මචන් මට මේක english වලට හරවලා දෙන්න please

Mincha

Active member
  • Apr 3, 2019
    202
    115
    43
    ඔයා අද කීයකට එන්නෙ ?

    අද එනකොට මට පුලුවන් නම් මේ බඩු ටික ගෙනත් දෙන්න පුලුවන් ද ? , ඔයා ආවම සල්ලි දෙන්නම්.



    Meka english translate karala dennnako machan
     
    Last edited:
    • Like
    Reactions: DhanushkaLive

    DhanushkaLive

    Junior member
  • Aug 21, 2019
    284
    15
    18
    ඔන්න ට්‍රාන්ස්ලේට් එක 😎

    What time are you coming today?

    Can you bring me these items when you arrive today? I will give you the money when you come.
     
    • Like
    Reactions: Cricket crazy