මචන් ලොකු උදව්වක්

chanaka

Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    මචන් ලොකු උදව්වක්

    මචන් HR and administrator side එකේ වැඩ කරන කව්රු හ‍රි ඉන්නවද මට පොඩි විස්තර වගයක් දැන ගන්න ඕනේ employee grade levels ගැන එක කොච්චර levels තියනවද EX : E1 Grade,E2 Grade ඕවගේ තියන්නේ company වල එක කොහොමද හදන්නේ years ගානටද කට්ටියව බෙදන්නේ කොහොමද executive කෙනෙක් senior executive කෙනෙක් වෙන්නේ ඒවගේ දන්නා කෙනෙක් ඉන්නවානම් නම් කියලා දියන් :confused::confused::confused::oo::oo:
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    මචන් HR and administrator side එකේ වැඩ කරන කව්රු හ‍රි ඉන්නවද මට පොඩි විස්තර වගයක් දැන ගන්න ඕනේ employee grade levels ගැන එක කොච්චර levels තියනවද EX : E1 Grade,E2 Grade ඕවගේ තියන්නේ company වල එක කොහොමද හදන්නේ years ගානටද කට්ටියව බෙදන්නේ කොහොමද executive කෙනෙක් senior executive කෙනෙක් වෙන්නේ ඒවගේ දන්නා කෙනෙක් ඉන්නවානම් නම් කියලා දියන් :confused::confused::confused::oo::oo:

    Grade කඩන්න පුළුවන් seniority base and qualifications අනුව.එක company එකේ මෙතෙක් පවතී policy එක අනුව වෙනස් වෙනවා.අලුතින්ම එකක් කරනවානම් ජොබ් evaluation එකක් කරලා industry practice එකත් එක්ක compare කරලා බලන්න ඕනි.හුගක් ලොකු සීන් එකක් මේක.පැහැදිලි කරන්න අමාරුයි :yes:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    Grade කඩන්න පුළුවන් seniority base and qualifications අනුව.එක company එකේ මෙතෙක් පවතී policy එක අනුව වෙනස් වෙනවා.අලුතින්ම එකක් කරනවානම් ජොබ් evaluation එකක් කරලා industry practice එකත් එක්ක compare කරලා බලන්න ඕනි.හුගක් ලොකු සීන් එකක් මේක.පැහැදිලි කරන්න අමාරුයි :yes:

    මත් ඇහුවා අපේ HRගෙන් කියන්නේ නැ බන් මේකයි case එක අපේ අවුරුදු 9 වඩා වැඩි උන් ඉන්නවා Executive ල E3 grade මේ month එකේ salary increment එකේදී පරණ ඔක්කොමගේ වගේ designation change කරලා senior executive E2 grade සමහරු senior manager එකියන්නේ E1 grade කීප දෙනෙක් ඉන්නවා තාම executive E3 grade එ සෙට් එක අවුරුදු 9 වඩා වැඩි උන් ඉන්නවා උන්ව senior executive කරලා නැ පස්සේ උන් HR ගෙන් ඇහුවාම ඇයි කියලා එක company decision එකක් ලු එක ගැන කතා කරන්න බැ කියනවා උන් ඇහුවා එක අසාධාරණයි නේ උන්ව senior executive නොකළේ ඇයි කියන එක අහන්න උන්ට අයිතියක් නැද්ද බන් ඒවගේ එහෙකට මොනාද කරන්න පුළුවන් ?
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    වැඩේ අවුට් සෝර්ස් කරපන් මට. කරල දෙන්නම් ටක්කෙටම. ඔවා මෙහෙම කරන්න බෑ. ඩිස්කස් කරල කරකවල ප්‍රසන්ටේෂන් කරල කරන්න ඕනි.
     
    Nigelrr

    Banned
  • Feb 8, 2017
    443
    13
    18
    ewa ithin management decision ekak ne ban.ubalage performance appraisal nedda.ewa balala thama position advance karanne. qualification balapanawa.gotta allanna one.godak companies wala 10 years wage weda karapu ayata auto senior wenawa.ehema aniwarya system ekak ne lankawe.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    වැඩේ අවුට් සෝර්ස් කරපන් මට. කරල දෙන්නම් ටක්කෙටම. ඔවා මෙහෙම කරන්න බෑ. ඩිස්කස් කරල කරකවල ප්‍රසන්ටේෂන් කරල කරන්න ඕනි.

    :confused::confused:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    ewa ithin management decision ekak ne ban.ubalage performance appraisal nedda.ewa balala thama position advance karanne. qualification balapanawa.gotta allanna one.godak companies wala 10 years wage weda karapu ayata auto senior wenawa.ehema aniwarya system ekak ne lankawe.

    සෙට් එක senior executive උන කියන එක නෙමේ ගැටලුව බන් උන්ට කොහොමත් senior executive කම ලැබෙන්න ඕනේ උන් පරණ සෙට් එකක් එත් උන්ගේම සෙට් එකේ කට්ටියක් ඇත ඇරෙන්නේ කොහොමද බන් :dull::dull:performance appraisal තියනවා qualification තියනවා ඔක්කොම එකම සෙට් එක team එකක් වගේ වැඩ කරන්නේ performance appraisal,qualification බලලා නෙමේ ඕක හදලා තියන්නේ :oo::oo:
     
    enan management ekata un dirawanne nethi set ekak wenna athi.karanna deyak ne ban