Mu hodai Eth meeta wada hoda ekek hambei kiyana balaporoththuwen muwa thiyagena wena un hoynawada danneth na , passe hoyla hambune nttn muwa set kragai . Mtath hmbela thiynwa oma ammandila![]()
හැමෝම එහෙම නෑ .එත් කැම්පස් වල ප්‍රේම කතා හරීම අසහන කාරී ඒවා . තැනක් නොතැනක් නැහැ. ගස් ගල් යට , පාලම් යට , බංකු උඩ තමා ඉතින් වැඩි හරියක් . කැලණියේ නම් ,කෙල්ල අහල පහල හොස්ටල් එකක නම් රෑ 12ටත් පිට්ටනියෙයි , අහුවුලුවල "ඩිස්ට ඩිඩිං..."
