unlock එකක් ගත්තොත් ඕක aulak නෑ නේදMekeyn apita set wenney mona carrier ekada bn.
Nedda kauruth mekeyn aragenaමුන් ඩිරෙක්ට් ෂිප් කරනවා නේද,site එක sure ද , ගත්ත අය ඉන්නවද මේ iphone 8 (64GB) price.
View attachment 158773
නෑ වගේ,මන් live chat එකක් දැම්මා, මාත් එක්ක චැට් කරපු agent කිව්වා ලංකාවට නම් ඌ දාන්න තරමින කලින් අරන් නෑ කියලා ෆෝන් එහෙම,Nedda kauruth mekeyn aragena
නෑ වගේ,මන් live chat එකක් දැම්මා, මාත් එක්ක චැට් කරපු agent කිව්වා ලංකාවට නම් ඌ දාන්න තරමින කලින් අරන් නෑ කියලා ෆෝන් එහෙම,
oya mokeda pennane ochchra tax wadinne naha ban.. DHL hari normal post hari ewala umba tax gewapan lankawedi..මේකේ එකෙක් iphone එකක් රටින් ගෙන්නලා tax ගෙවපු සේරම එක්ක ත්රෙඩ් එකක් දාලා තිබ්බා. බලපන් හොයලා.
51,056ක් පෙන්නන්නී tax එක..
![]()
------ Post added on Jan 29, 2022 at 4:15 PM
ඒ සයිට් එකේම චෙකවුට් එකට ගියාම පෙන්නන්නෙ.oya mokeda pennane ochchra tax wadinne naha ban.. DHL hari normal post hari ewala umba tax gewapan lankawedi..
oken lankawata genne nathuwa shopandship wage ekakata daala genna ganna barida..ඒ සයිට් එකේම චෙකවුට් එකට ගියාම පෙන්නන්නෙ.
දන්නේ නෑ ඒක නම්oken lankawata genne nathuwa shopandship wage ekakata daala genna ganna barida..