මචන් ලොකු උදව්වක් ඕනේ LOVE PROBLEM

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,034
    113
    Moratuwa
    මොකක් හරි උනාම ඒක කතා කරලා සුහදව විසඳ ගන්න පුළුවන් වෙන්න ඕන මුලින්ම මචන් උඹල දෙන්න අතර අන්‍යෝන්‍ය අවබෝධයක් තියෙන ඕනා විශ්වාසය ආදරේ එක්කම එහෙම උනාම පොඩි පොඩි දේවල් වලට තියා ලොකු දේවල් වලට උනත් තරහ වෙන්න ඕන නැහැ ප්‍රශ්න එනවා ඒවාට මුහුණ දෙන්න පුළුවන් වෙන්න ඕනා

    කතා කරලා විසඳගන්න එක තමා හොඳම දේ දෙන්නටම දෙන්න ඕන නම් ඔය තරම්
    අවංක වෙයන් අනිත් කෙනාටත් සවන් දෙන්න පුරුදු වෙන්න දෙන්නම

    හොද අදහසක් මචෝ...
    ගහපන්, බැනපන්, අතැරපන් කියන්න නම් ලේසියි මචන්. ඒත් ආදරයෙදි ඒ දේවල් කරන එක ගොඩක් අමාරු වැඩක්. කතාකරලා ප්‍රශ්න විසදගන්න එක තමයි හොදමදේ. එහෙම බැරිමනම් විතරක් තීරනයක් ගන්න වෙන්නේ
    :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෙල්ලොන්ව පොඩ්ඩක් හුරතල් කරලා රණ්ඩු කරාම පොඩි ආතල් එකක් තියෙනවා
    තරහ වෙනවා යාලු වෙනවා හුරනවා කොනිත්තනවා ඔහොම තමා ආදරේ
    :(:(:(:(
    මට අන්න ඒකට තමා යකා නගින්නෙ ඊයෙ කිව්ව වගේ..
    උස්සලා පොළවෙ ගහන්න හිතෙනවා බං..
    :growl:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හොද අදහසක් මචෝ...
    ගහපන්, බැනපන්, අතැරපන් කියන්න නම් ලේසියි මචන්. ඒත් ආදරයෙදි ඒ දේවල් කරන එක ගොඩක් අමාරු වැඩක්. කතාකරලා ප්‍රශ්න විසදගන්න එක තමයි හොදමදේ. එහෙම බැරිමනම් විතරක් තීරනයක් ගන්න වෙන්නේ
    :dull:
    එහෙම බෑ බං පෙලක් කෙල්ලො එක්ක.. දැන් ඔය වගේ කෙල්ලෙක් කවදාවත් වැරැද්දක් කලාට බාරගන්න කැමති නෑ.. උදාහරණ දීලම තියෙනවනේ.. ඔය වගේ උන් හරියන්නෑ බං..:(
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,034
    113
    Moratuwa
    ඒ ඔවදන ඔබවෙත ගෙනආවේ මල් බබා ගංජා සුරුට්ටු අනුග්‍රහයෙනි..:baffled:
    ටහිකෙනකන් ගහන්න.. මල් බබා ගංජා.
    .:(

    අඩෝ සිරාවට...
    මන් දැනන් හිටියේ නෑනේ ඔච්චර දෙයක්
    :lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,034
    113
    Moratuwa
    එහෙම බෑ බං පෙලක් කෙල්ලො එක්ක.. දැන් ඔය වගේ කෙල්ලෙක් කවදාවත් වැරැද්දක් කලාට බාරගන්න කැමති නෑ.. උදාහරණ දීලම තියෙනවනේ.. ඔය වගේ උන් හරියන්නෑ බං..:(

    ඔව් හැබැයි නාහෙට අහන්නේ නැති එවුනුත් ඉන්නවා බන් :growl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ සිරාවට...
    මන් දැනන් හිටියේ නෑනේ ඔච්චර දෙයක්
    :lol:
    අඩෝ මූ මහා පරිමාණයෙන් ගංජා බිස්නස් කරන්නෙ..:(

    ඔව් හැබැයි නාහෙට අහන්නේ නැති එවුනුත් ඉන්නවා බන් :growl:
    ඔය මූ සෙට් කරන් ඉන්නෙ එයින් එකියක් තමා..:rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :oo::oo:
    Eka nam sira.. mama nam asa orawanawa balanna :lol: mata inne punchi nangiyek nisa kohomath hurathal :love: kalin akkala hitiya.. eyalath ekka ba..
    නංගියෙක් එක්කද යාලු වෙලා ඉන්නෙ එහෙනම් තවත් හොඳයි
    කෙල්ලො කැමති අපේ අවධානය එයාලටම යොමුවෙලා තියෙනව නම්
    හැම වෙලේම
    ලවු කියන්නෙ හැබැයි සෙක්ස් නෙවෙයි
    අපේ උන් ඒක පටලාගෙන පටන්ගත්ත ගමන් ටහිකන්න තමා ට්‍රයි එක
    එහෙම නම් ආදරේ කරල වැඩක් නැහැ
    විදින්න ඕනා ආදරේ හරියට
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හොද අදහසක් මචෝ...
    ගහපන්, බැනපන්, අතැරපන් කියන්න නම් ලේසියි මචන්. ඒත් ආදරයෙදි ඒ දේවල් කරන එක ගොඩක් අමාරු වැඩක්. කතාකරලා ප්‍රශ්න විසදගන්න එක තමයි හොදමදේ. එහෙම බැරිමනම් විතරක් තීරනයක් ගන්න වෙන්නේ
    :dull:
    එහෙම බැරිනම් ඉතින් දෙන්නගෙම හොඳට කතා කරලා තීරණයක් ගන්න එක තමා හොඳම දේ විනාසයක් වෙන්න කලියෙන් එතකොට හිත සතුටින් විසිර යන්න හරි පුළුවන් වෙයි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :(:(:(:(
    මට අන්න ඒකට තමා යකා නගින්නෙ ඊයෙ කිව්ව වගේ..
    උස්සලා පොළවෙ ගහන්න හිතෙනවා බං..
    :growl:

    හුරන එකටද හා හා
    මයිලෙන් ඇඳලා ගුඩ් මොර්නින්ග් අයියා කියනකොට ටමහිකෙයි නේද :lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝ මූ මහා පරිමාණයෙන් ගංජා බිස්නස් කරන්නෙ..:(

    මේ දවස් වල බිස්නස් කරන්නෙ මැච් තියෙන ග්‍රවුන්ඩ් වල
    වහින නිසා මැච් එකේ ටෙන්ෂන් එකට ගොඩක් එවුන් ගන්නවා ගංජ
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මාස 3ක් කතා නොකර හිටියා නං, වරද්දත් ළඟ තියාගෙන, මන් නං අතෑරලා දානවා. :D
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    :oo::oo:

    නංගියෙක් එක්කද යාලු වෙලා ඉන්නෙ එහෙනම් තවත් හොඳයි
    කෙල්ලො කැමති අපේ අවධානය එයාලටම යොමුවෙලා තියෙනව නම්
    හැම වෙලේම
    ලවු කියන්නෙ හැබැයි සෙක්ස් නෙවෙයි
    අපේ උන් ඒක පටලාගෙන පටන්ගත්ත ගමන් ටහිකන්න තමා ට්‍රයි එක
    එහෙම නම් ආදරේ කරල වැඩක් නැහැ
    විදින්න ඕනා ආදරේ හරියට

    Ow ow nangiyek.. :) mage nam awadhane kohomath yomuwela thama tiyenne. maseta mobile bill eka 5000k enna tharamma :lol:

    Gewal dekenma genagena unath api nam oya rooms gane ehema ringanna yanne na.. eka widinna one edata.. ethakan iwasanawa.. anika.. man kellata adarei... monawahari magulak wela mata henayak path unoth kella safe eke inna one eyage geewithe hadaganna issarahata.. possible ne ban.. minihek merenna welawak na ne..

    Kalin affairs waladi nam eka eka ewa una.. but meka ita wada godak wenas..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Ow ow nangiyek.. :) mage nam awadhane kohomath yomuwela thama tiyenne. maseta mobile bill eka 5000k enna tharamma :lol:

    Gewal dekenma genagena unath api nam oya rooms gane ehema ringanna yanne na.. eka widinna one edata.. ethakan iwasanawa.. anika.. man kellata adarei... monawahari magulak wela mata henayak path unoth kella safe eke inna one eyage geewithe hadaganna issarahata.. possible ne ban.. minihek merenna welawak na ne..

    Kalin affairs waladi nam eka eka ewa una.. but meka ita wada godak wenas..
    කෙල්ලෙක් අපෙන් බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවනෙ බන් ආදරේදී
    කෙල්ලට ගෙදරදී හම්බෙන ආදරේ තරම් අපිටත් ආදරේ දෙන්න පුළුවන් නම් ඒ කෙල්ල කවදාවත් දාල යන්නෙ නැහැ(වෙන කුප්ප කමක් නැත්නම්) ගොඩක් කෙල්ලන්ගෙ හිත් ගොඩක් බොළඳයි බන් පොඩි ළමයි වගේ හදවතින් අම්මන්ඩිල වගේ හිටියට ආදරේ කියන දේ විස්තර කරන්න අමාරුයි එක අවංකව විඳල බලන්න ඕනා

    නංගි කෙනෙක් නම් හරිම හොඳයි පොඩිළමය වගේනෙ:lol:
    9.gif
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    උබත් මරු පොරක් නේද.. අදහන්න වටිනවා :lol:

    Tikak wage maru.. but mage geewithe hemadema meya dannawa..
    Athdekeem enakota.. minissu wayasata yanakota dewal igenagannawa.. mama 18 di 21 di 23 di karapu weda 26 wenakota mama anumath akaranne na..
    A athin balanakota mama ada ewa gena psuthewenawa.. A kale mama maru porak newe.. eth ada wenas wela nam, maru porak kiyala hithanawa. :)
    Mama mara pirisidu malen upanna kollek newe.. mama ekenma hari de kareth na.. :P
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,034
    113
    Moratuwa
    Tikak wage maru.. but mage geewithe hemadema meya dannawa..
    Athdekeem enakota.. minissu wayasata yanakota dewal igenagannawa.. mama 18 di 21 di 23 di karapu weda 26 wenakota mama anumath akaranne na..
    A athin balanakota mama ada ewa gena psuthewenawa.. A kale mama maru porak newe.. eth ada wenas wela nam, maru porak kiyala hithanawa. :)
    Mama mara pirisidu malen upanna kollek newe.. mama ekenma hari de kareth na.. :P

    එහෙමද... වැරදි හදාගෙන ඉදිරියට යන්න මචන් :yes:
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    අප්පටසිරි...පිස්සු හැදෙනවනේ දීලා තියෙන උත්තර ටික දැක්කම ..බොහෝම ස්තූත්යි..:) මගේ වැරැද්ද තමයි කේන්ති යන එක.. මහ නපුරු විදිහට බනිනවා ..කෑ ගහනවා.එයාට සල්ලි ප්‍රශ්න ගොඩාක් තියෙනවා.. ඒත් කවදාවත් සත පහක් අරන් නෑ.. සල්ලි දුන්නත් අඩනවා..කවදාවත් ගන්නේ නෑ.. මම බදින්නමයි මේක කරන්නේ..දෙවනි අවස්ථාවක් දීලා බලමු.. මම ගොඩාක් හැදුනා එයා නිසා.. ඒ නිසා වෙන කෙනෙක් ගැන හිතුවේම නෑ...එයා තවම පොඩි එකෙක්...මමයි බත් කවන්නේ අපි meet වෙන හැම දවසකම..මට වඩා අවුරුදු 5ක් විතර බාලයි. එයාට 21යි. අපේ හදහන් ගැලපෙන්නේ 67%.. ඒ නිසා අපේ ගෙදරින් විරුද්ද උනා.. එයාට බයයි දෑවැද්දක් නැති නිසා අපෙ අම්මා එයාට වෙනස්කම් කරයි කියලා.. .. ඒත් අපේ අම්මා එහෙම නපුරු කෙනෙක් නෙමේ..මට මේක තේරුම් කරන්නනම් බදින්නම වෙනවා..එයා මට පන වගේ ආදරෙයි..මාත් එහෙමයි..

    පොඩ්ඩක් බොලද ඇති ගනන් ගන්නෙපා..

    බොහොම ස්තූත්යි රිප්ලයි වලට.