මොකක් හරි උනාම ඒක කතා කරලා සුහදව විසඳ ගන්න පුළුවන් වෙන්න ඕන මුලින්ම මචන් උඹල දෙන්න අතර අන්‍යෝන්‍ය අවබෝධයක් තියෙන ඕනා විශ්වාසය ආදරේ එක්කම එහෙම උනාම පොඩි පොඩි දේවල් වලට තියා ලොකු දේවල් වලට උනත් තරහ වෙන්න ඕන නැහැ ප්‍රශ්න එනවා ඒවාට මුහුණ දෙන්න පුළුවන් වෙන්න ඕනා
කතා කරලා විසඳගන්න එක තමා හොඳම දේ දෙන්නටම දෙන්න ඕන නම් ඔය තරම්
අවංක වෙයන් අනිත් කෙනාටත් සවන් දෙන්න පුරුදු වෙන්න දෙන්නම
හොද අදහසක් මචෝ...
ගහපන්, බැනපන්, අතැරපන් කියන්න නම් ලේසියි මචන්. ඒත් ආදරයෙදි ඒ දේවල් කරන එක ගොඩක් අමාරු වැඩක්. කතාකරලා ප්‍රශ්න විසදගන්න එක තමයි හොදමදේ. එහෙම බැරිමනම් විතරක් තීරනයක් ගන්න වෙන්නේ







kalin akkala hitiya.. eyalath ekka ba..
mage nam awadhane kohomath yomuwela thama tiyenne. maseta mobile bill eka 5000k enna tharamma 
