මචන් මගේ සයිට් එක deface කරලා බන්...
මගේ වෙබ් එකක් තිබ්බා පොඩි,ඒක ඉන්දියන් කබ්බෙක් අද ඩිෆේස් කරලා බන්
මම ආපහු Cpanel ලොග් වෙලා ඌ අප්ලෝඩ් කරලා තිබ්බ deface page(index.html) එක remove කරලා දැම්මා...මට තියෙන ප්රශ්නෙ තමා මචන් මම මේක හැදුවට තාම කාටවත් දුන්නෙ නෑ..
1. ඌ කොහොමද බන් සයිට් එක හොයා ගත්තේ..ප්රසිද්ධ සයිට් එකක්නම් දැනගන්ඩ පුලුවන් කියමුකෝ.
2. මට තියෙන අනිත් අවුල තමා බන්.මේක prevent කරගන්නේ කොහොමද..මම ගොඩක් තැන් වලට prepared statements යුස් කලා,1ක් දෙකක් මිස් වෙන්ඩ ඇති,ඒවත් හැදුවනම් හරිද?
වෙන කොහොමද මචන්ලා සයිට් එක deface කරන ඒවගෙන් prevent කරන්නේ කියලා...වෙබ් හදන වැඩ්ඩන්ගෙන් උදව් ඕනි...
මගේ වෙබ් එකක් තිබ්බා පොඩි,ඒක ඉන්දියන් කබ්බෙක් අද ඩිෆේස් කරලා බන්
මම ආපහු Cpanel ලොග් වෙලා ඌ අප්ලෝඩ් කරලා තිබ්බ deface page(index.html) එක remove කරලා දැම්මා...මට තියෙන ප්රශ්නෙ තමා මචන් මම මේක හැදුවට තාම කාටවත් දුන්නෙ නෑ..1. ඌ කොහොමද බන් සයිට් එක හොයා ගත්තේ..ප්රසිද්ධ සයිට් එකක්නම් දැනගන්ඩ පුලුවන් කියමුකෝ.