මචන් ලා උදව්වක් ඔනි. මොනිටරයට කෙල විය:(

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    මචන් ලා උදව්වක් ඔනි. මොනිටරයට කෙල විය:(

    මචන් ලා උදව්වක් ඔනි. මොනිටරයට කෙල විය
    2.gif

    • මොනිටර් එක වැඩ කරන් නැති උනා. ගලවල බලද්දි කැප් එක පුපුරලා..
      2.gif



    • මොනිටර් එක Samsung Sync master B1930 18.5inch

    2Q==



    මචන් ලා . උබලා කවුරු හරි දන්නවද මේ කැපසිටර් එක

    34hzxxk.jpg


    හොයා ගන්න තැනක් , ගොඩක තැන් වල බැලුවාම උන් කියනවා මේක එන්නෙ නෑ ලු :(



    681 කියන එක දෙන්නවා.:angry:

    30uy3rl.jpg



    මේක හරි යන්නේ නෑ මචන් ලා
    681 දාල බැලුවා ඔව්ර් හීට් වෙලා ඔෆ් වෙනවා



    කැපසිටර් කොඩ් එක අනුව 681 (MARKING Value) කියන්නේ 680 ඒකයි ඒත් මේක 68 (MARKING Value) නේ ( මට තියෙන දැනුමේ හැටියට ,වැරදිද දන් නෑ) කවුරු හරි මේ ගැන දන්නවනම් තව පැහැදිලි කරල දෙන්න.:yes:

    මේ තියෙන්නේ මොනිට්ර් එකේ මේන් බොර්ඩ් එක.


    35bts0w.jpg




    මල්වත්ත පාරේ ශොප් වලත් හොයා ගන්න බැරි උනා, උන් නිකන් ඔනිවට එපාවට වගේ බලන්නේත් නෑ,:angry:

    ඉලෙක්ට්‍රොනික් කරන කවුරු හරි අදුරන එවුන් ඉන්නවන්ම් පොඩ්ඩක් අහල බලපන් මචන්ලා අයින් කරපු එකක මේ කැපසිට්ර් එක හොයා ගන්න.ලොකු උදව්වක්:yes:



    බම්ප් එකක් වත් දාගෙන යමල්ලා මචන්ලා



     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    පිස්සුද බොට.
    යකෝ 68K කියන්නෙ 68pFයි, tolerance 1, 10%
    681K ක්යන්නේ 68 x 10^1 = 680pF, 10 ගුනයක් වැඩී
    68 නැත්නම් 68ට කිට්ටු 1ක් දාපන්, නැත්නම් parallel කර්ලා දපන් 68ක් එන විදියට.
    හැබැයි එතකොට tolerance 1 වැඩි වෙනවා.
     
    පිස්සුද බොට.
    යකෝ 68K කියන්නෙ 68pFයි, tolerance 1, 10%
    681K ක්යන්නේ 68 x 10^1 = 680pF, 10 ගුනයක් වැඩී
    68 නැත්නම් 68ට කිට්ටු 1ක් දාපන්, නැත්නම් parallel කර්ලා දපන් 68ක් එන විදියට.
    හැබැයි එතකොට tolerance 1 වැඩි වෙනවා.

    :yes::yes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    ebay nathei?
    ස්තුතියි මචන්

    ස්තුතියි මචන්
    ස්තුතියි මචන්
    ස්තුතියි මචන්
    පලවෙනි හරස් විදියේ බැලුවද, නැත්නම් සොරි තමා
    :yes:බැලුව බන්, උන් 681 දෙනවා, නැතන්ම් මෙහම් එකක් නෑ කියනව:sorry:

    ස්තුතියි මචන්
    ස්තුතියි මචන්
    ස්තුතියි මචන්
    ස්තුතියි මචන්
    පරන එකක් කමක් තැද්ද
    අඩේ පරන එකක් කමක් නෑ , පුලුවන්නම් හොයලා දියන්කො:yes:
    apoo 68K one tharam tiyanawa ban... 2Kv unath wadakaranawa... habai 1Kv adu ekak danna epa.. 5/=SLR wei..
    oka tiyanaw parana booster antenna walath

    මට කොහේ වත් හොයා ගන්න බැරි උනා නේ.:sorry: 681 නම් රු 3. ඒ උනාට වැඩක් නැ නේ බන්



    ස්තුතියි මචන්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    පොඩ්ඩක් බලපන් ඔය වගේ හොයා ගන්න නැති මගුල් තියෙනවා කිරිබත්ගොඩ රොවෙන්ටා... කඩුවෙල හාමෙග් (බස් ස්ටෑන්ඩ් එක පිටිපස්සේ) වල...... :yes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    පිස්සුද බොට.
    යකෝ 68K කියන්නෙ 68pFයි, tolerance 1, 10%
    681K ක්යන්නේ 68 x 10^1 = 680pF, 10 ගුනයක් වැඩී
    68 නැත්නම් 68ට කිට්ටු 1ක් දාපන්, නැත්නම් parallel කර්ලා දපන් 68ක් එන විදියට.
    හැබැයි එතකොට tolerance 1 වැඩි වෙනවා.


    ඒක තමයි බන් :yes::yes: කොහෙද කඩේ උන්ට කිව්වට උන් කියනවා 681ම කියලා :confused:
    මෙතනට පැරරල් දාල හරි යන එකක් නෑ බන්, කෙලින්ම Power switch IC එකට යන නිසා


    :yes::cool:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    පොඩ්ඩක් බලපන් ඔය වගේ හොයා ගන්න නැති මගුල් තියෙනවා කිරිබත්ගොඩ රොවෙන්ටා... කඩුවෙල හාමෙග් (බස් ස්ටෑන්ඩ් එක පිටිපස්සේ) වල...... :yes:
    එලම තමයි. ස්තුතියි කඩුවෙල එකට නම් ගිහින් බලන්න ඔනි එහෙනම්.:yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පළවෙනි හරස්වීද‍ියෙ තමා දන්න තරමින්.. නැත්තං යුරාජ් අයි.. නෑ මාමා අදුරන තැනක් තියෙනවා කිව්වා.. එයාගෙන් අහන්න
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    1st cross street eke,,Micro wage shop wala balanna
    Tv repair karana aya gawath athi

    Elakiri eke innawa Computer second hand,new shop tiyena ekenek Malabe
    name mataka na....aya dannawa athi


     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    mamath methanata gihin thiyenawaa :)

    ස්තුතියි ගොඩක්:yes:

    ;)ඉතින් අපිට මොකෝ
    ;) :sorry::sorry::sorry:


    පළවෙනි හරස්වීද‍ියෙ තමා දන්න තරමින්.. නැත්තං යුරාජ් අයි.. නෑ මාමා අදුරන තැනක් තියෙනවා කිව්වා.. එයාගෙන් අහන්න


    ස්තුතියි ගොඩක්:yes:


    :yes::yes: ඔව් බන් , කිරිබත්ගොඩයි , කඩුවෙලයි යන්න වෙනවා බන්.

    1st cross street eke,,Micro wage shop wala balanna
    Tv repair karana aya gawath athi

    Elakiri eke innawa Computer second hand,new shop tiyena ekenek Malabe
    name mataka na....aya dannawa athi



    ස්තුතියි ගොඩක්:yes:

    යුරාජ් මාමා :cool::yes: