මචන් මම bike එකක් ගන්න ලැස්තිය

LionKing445

Member
Jul 8, 2016
773
217
0
Srilanka
මචන් මම bike එකක් ගන්න ලැස්තිය

මචන් මම bike එකක් ගන්න ලැස්තිය. හිතේ තියෙන්නේ Honda VTR 250, Jade 250 මේ bikes හොදද බන්....? 350000 අඩුවෙන් වෙන හොද bike මොනවද තියෙන්නේ මචන්...?

Thanks machanla :D:yes::yes: