මචන් ලොකු උදව්වක්
මචන් HR and administrator side එකේ වැඩ කරන කව්රු හරි ඉන්නවද මට පොඩි විස්තර වගයක් දැන ගන්න ඕනේ employee grade levels ගැන එක කොච්චර levels තියනවද EX : E1 Grade,E2 Grade ඕවගේ තියන්නේ company වල එක කොහොමද හදන්නේ years ගානටද කට්ටියව බෙදන්නේ කොහොමද executive කෙනෙක් senior executive කෙනෙක් වෙන්නේ ඒවගේ දන්නා කෙනෙක් ඉන්නවානම් නම් කියලා දියන්