මචන් ලංකාවෙ banks accounts වල sub accounts හදාගන්න පුලුවන්ද?

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    මන් අහන්නෙ දැන් අපේ savings account එකේ සල්ලි ඔක්කොම එකට තියන් නැතුව,
    අපිට පුලුවන්ද emergency fund කියල වෙනම sub එකක්
    ඊට පස්සෙ වාහනයක් ගන්න එකතු කරනවනම් ඒකට වෙනම sub acc එකක්
    travel කරන වියදම්වලට වෙනම sub එකක්

    එහෙම එහෙම හදාගන්න පුලුවන් banks මොනවද?
    වෙනම bank accounts නෙමෙයි. නිකන් folders හදනවා වගේ අපිට වෙන වෙනම පොඩි පොඩි buckets අපිටම phone එකෙ banking app එක through හදලා සල්ලි ටික මැනේජ් කරගන්න පුලුවන්.. ඕන් නැත්තන් ඒව delete කරන්නත් පුලුවන්..

    පිටරට බෑන්කින් ඇප්වලනම් එහෙම හදලා අපේ සල්ලි ඒ ඒ sub acc වලට move කරගන manage කරගන්න පුලුවන්..
    ලන්කාවෙ බෑන්කින් ඇප්වල එහෙම දෙනවද? Commercial එකේනම් නෑ..

    Frimi එකේ පුලුවන් හැබැයි ඒක තනිකරම ඩිජිටල්නෙ.. Logbook එකක්වත් නෑ අවුලක් නැද්ද ලොකු ගණන් ඒකේ save කරාට..
    උබලා මොනවද use කරන්නෙ..
     
    Last edited:
    • Like
    Reactions: Yin And Yang

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,572
    3,321
    113
    accounts නෙමෙයි මචන් ඕනෙ..accounts හදන්න limit එකක් තියනවනෙ.. මේක එහෙම නෙමෙයි..උබට ඕනෙ තරමක් හදාගන්න පුලුවන්
    Ehema nam ne bn... Flash app eke flash account saving kiyala virtual account ekakui thiyenava... Thava Normal Account ekath eekema thiyanava.. Oya thuna Athule trasnfer karan thiya ganna puluwan
     
    • Like
    Reactions: Yin And Yang

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,283
    12,741
    113
    🌎
    ඕන් නැත්තන් ඒව delete කරන්නත් පුලුවන්..
    වාහනේ ගන්න එකතු කරපු සල්ලි තියන ෆෝල්දරේ අත් වැරදීමකින් ඩිලීට් උනාම

    Ehema nam ne bn... Flash app eke flash account saving kiyala virtual account ekakui thiyenava... Thava Normal Account ekath eekema thiyanava.. Oya thuna Athule trasnfer karan thiya ganna puluwan
    එතකොට debit card payment එකක් කළොත් / atm එකකින් විත්ද්‍රෝ කළොත් ගාන deduct වෙන්නෙ මොන සෙක්ෂන් එකෙන්ද
    ------ Post added on Aug 27, 2025 at 3:29 PM
     
    • Haha
    Reactions: Yin And Yang

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,572
    3,321
    113


    එතකොට debit card payment එකක් කළොත් / atm එකකින් විත්ද්‍රෝ කළොත් ගාන deduct වෙන්නෙ මොන සෙක්ෂන් එකෙන්ද
    ------ Post added on Aug 27, 2025 at 3:29 PM
    Savings thiytana eken card eken withdraw karannabe.. Anith accounts dekata card dekak hambenava bn.. e deken adaala deken salli ganna puluwan... app eken e accounts athara salli maru karanna puluwan...Commercial ATM ekenuth e account athara salli maru karanna puluwan mn danna widiyata
     
    • Like
    Reactions: Yin And Yang

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    මගෙ වැඩේට Frimi තමයි හරියන්නෙ එහෙනම්..
    අපි ප්ලෑන් කරල සෙටප් කරන්න විතරයි තියෙන්නෙ ඊට පස්සෙ අපි ඇඩ් කරන මේන් acc එකෙන් හැම මාසෙම සල්ලි වැටෙනවා..
    මන් මගෙ Commercial එක මේකට ඇඩ් කරල තියෙන්නෙ.. මේ වගෙ වෙන ඒව තිබ්බොත් දාපන් ඇ...


    IMG_5506.PNG
    IMG_5507.PNG
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,958
    6,635
    113
    ගග අද්දර
    Math mekata thama daanne.. Account 3k ma thiyenava
    Ow bn patta lesi. Oke card ekat use krnna Kisi bayak ne.

    ado mn thawama Combank Digital use karannee.. Flash kiyala ekak aawada
    Ow dagena balapan. Patta easy. Unge customer care ekat msg ekk dapu gaman cal back karanawa.
    ------ Post added on Aug 27, 2025 at 6:10 PM
     
    • Like
    Reactions: Flappybird

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    මගෙ වැඩේට Frimi තමයි හරියන්නෙ එහෙනම්..
    අපි ප්ලෑන් කරල සෙටප් කරන්න විතරයි තියෙන්නෙ ඊට පස්සෙ අපි ඇඩ් කරන මේන් acc එකෙන් හැම මාසෙම සල්ලි වැටෙනවා..
    මන් මගෙ Commercial එක මේකට ඇඩ් කරල තියෙන්නෙ.. මේ වගෙ වෙන ඒව තිබ්බොත් දාපන් ඇ...


    View attachment 255783View attachment 255784
    :baffled: dan kiyaopanko mehema option ekak dakke, danna kale idan frimi use karanawa
     
    • Wow
    Reactions: Flappybird