මචන් පොඩි ප්රශ්නයක් ????
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
ශ්රී ලංකා මුහුදු සීමාවේදී 2011.11.28 වැනිදා හෙරොයින් ග්රෑම් 955.4ක් ළඟ තබා ගත් බවට වරදකාරයන් වු ඉන්දියා ජාතිකයින් පස් දෙනකු හා ශ්රී ලාංකිකයන් තිදෙනකු කොළඹ මහාධීකරණ විනිසුරු ප්රීතී පද්මන් සූරසේන මහතා අද (30) අද මරණ දඬුවම නියෝග කළේය.
*lankadeepa*
හෙරොයින් තියාගත්තොත් මරණ දඬුවම දෙන්නේ ඇයි මචන්ලා ?? දන්නේ නැති නිසා අහන්නේ ?

Just see the mansions of victims filled with shitloads of money, gold and weapons)