මට මේක දැනෙන්න ගත්තෙ දැන් මාස කීපෙකට වගෙ කලින් ඉදන්.
කලිනුත් තිබ්බද කියල මීටර් නෑ හරියට.
හරි, කේස් එක මේකයි.
මගෙ Bones රිදෙනව බන්. Muscles නෙවේ.
වෙලාවකට පට්ටම කැක්කුමයි.
උදාහරණයක් විදියට හිතපන්කො පඩිපෙලක් නගිනව කියල. එතකොට කකුල් වල උඩ ඉදන් පහලට ඇටකෝට්ට රිදෙනව.
අත් දෙකට බර දෙන්න ඕන වෙන වැඩක් කලොත් උරහිස ගාව ඉදල අත් දෙක කැක්කුමයි. (බෙඩ් ශීට් එකක් හෝදල මිරිකනව කියල හිතපන්, එතකොට අත් දෙක කැරිම කැක්කුමක් එන්නෙ උරහිස ගාව ඉදන් දිගටම, ඒක මිරිකන්න ගියාම)
හැබැයි මට අත් දෙක , කකුල් දෙක කැක්කුම විතරයි තියෙන්නෙ.
ඩොකෙක් චැනල් කරා , ඒ හුත්ත ඒක හරියය් කියල බෙහෙතක් දුන්න. හරියට බැලුවෙත් නෑ. ලෙඩේ අඩුවකුත් නෑ.
බ්ලඩ් රිපෝට් ගත්ත , ඒවගෙ අවුලකුත් නෑ.
මොකද බන් කරන්නෙ මේකට? උබලට ඔහොම සීන් නැද්ද