මචන් ලා මට මොබයිල් ඇප් එකක් හදාගන් ඕනේ

redhat

Well-known member
  • Aug 2, 2008
    3,142
    2,539
    113
    Redhat lab - Aukland
    මචන් ලා
    මට මොබයිල් ඇප් එකක් හදාගන් ඕනේ

    තෙල් තියන ෂෙඩ් ටික පෙන්න්නන්න

    එතකොට වාහනේ ඉඳගෙනම බල ගණන් පුළුවන්
    කොහොමද කරන්නේ ?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,801
    12,987
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඕක මේ සිංහලු එක්ක මේ ලෝකේ වෙන දෙයක් නෙමේ....
    ෂෙඩ් කාරයෝ, ප්‍රටල් ගහගන්න කට්ටිය update දන්නා ඕනා වෙලාවට

    මේ දේම කළා ට්‍රැෆික් පොලිස් ඉන්න තැන් update වෙන්න. නමුත් ලංකාවේ වැඩේ ෆේල් උනා. රෂියා වගේ නම් වැඩේ හරිගියා කියලා තිබ්බා ඉන්ටෙර්නෙට් එකේ.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඕක ඉතින් 3rd party කෙනෙක්ට හදන්න අමාරුයිනේ
    CPSTL එකෙන්ම එකක් හැදුවොත් මිසක් ඕක වෙන්නේ නැති වැඩක්

    අනිත් එක ඕක ප්‍රායෝගික නැහැ. විශේෂයෙන්ම මේ වගේ රටක
     
    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    තෙල් ගහන උන් update කලොත් නම් පුළුවන් නේද? අර traffic police ඉන්න තැන් update කරන app එක වගේ. shed වලින් නම් ඕක කරයි කියල හිතන්න බෑ
     
    • Like
    Reactions: Solo Rider

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,406
    19,572
    113
    Colombo
    ඕක ඉතින් 3rd party කෙනෙක්ට හදන්න අමාරුයිනේ
    CPSTL එකෙන්ම එකක් හැදුවොත් මිසක් ඕක වෙන්නේ නැති වැඩක්

    අනිත් එක ඕක ප්‍රායෝගික නැහැ. විශේෂයෙන්ම මේ වගේ රටක
    එහෙමත් නැහැනේද. Data crowd source කරන්න පුලුවන්.
    ඇත්තටම google එක ලඟ දැනටමත් ඩේට තියනවා උන්ට ඕන නං කරන්න පුලුවන්
    මොකද උන් දන්නවා ශෙඩ් තියන තැන් ටික, ඒ තැන් වල වාහන තියනවද නැද්ද කියලත් උන් දන්නවා. ශෙඩ් එකක් ලඟ වාහන ගොඩකක් තියනවා නං ඒ ට්‍රැෆික් එක ඇනලයිස් කරලා තෙල් තියනවා කියලා ගන්න පුලුවන්නේ, ශෙඩ් එකක් ලඟ වාහන නැත්තං ඒකෙ තෙල් නෑ. සිම්පල් ලොජික් එකක් තියෙන්නෙ ඩේට වලට ඇක්සස් තියේ නං
     
    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    708
    113
    : ශ්‍රී ලංකා :
    එහෙමත් නැහැනේද. Data crowd source කරන්න පුලුවන්.
    ඇත්තටම google එක ලඟ දැනටමත් ඩේට තියනවා උන්ට ඕන නං කරන්න පුලුවන්
    මොකද උන් දන්නවා ශෙඩ් තියන තැන් ටික, ඒ තැන් වල වාහන තියනවද නැද්ද කියලත් උන් දන්නවා. ශෙඩ් එකක් ලඟ වාහන ගොඩකක් තියනවා නං ඒ ට්‍රැෆික් එක ඇනලයිස් කරලා තෙල් තියනවා කියලා ගන්න පුලුවන්නේ, ශෙඩ් එකක් ලඟ වාහන නැත්තං ඒකෙ තෙල් නෑ. සිම්පල් ලොජික් එකක් තියෙන්නෙ ඩේට වලට ඇක්සස් තියේ නං
    hammata good point
     
    • Like
    Reactions: redhat

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,801
    12,987
    113
    ලංකාවේ.. ලංකාවේ
    එහෙමත් නැහැනේද. Data crowd source කරන්න පුලුවන්.
    ඇත්තටම google එක ලඟ දැනටමත් ඩේට තියනවා උන්ට ඕන නං කරන්න පුලුවන්
    මොකද උන් දන්නවා ශෙඩ් තියන තැන් ටික, ඒ තැන් වල වාහන තියනවද නැද්ද කියලත් උන් දන්නවා. ශෙඩ් එකක් ලඟ වාහන ගොඩකක් තියනවා නං ඒ ට්‍රැෆික් එක ඇනලයිස් කරලා තෙල් තියනවා කියලා ගන්න පුලුවන්නේ, ශෙඩ් එකක් ලඟ වාහන නැත්තං ඒකෙ තෙල් නෑ. සිම්පල් ලොජික් එකක් තියෙන්නෙ ඩේට වලට ඇක්සස් තියේ නං
    තරහා වෙන්න එපා.. මෙහෙම උනොත්ඩ ඔය ලොජික් එක ට මොක ද වෙන්නේ ... ඩීසල් එනකන් පෝලිමේ වාහන තියනවා. එත් ඩීසල් තාම ඇවිත් නෑ. ඊයේ නිව්ස් වලට පෙන්නුවා එහෙම කුරුනෙගල. උන් රණ්ඩුත් වෙනවා....
    එහෙමත් නැති නම් මොකක් හරි වෙන පෝලිමක් තියනවා. (කිරිපිටි කියල හිතන්න) ෂෙඩ් එක ගාව.
    වෙසක් දවස් වල දන්සල් තියන තැන් වල රතු පෙන්නුවට සමහර තැන් තියනවා ට්‍රැෆික් නෑ පෝලිමක් විතරයි.
     
    • Like
    Reactions: redhat and Achiever

    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    hari issella app eka hada ganan vidihak kiyanna ko
    උබ දන්නේ නැත්නම් කාව හරි hire කරපන්. මේ කට්ටිය comment දාල තියෙන්නේ උබ ඔය කියන app idea එක feasible ද කියල. උඹට ඒක අවුලක් නැත්නම් පටන් ගනින්
     
    • Like
    Reactions: redhat and wqe123

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,406
    19,572
    113
    Colombo
    තරහා වෙන්න එපා.. මෙහෙම උනොත්ඩ ඔය ලොජික්ස එක ට මොක ද වෙන්නේ ... ඩීසල් එනකන් පෝලිමේ වාහන තියනවා. එත් ඩීසල් තාම ඇවිත් නෑ. ඊයේ නිව්ස් වලට පෙන්නුවා එහෙම කුරුනෙගල. උන් රණ්ඩුත් වෙනවා....
    එහෙමත් නැති නම් මොකක් හරි වෙන පෝලිමක් තියනවා. (කිරිපිටි කියල හිතන්න) ෂෙඩ් එක ගාව
    ඒක හරි edge cases තියනවා
    සමහර ශෙඩ් වල ගෑස් පෝලිං තියනවා ඒවත් අයින් කරන්න ඕන
    හැබැයි ගූගල් එකෙන් ඩේට ගන්නෙ ෆෝන් move වෙන ස්පීඩ් එක අනුව නිසා වාහනේක ඉන්නවද පයින් යනවද කියලා වෙන් කරගන්න පුලුවන් (පාරෙ කොයි තරම් මිනිස්සු පයින් ගියත් මැප් එකේ ට්‍රැෆික් පෙන්නද්දි ගානට වාහන ස්පීඩ් එක විතරක් බලල පෙන්නනවානේ, බයික් කාර් වලට වෙන වෙනම ETA දෙන්නෙ උන් ඒ ඩේටත් හොයා ගන්නවා කියන එක)
    accelerometer ඩේට වලින් පයින් යනවද කාර් එකක යනවද බයික් එකක යනවද කියලා හොයා ගන්න පුලුවන්. සමහර විට ඩීසල් වාහනයක්ද පෙට්‍රල් වාහනයක්ද කියලත් පුලුවන්ද දන්නෙ නැහැ.
    ඔය වගේ සිටුවේශන් තිබුනත් සෑහෙන ඇකියුරේට් ඩේටා ගන්න පුලුවන් වෙයි.
     
    • Like
    Reactions: wqe123

    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    තරහා වෙන්න එපා.. මෙහෙම උනොත්ඩ ඔය ලොජික් එක ට මොක ද වෙන්නේ ... ඩීසල් එනකන් පෝලිමේ වාහන තියනවා. එත් ඩීසල් තාම ඇවිත් නෑ. ඊයේ නිව්ස් වලට පෙන්නුවා එහෙම කුරුනෙගල. උන් රණ්ඩුත් වෙනවා....
    එහෙමත් නැති නම් මොකක් හරි වෙන පෝලිමක් තියනවා. (කිරිපිටි කියල හිතන්න) ෂෙඩ් එක ගාව.
    වෙසක් දවස් වල දන්සල් තියන තැන් වල රතු පෙන්නුවට සමහර තැන් තියනවා ට්‍රැෆික් නෑ පෝලිමක් විතරයි.
    උබ කියන එක ඇත්ත. මේක හරියටම කරන්න නම් fuel supply කරන තැනින් මේක update කරන්න ඕන හෝ shed වලින් තමන්ගේ stock එක update කරන්න ඕන. guess කරලා වැඩ කලොත් වෙන වෙන ප්‍රශ්න ඇති වෙනවා
     
    • Like
    Reactions: redhat and wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,801
    12,987
    113
    ලංකාවේ.. ලංකාවේ
    උබ කියන එක ඇත්ත. මේක හරියටම කරන්න නම් fuel supply කරන තැනින් මේක update කරන්න ඕන හෝ shed වලින් තමන්ගේ stock එක update කරන්න ඕන. guess කරලා වැඩ කලොත් වෙන වෙන ප්‍රශ්න ඇති වෙනවා
    එක තමා කිව්වේ. ලංකාවේ ඔය වගේ ඇප් දෙකක් කලින් තිබ්බා. දෙකම් ෆේල්.
    එකක් ට්‍රැෆික් පොලිස් ඉන්න තැන් update කරන්න
    අනික ස්පීඩ් කෑම් / මීටර් අල්ලන්න. දෙකේම update සතියක් වගේ තමා තිබ්බේ. ඕක පලවෙනි පාර හරියට නැත්තන් සිංහලු පාවිච්චි කරන්නේ නෑ. සමහර හරක් ඉන්නවා ආතල් එකට බොරු දාපු.

    ලංකාවේ ඉන්න උන්ට (මේ මම තුමා ද සමහර අවස්ථාවල ඇතුළුව) මාර ලොජික්, මාර අදහස් තියෙන්නේ. උන් ලංකාවේ පාරේ කෙල ගහනවා, චුයිංගම් කළා තැන තැන දානවා. කැමති කැමති තැනින් පාර පනිනවා. කුණු පාරේ තැනින් තැන දානවා, පාරට චු කරනවා, ඒ කට්ටියම පිට රට ගියහම මාර විනීත වෙනවා. රහසින් වත් පව් නොකරනවා කිව්වා වගේ හොරාට වත් ඒ වැඩ නොකර ඉන්නවා. හැබැයි ලංකාව ආපසු ඇවිල්ල සතියක් දෙකක් ඉන්නවා අර හිටපු විදිහට. ඊට පස්සේ අර පරණ පුරුදු එලියට එන්නාව. ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කිව්වා වගේ.
    ඉතින් මේ වගේ ජාතියක් එක්ක ඔය කියනවා වගේ සහජීවන ඇප් කරන්නපුලුවන් ද කියලා ලොකු ගැටළුවක් තියනවා....

    වැඩිය ඕනා නෑ.... true caller එකේ තියෙන්නේ අමර නම්, චුටි මල්ලි, අපේ අම්මා, ලොකු බාප්පා, ඇක්සිඩන්ට් මෑන්, a, AAA, අල්ලපුගෙදර අය්යා වගේ නම්....