මචන් රට යනකොට electric item වලට ටැක්ස් කොහොමද

Vandal Savage

Active member
  • Jun 17, 2016
    296
    56
    28
    මචන් රට යනකොට electric item වලට ටැක්ස් කොහොමද

    මචන්. මෙහෙම හිතපන්. මන් රට යනවා. යනගමන් මොබයිල් පෝන් 20 ක්
    ගෙනියනවා. දැන් මට ටැක්ස් කීයක් ගහනවද.. මේක හොයාගන්නේ කොහොමද හරියටම කීයද ගාන කියලා.
    මන් කියන්නේ ලංකාවේ ඉදන්. එතකොට ඒ රටට ගියාම එහෙනුත් ටැක්ස් ගහනවද.
    :sorry::sorry:

    පොඩ්ඩක් දන්න කෙනෙක් කියන්නකෝ.
     

    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28
    20k kadayak dannada kiyala ahai

    :sorry: එහෙම දෙන්නේ නැද්ද බන් ගෙනියන්න. ටැක්ස් ගෙවලා ගෙනියන්න සිස්ටම් එකක් නැද්ද.. මොබයිල් ෆෝන් කිව්වේ example එකක් . :shocked:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,132
    1
    11,135
    113
    Ekama Item eken Godak tibboth aniwa Loku ratakata yanawanan check karai... Phone ehema Galolath balai. but disclouse karoth echchra awlak wena eka na. Not usre,, depend on the country and their customs
     
    Last edited: