මචන් පොඩි ප්‍රශ්නයක් ????

SHANUXLK

Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    මචන් පොඩි ප්‍රශ්නයක් ????

    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -



    ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී 2011.11.28 වැනිදා හෙරොයින් ග්‍රෑම් 955.4ක් ළඟ තබා ගත් බවට වරදකාරයන් වු ඉන්දියා ජාතිකයින් පස් දෙනකු හා ශ්‍රී ලාංකිකයන් තිදෙනකු කොළඹ මහාධීකරණ විනිසුරු ප්‍රීතී පද්මන් සූරසේන මහතා අද (30) අද මරණ දඬුවම නියෝග කළේය.

    *lankadeepa*


    හෙරොයින් තියාගත්තොත් මරණ දඬුවම දෙන්නේ ඇයි මචන්ලා ?? දන්නේ නැති නිසා අහන්නේ ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙරොයින් ,හොර නොට්ටු අච්චු ගැසීම වගේ සීන් මිනි මැරුමට වඩා බරපතලයි

    නිතිය අනුව
     
    • Like
    Reactions: SHANUXLK

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    -
    හෙරොයින් තියාගත්තොත් මරණ දඬුවම දෙන්නේ ඇයි මචන්ලා ?? දන්නේ නැති නිසා අහන්නේ ?
    It's one of the nastiest forms of drugs machan. Origins in Mexico and other latin countries, Pakistan, etc. In almost every country, even the tiny amount carries a death penalty. There is a lot of money going around there, armed local gangs, and every sort of other crimes. Even Breaking Bad is not showing the real money involved there (I'm not smuggling anything :D Just see the mansions of victims filled with shitloads of money, gold and weapons)
     
    • Like
    Reactions: SHANUXLK