මචන් ලා හෙල්ප් එකක්

walasmama

Member
Feb 6, 2013
50
4
0
මචන් ලා හෙල්ප් එකක්

මචන් ලා පොඩි හෙල්ප් එකක් ඕනි.......බය්ක් එකකට ෆුල් ඉන්සුරන්ස් එකක් දාගන්න හොදම ප්ලේස් එක මොකක්ද මචන්......බය්ක් එකකට ෆුල් එකක් දාන එක කෝකටත් හොඳ හින්ද ඇහුවේ ...කියන්න බැනේ බං අද කාලේ හැටියට ඉස්සුවොත් එහෙම ඉදල වැඩක් නෑ ...ලඟදි මගේ යාලුවෙක්ගෙ TW එකකටත් ගේමක් දීල තිබ්බ...අද වෙනකන් කිසිම ආරංචියක් නෑ බං...:no:

ජනශක්ති , VIP ඕන ද ස්පොට් , ශ්‍රීලංකා ඉන්සුරන්ස් මොටර් ප්ලස්.... උඹල හිතන්නේ මේවයෙන් හොඳ මොකක්ද......:rolleyes:

උදා :ලක්ෂ 3 ට අවරුද්දකට කීයක් වැටේවි කියල උඹල හිතනවාද???? ←

මචන්ලා උඹලගේ අදහස් තියෙනවනන් කියපල්ලා ලොකු උදව්වක් .....ජය වේවා.:yes:
 
wali sira

Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    මගෙ නම් දාලා තියෙන්නෙ co-operative insurance එකේ 8000/= for 150000/= මේක තමා අඩුම එක. warranty claim කරල නැති නිසා warranty claim කරන්න ගියහම කොහොමද කියල දන්නෙ නැතෝ.මේක leasing එකෙන් දෙන එක හබැයි ගොඩක් අය මෙකෙන් ceylinco වලට මරු උනා.මොකද උන්ගෙ claim එකට එන එකාට ගානක් දීල අපෙ වැඩේ කරගන්න පුලුවන් ලු.
     
    Last edited:

    bohoma sthuthi yaluwa....ceylinco eke service eka echchara hodaida....:D balamu machan thawa ideas balala...thanx machan help ekata
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    macho coop nam danna epa .mama aurudu 4k eka digata mage bike eka insure kala un ekka 13000k auruddakata .aurudu3k no accident ban 4 weni ekedi waduna kudu wenna .un awa balala actimate eka pass karala hari hadanna daana kiwwa hadala pennanna kiwwa ,mama athin wiyadam karala haduwa 45k wage giya .passe mun kiwwa dan bike eke market eka sahena aduwela i anisa 45k denna ba kiyala 25k thamai denna puluwan kiwwa ,
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මගෙ නම් දාලා තියෙන්නෙ co-operative insurance එකේ 8000/= for 150000/= මේක තමා අඩුම එක. warranty claim කරල නැති නිසා warranty claim කරන්න ගියහම කොහොමද කියල දන්නෙ නැතෝ.මේක leasing එකෙන් දෙන එක හබැයි ගොඩක් අය මෙකෙන් ceylinco වලට මරු උනා.මොකද උන්ගෙ claim එකට එන එකාට ගානක් දීල අපෙ වැඩේ කරගන්න පුලුවන් ලු.

    එහෙම කරන්න බෑ බන් ..මොකද claim එක බලන්න එන කෙනා නෙමෙයි claim එක approve කරන්නෙ ..මචන් අනික ceylinco එකේ ගාන වැඩියි ..හැම claim එකටම excess එකක් තියනවා ....co-Operative තමා මචන් bike වලට නම් හොදම ....අනික් වාහන නම් caylinco තමා හොද
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    macho coop nam danna epa .mama aurudu 4k eka digata mage bike eka insure kala un ekka 13000k auruddakata .aurudu3k no accident ban 4 weni ekedi waduna kudu wenna .un awa balala actimate eka pass karala hari hadanna daana kiwwa hadala pennanna kiwwa ,mama athin wiyadam karala haduwa 45k wage giya .passe mun kiwwa dan bike eke market eka sahena aduwela i anisa 45k denna ba kiyala 25k thamai denna puluwan kiwwa ,

    ඉතින් උබ ඇහුවෙ නැද්ද එහෙනම් ඇස්ටිමේට් එක පාස් කලේ ඇයි කියලා ..
     
    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    එහෙම කරන්න බෑ බන් ..මොකද claim එක බලන්න එන කෙනා නෙමෙයි claim එක approve කරන්නෙ ..මචන් අනික ceylinco එකේ ගාන වැඩියි ..හැම claim එකටම excess එකක් තියනවා ....co-Operative තමා මචන් bike වලට නම් හොදම ....අනික් වාහන නම් caylinco තමා හොද
    macho mage yaluwek ge bike akak happuna uge tank aka godak damage wela thibbe but leak wenne naha ceylinco aka awith tank aka leak nathi nisa tank akata repair akata witharak salli pass wei kiuwa.tank eka repair kalath original wage nathi nisa uuta tank akak aluthen danna one una.ceylinco akata podi shapement akak daala tank aka leak kiyala claim aka tank aka replacement akakatama da gatta :P:P me wage godak seen karala thiyanawa ceylinco ake.
     
    walasmama

    Member
    Feb 6, 2013
    50
    4
    0
    එහෙම කරන්න බෑ බන් ..මොකද claim එක බලන්න එන කෙනා නෙමෙයි claim එක approve කරන්නෙ ..මචන් අනික ceylinco එකේ ගාන වැඩියි ..හැම claim එකටම excess එකක් තියනවා ....co-Operative තමා මචන් bike වලට නම් හොදම ....අනික් වාහන නම් caylinco තමා හොද

    machan etakota Co-Op ekada hoda???eke full insurance eka anikwata wadaa hodaida......thanx machan rep ekata...balamu man ungenut ahanna oni....e asse me kehelmal full face helmet law ekak aran awit kaalakanni ballo...epa wenawa bung :angry::angry::angry:
     
    walasmama

    Member
    Feb 6, 2013
    50
    4
    0
    macho mage yaluwek ge bike akak happuna uge tank aka godak damage wela thibbe but leak wenne naha ceylinco aka awith tank aka leak nathi nisa tank akata repair akata witharak salli pass wei kiuwa.tank eka repair kalath original wage nathi nisa uuta tank akak aluthen danna one una.ceylinco akata podi shapement akak daala tank aka leak kiyala claim aka tank aka replacement akakatama da gatta :P:P me wage godak seen karala thiyanawa ceylinco ake.

    ceylinco nan e wage seens puluwanlu..mage yaluwekuth boruwata claim damma godak kalekata kalin...:lol:
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    ඉතින් උබ ඇහුවෙ නැද්ද එහෙනම් ඇස්ටිමේට් එක පාස් කලේ ඇයි කියලා ..

    mokada ahuwe naththe abn .ahala hodatama amathuwa unge branche manageryata .u banum ahagena nika hitya ban salli dena gana wadi kale nahe .
    dan 3rd party dagena duwanawa parissamin .bike eka ussai kiyala bayai nam oya ekakeka gadget kali thiyanawa track raranna puluwan ewa ein ekak hi karapan
     
    Last edited:

    walasmama

    Member
    Feb 6, 2013
    50
    4
    0
    mokada ahuwe naththe abn .ahala hodatama amathuwa unge branche manageryata .u banum ahagena nika hitya ban salli dena gana wadi kale nahe .
    dan 3rd party dagena duwanawa parissamin .bike eka ussai kiyala bayai nam oya ekakeka gadget kali thiyanawa track raranna puluwan ewa ein ekak hi karapan

    ow machan mokakhari e wage deyak karanna oni..padlock ekakwat daanna oni godak wela eka thana nawaththala yanawanan..lajjawa wage neme bung issuwata passe....:no::no: thanx machan..