මචන් ලා මට මොබයිල් ඇප් එකක් හදාගන් ඕනේ

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    එහෙමත් නැහැනේද. Data crowd source කරන්න පුලුවන්.
    ඇත්තටම google එක ලඟ දැනටමත් ඩේට තියනවා උන්ට ඕන නං කරන්න පුලුවන්
    මොකද උන් දන්නවා ශෙඩ් තියන තැන් ටික, ඒ තැන් වල වාහන තියනවද නැද්ද කියලත් උන් දන්නවා. ශෙඩ් එකක් ලඟ වාහන ගොඩකක් තියනවා නං ඒ ට්‍රැෆික් එක ඇනලයිස් කරලා තෙල් තියනවා කියලා ගන්න පුලුවන්නේ, ශෙඩ් එකක් ලඟ වාහන නැත්තං ඒකෙ තෙල් නෑ. සිම්පල් ලොජික් එකක් තියෙන්නෙ ඩේට වලට ඇක්සස් තියේ නං
    නගර ආශ්‍රිතව තියෙන shed වල නම් ඕක ටිකක් ප්‍රායොගිකයි.
    මේ අපේ පැත්තේ නම් එකපාර වාහන ගොඩක් එන්නෙත් නෑ. ඒත් තෙල් ඇති වෙනකම් තියෙනවා.

    • ලංකාවේ මිනිස්සු ඉන්නවා තවමත් smart phones use නොකරන
    • තවත් ලොකු පිරිසක් smart phones තිබ්බත් data නැහැ & No signal coverage
    • අනිත් එක තවමත් ලංකාවේ google traffic tracking එච්චර accurate නැහැ.

    මේ මගේ idea එකක්. කොච්චර දුරට සාර්ථකද කියලා නොදනී.:-(
    shed වලට තෙල් පොම්ප කරනවානේ. ඒ පොලොව යට තියෙන tank වලට sensors හයි කරනවා.
    මේක manual නෙමෙයි. automatically update වෙනවා
    යම් මට්ටමකට oil තියෙනවා නම් map එකේ කොළ පාටින් indicate කරනවා
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,801
    12,987
    113
    ලංකාවේ.. ලංකාවේ

    කොච්චර තාක්ෂණික උනත් ලංකාවේ ෂෙඩ් ඕවා පාවිච්චියක් නෑ. සමහර වෙලාවට ඒ ආරක්ෂාව නිසා වෙන්න පුළුවන්. හැමතනම් කරන්නේ අර කූරක් දාලා බලන ක්‍රමේ... අඩුම ගානේ බව්සරේ වත් පාවිච්චි කරන්නේ නෑ. එක්කෝ අක්යුරසි ප්‍රසන නිසා වෙන්න ඇති. හොරු නේ 90% ම.....
    කොලබ හත ෂෙඩ් එකෙත් කූර තමා. නෙවි ෂෙඩ් එකත් එහෙමයි. මේකේ නම් ඩේලි ස්ටොක් බැලන්ස් කරනවා....
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    කොච්චර තාක්ෂණික උනත් ලංකාවේ ෂෙඩ් ඕවා පාවිච්චියක් නෑ. සමහර වෙලාවට ඒ ආරක්ෂාව නිසා වෙන්න පුළුවන්. හැමතනම් කරන්නේ අර කූරක් දාලා බලන ක්‍රමේ... අඩුම ගානේ බව්සරේ වත් පාවිච්චි කරන්නේ නෑ. එක්කෝ අක්යුරසි ප්‍රසන නිසා වෙන්න ඇති. හොරු නේ 90% ම.....
    නෙවි ෂෙඩ් එකත් එහෙමයි. කොලබ හත ෂෙඩ් එකෙත් කූර තමා. මේකේ නම් ඩේලි ස්ටොක් බැලන්ස් කරනවා....
    ඔය කූර ගහන්න ගිහිල්ලා කොළොන්නාව terminal එකේ මනුස්සයෙක් බවුසරේකට වැටිලා තිබුණා. :(
    කරුමෙට ඒකේ තෙල් තිබිලා. මනුස්සයට මොකද වුණේ කියලා මතකයක් නෑ
     
    • Wow
    Reactions: wqe123

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,143
    2,539
    113
    Redhat lab - Aukland
    එක තමා කිව්වේ. ලංකාවේ ඔය වගේ ඇප් දෙකක් කලින් තිබ්බා. දෙකම් ෆේල්.
    එකක් ට්‍රැෆික් පොලිස් ඉන්න තැන් update කරන්න
    අනික ස්පීඩ් කෑම් / මීටර් අල්ලන්න. දෙකේම update සතියක් වගේ තමා තිබ්බේ. ඕක පලවෙනි පාර හරියට නැත්තන් සිංහලු පාවිච්චි කරන්නේ නෑ. සමහර හරක් ඉන්නවා ආතල් එකට බොරු දාපු.

    ලංකාවේ ඉන්න උන්ට (මේ මම තුමා ද සමහර අවස්ථාවල ඇතුළුව) මාර ලොජික්, මාර අදහස් තියෙන්නේ. උන් ලංකාවේ පාරේ කෙල ගහනවා, චුයිංගම් කළා තැන තැන දානවා. කැමති කැමති තැනින් පාර පනිනවා. කුණු පාරේ තැනින් තැන දානවා, පාරට චු කරනවා, ඒ කට්ටියම පිට රට ගියහම මාර විනීත වෙනවා. රහසින් වත් පව් නොකරනවා කිව්වා වගේ හොරාට වත් ඒ වැඩ නොකර ඉන්නවා. හැබැයි ලංකාව ආපසු ඇවිල්ල සතියක් දෙකක් ඉන්නවා අර හිටපු විදිහට. ඊට පස්සේ අර පරණ පුරුදු එලියට එන්නාව. ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කිව්වා වගේ.
    ඉතින් මේ වගේ ජාතියක් එක්ක ඔය කියනවා වගේ සහජීවන ඇප් කරන්නපුලුවන් ද කියලා ලොකු ගැටළුවක් තියනවා....

    වැඩිය ඕනා නෑ.... true caller එකේ තියෙන්නේ අමර නම්, චුටි මල්ලි, අපේ අම්මා, ලොකු බාප්පා, ඇක්සිඩන්ට් මෑන්, a, AAA, අල්ලපුගෙදර අය්යා වගේ නම්....
    machan sri lanka is better than when compare to india and bangaladesh.
    i have worked in both
    they shit on the road and piss on the road. very smelling on the road.. but here not like that

    PROJECT Closed thanks for ideas.
     
    • Like
    Reactions: wqe123

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,106
    889
    113
    33
    Srilanka
    i do have many projects on my mind, but when i think deeply, many projects won't work here.
    i known this industry since 1999. when 2002 i thought (my friends) to starting a classified site. i am not a professional in IT industry. but i can tell what is suitable or not suitable for Srilanka. this is not a worthwhile project. if u know coding just give a try
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,513
    100,684
    113
    ඔය කූර ගහන්න ගිහිල්ලා කොළොන්නාව terminal එකේ මනුස්සයෙක් බවුසරේකට වැටිලා තිබුණා. :(
    කරුමෙට ඒකේ තෙල් තිබිලා. මනුස්සයට මොකද වුණේ කියලා මතකයක් නෑ
    අඩේ එහෙම උනාම පීනන්න බැරුව ඇති නෙ. ඒක ඇතුලෙ ඉනිමගවල් තියෙනව නේද සාමාන්‍ය‍යෙන්
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එහෙමත් නැහැනේද. Data crowd source කරන්න පුලුවන්.
    ඇත්තටම google එක ලඟ දැනටමත් ඩේට තියනවා උන්ට ඕන නං කරන්න පුලුවන්
    මොකද උන් දන්නවා ශෙඩ් තියන තැන් ටික, ඒ තැන් වල වාහන තියනවද නැද්ද කියලත් උන් දන්නවා. ශෙඩ් එකක් ලඟ වාහන ගොඩකක් තියනවා නං ඒ ට්‍රැෆික් එක ඇනලයිස් කරලා තෙල් තියනවා කියලා ගන්න පුලුවන්නේ, ශෙඩ් එකක් ලඟ වාහන නැත්තං ඒකෙ තෙල් නෑ. සිම්පල් ලොජික් එකක් තියෙන්නෙ ඩේට වලට ඇක්සස් තියේ නං
    අපිට ට්‍රැෆික් ඩේටා වලට ඇක්සස් තියනවා google API හරහා. එත් ඒ මැප් එකක් හරහා විතරයි. මොකද ඒ එන ඩේටා සෙට් එක කම්ප්ල්ක්ස් නිසා ඒ ය visually විතරයි දෙන්නේ. මම සහ තව ඩිවලොපර්ස් ලා මේකට ඇක්සස් ඉල්ලුවා ඒ අයගෙන් මොකද අපේ ප්‍රොජෙක්ට් එකකට මේක තිබ්බා නම් වැඩේ ගොඩ. උදාහරණ පොයින්ට් A ටො පොයින්ට් B යන්න යන සැබෑ කාලය කිසිම විදිහකින් ගන්න තාම ටෙක්නොලෝගී එකක් නැ . මේක නිසා අපි හදන ඩිලිවරි ඇප් එකකට හරිම ETA එක දෙන්න බැ . මේක උබර් ලා ගන්නේ ඒ අය යන වාහන වල ස්පීඩ් වෙනස බලලා මැප් එකක් හදනවා රියල් ටියිම්. එකෙන් යම් මට්ටමක අදහසක් ඒ අයට තියනවා . එත් මේක තාම සක්සස් විදිහට කරන්න බැරි වෙලා තියනවා කාටවත්
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,801
    12,987
    113
    ලංකාවේ.. ලංකාවේ
    අඩේ එහෙම උනාම පීනන්න බැරුව ඇති නෙ. ඒක ඇතුලෙ ඉනිමගවල් තියෙනව නේද සාමාන්‍ය‍යෙන්
    petral tikak kate awilla thiyanwada, age awila thiyanawada.
    dawilla, e apahasukam ekka peenanna bariwa athi....
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ මගේ idea එකක්. කොච්චර දුරට සාර්ථකද කියලා නොදනී.:-(
    shed වලට තෙල් පොම්ප කරනවානේ. ඒ පොලොව යට තියෙන tank වලට sensors හයි කරනවා.
    මේක manual නෙමෙයි. automatically update වෙනවා
    යම් මට්ටමකට oil තියෙනවා නම් map එකේ කොළ පාටින් indicate කරනවා
    මේකෙන් මචන් කිසිම විදිහකින් හරි රීඩ් එකක් ගන්න බැ . එකට හේතුව දවල් වෙනකොට උෂ්ණත්ව වෙනස නිසා පැට්‍රොල් සහ ඩිසල් ප්‍රසාරණය වීම. ඒ නිසා ඩිප් එකේ මීටර් ගාන වෙනස් වෙනවා. හැම ෂෙඩ් එකකම තියනවා ඩිප් පොල්ල කියලා එකක්. එක ඩිප් කට (ටැංකියේ කට ) ඇරලා දානවා. අඩියේ වැදුනාම ගන්නවා. එකේ සෙන්ටිමීටර් වලින් මාක් කරලා තියන පොල්ලක්. එකෙන් පුළුවන් තෙල් තියන ප්‍රමාණයේ උස බලන්න. දැන් ඩිප් චාට් එක කියල එකක් තියනවා. එකේ තියනවා අදාළ චෙන්ටිමිටර් මීටර් ගානට ටැංකියේ තියන තෙල් ගාන . මේක ගන්නේ අනිවාර්යෙන් උදේට. මොකද ඒ වෙලාවට පැට්‍රොල් ප්‍රසාරණය වෙලා නැ . ඒ නිසා උබලාට උදේට තෙල් ගහනවා නම් ලීටර් 20 ට 50ML වගේ වාසියක් තියනවා.

    එත් දැනට හදලා තියනවා තෙල් තියේද නැද්ද බලන්න පුළුවන් ඩිප් සෙන්සර්ස්. මම වැඩ කල ඉන්ගිනියර් කෙනෙක් තමා මේක හැදුවේ. ඕනේ නම් කියන්න විස්තර දෙන්නම්. එහෙම උනත් කිසිම ෂෙඩ් එකකින් ඔය රිඩින් එලියට දෙන්නේ නැ කියන එක නම් 100% ෂුවර්.
     
    • Like
    Reactions: wqe123