මචන් රටින් අයිපෝන් එකක්

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    මුන් ඩිරෙක්ට් ෂිප් කරනවා නේද,site එක sure ද , ගත්ත අය ඉන්නවද මේ iphone 8 (64GB) price.
    Screenshot_2022-01-30-07-10-14-909_com.android.chrome.jpg
     
    • Like
    Reactions: wawula

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    Mekeyn apita set wenney mona carrier ekada bn.
     

    Attachments

    • Screenshot_2022-01-30-08-18-59-461_com.android.chrome.jpg
      Screenshot_2022-01-30-08-18-59-461_com.android.chrome.jpg
      484.8 KB · Views: 115

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    Nedda kauruth mekeyn aragena
    නෑ වගේ,මන් live chat එකක් දැම්මා, මාත් එක්ක චැට් කරපු agent කිව්වා ලංකාවට නම් ඌ දාන්න තරමින කලින් අරන් නෑ කියලා ෆෝන් එහෙම,
     

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    නෑ වගේ,මන් live chat එකක් දැම්මා, මාත් එක්ක චැට් කරපු agent කිව්වා ලංකාවට නම් ඌ දාන්න තරමින කලින් අරන් නෑ කියලා ෆෝන් එහෙම,

    Eaka aulak ne orde karoth issue ekak nethuwa enawada ehema wage visthara mokuth ahawe nedda.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    මේකේ එකෙක් iphone එකක් රටින් ගෙන්නලා tax ගෙවපු සේරම එක්ක ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා. බලපන් හොයලා.

    51,056ක් පෙන්නන්නී tax එක..

    25PREl3.png

    ------ Post added on Jan 29, 2022 at 4:15 PM
    oya mokeda pennane ochchra tax wadinne naha ban.. DHL hari normal post hari ewala umba tax gewapan lankawedi..
     
    • Wow
    Reactions: Heshan Daminda