මචන් ලොකු උදව්වක්....

tirantha2

Member
Sep 11, 2009
1,048
64
0
!@#$%^&*()_+
මචන් ලොකු උදව්වක්....

මචන්ලා.... මගෙ අතින් ගෙදර වාහනෙ ලයිසන් එක නැති උනා.....:sorry:

Tax_Disc_%281956%29.jpg

දැන් මොකද කරන්නෙ.:baffled:.. ගෙදර උන් ඔලුව කන්න හදනවා....:growl::growl: දැන් මොකද කරන්න ඔනෙ කියල දන්න එකෙක් කියපන්කො......:oo:

මට අලුතින් සල්ලි දිලා ලයිසන් එකක් ගන්න වෙයිද?? :(:(
 
543

Banned
Oct 7, 2010
63
6
0
layisan eka kiwwe pothada? eka nathi unanam tikak case
adayam balapathe nam
polisiyata gihin paminillak dala eke copyak aran padeshiya lekam office ekata(eka kalin gaththa place eka) gihin dadayak gewala thawa copyak ganna puluwan
 
  • Like
Reactions: tirantha2
Jul 19, 2011
118
11
0
දන්න විදිහට නම් ටිකක් රස්තියාදු වෙන්න වෙනවා... උඹට සල්ලි වියදම් කරන්න බැරි නම් ගෙදර උන්ට ඔළුව කන්න දියන්
 
tirantha2

Member
Sep 11, 2009
1,048
64
0
!@#$%^&*()_+
layisan eka kiwwe pothada? eka nathi unanam tikak case
adayam balapathe nam
polisiyata gihin paminillak dala eke copyak aran padeshiya lekam office ekata(eka kalin gaththa place eka) gihin dadayak gewala thawa copyak ganna puluwan

ne macn adayam balapathraya... dadaya kochara weida dan ne neda ban :(:(
 
tirantha2

Member
Sep 11, 2009
1,048
64
0
!@#$%^&*()_+
layisan eka kiwwe pothada? eka nathi unanam tikak case
adayam balapathe nam
polisiyata gihin paminillak dala eke copyak aran padeshiya lekam office ekata(eka kalin gaththa place eka) gihin dadayak gewala thawa copyak ganna puluwan

macn adayam balapthre.... kochara ddayak gewanna weida dan ne neda??? :baffled::baffled:
 
tirantha2

Member
Sep 11, 2009
1,048
64
0
!@#$%^&*()_+
╔Money╩Guru╗;10679105 said:
දන්න විදිහට නම් ටිකක් රස්තියාදු වෙන්න වෙනවා... උඹට සල්ලි වියදම් කරන්න බැරි නම් ගෙදර උන්ට ඔළුව කන්න දියන්

:(
 
543

Banned
Oct 7, 2010
63
6
0
macn adayam balapthre.... kochara ddayak gewanna weida dan ne neda??? :baffled::baffled:

hariyata danne naha machan mama giya mase oka aluth karanna giyama ethana okak nathi wechcha ekek hitiya. eka nathi wela kiyala paminillak dala eke copyak genna kiyanawa ahuna mata.