මචන් ලා හෙල්ප් එකක්
මචන් ලා පොඩි හෙල්ප් එකක් ඕනි.......බය්ක් එකකට ෆුල් ඉන්සුරන්ස් එකක් දාගන්න හොදම ප්ලේස් එක මොකක්ද මචන්......බය්ක් එකකට ෆුල් එකක් දාන එක කෝකටත් හොඳ හින්ද ඇහුවේ ...කියන්න බැනේ බං අද කාලේ හැටියට ඉස්සුවොත් එහෙම ඉදල වැඩක් නෑ ...ලඟදි මගේ යාලුවෙක්ගෙ TW එකකටත් ගේමක් දීල තිබ්බ...අද වෙනකන් කිසිම ආරංචියක් නෑ බං...
ජනශක්ති , VIP ඕන ද ස්පොට් , ශ්රීලංකා ඉන්සුරන්ස් මොටර් ප්ලස්.... උඹල හිතන්නේ මේවයෙන් හොඳ මොකක්ද......
උදා :ලක්ෂ 3 ට අවරුද්දකට කීයක් වැටේවි කියල උඹල හිතනවාද???? ←
මචන්ලා උඹලගේ අදහස් තියෙනවනන් කියපල්ලා ලොකු උදව්වක් .....ජය වේවා.

balamu machan thawa ideas balala...thanx machan help ekata