මචන් ලොකු උදව්වක්....
මචන්ලා.... මගෙ අතින් ගෙදර වාහනෙ ලයිසන් එක නැති උනා.....
දැන් මොකද කරන්නෙ.
.. ගෙදර උන් ඔලුව කන්න හදනවා....
දැන් මොකද කරන්න ඔනෙ කියල දන්න එකෙක් කියපන්කො......
මට අලුතින් සල්ලි දිලා ලයිසන් එකක් ගන්න වෙයිද??