අකමැත්තෙන් IT ෆීල්ඩ් එකට ආපු උන් ඉන්නවද?

ELShock

Well-known member
  • Jan 30, 2017
    687
    369
    83
    මං නම් හැමදාම පැය 18ක්‌ විතර computer ඒකෙ ඉන්නෙ.. හැමදාම එක එක course කරනවා.. Tech try කරලා බලනවා.. Articles කියවනවා වගේ දේවල්.. හැබැයි ඉතින් මටත් company වැඩ එක්ක එපා වෙන වෙලාවල් තියෙනවා..hard Deadline දීලා පරණ tech stack එක්ක වැඩ කරද්දී දැනෙන ආතල් එක දන්නේ field එකේ ඉන්න කෙනෙක් විතරයි.. ඒ වගේ වෙලාවටත් මේක ඇදන් යන්න නම් passion එකක් තියෙන්න ඕන.. නැත්නම් කලකිරෙනවා
    meka hari.godak deval uda depend wenawa
    math aasawen field ekata awe but somehara welawata wada karana aya requirements wage deval ekka karana de epa wenawa
    damala gahala paththakata wela inna htnawa
     
    • Like
    Reactions: Solo Rider

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    Podi kaale idan danna kiyana dey nisa, wena deyak karanna qulifications th nathi nisa mekata set una
    Asaawak tiyenawa mekata

    Eth kawadahari meken retire wela full time driver kenek wennai asawa
    Issara loku asawak tibba french foreign legion ekata yanna.. eth ithin pawul pansal wuna kianne owa karanna behe
    Adoo.. Uba kiyapuhama mama nikamata meka search karala baluva, eka marune bn. Join venna puluvanlu lesiyenma. passport ekak hadagena eheta yanna vitharailu one.
    Asavak ava bn.

    Mata pudumai kalin meka gana ahala thibbe nathi eka gana.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Adoo.. Uba kiyapuhama mama nikamata meka search karala baluva, eka marune bn. Join venna puluvanlu lesiyenma. passport ekak hadagena eheta yanna vitharailu one.
    Asavak ava bn.

    Mata pudumai kalin meka gana ahala thibbe nathi eka gana.
    10k giyoth ekkenai ganne... Lesi naha join wena eka
    Anika itin padi madi

    Habai itin aniwarenma yuda peramunata yanna puluwan
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    kotuwe-640x334-1.jpg
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,681
    6,467
    113
    IT කියන්නෙ අකැමැත්තකින් කරන්න පුවවන් දෙයක් නෙවෙයි. මාර කැපවීමක් උවමනායි. ඒ් වගේම උපන් හැකියාව නැතිනම් හැමදාම සැලරියකට වැඩ කරන්න වෙනවා. උපන් හැකියාව තියේ නම් කාටවත් ෆික්ස් පඩියකට වැඩ කරන්න යන්නෙ නෑ.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,375
    26,909
    113
    Kandy
    මට ඕන උනෙ Taxonomist කෙනෙක් වෙන්නෙ
    උන් තමා අර කෑලෑ අස්සෙ රින්ගලා අලුත් ශාක/ සත්ව species හොයාගන්නෙ

    ඒත් මන් අද mobile apps හදනවා
    මේකත් නරක නෑ

    ඔපිස් එකෙ පැය 8ක් ඉදගෙන, එක එක බහුගූත හදනවට හොද ගානක් ගෙවනව
    ඒවගෙන් මෙ ලෝකෙට ඇති සෙතකුත් නෑ ඉතින්, මගෙ බිල් ටික ගෙවනව ඇරෙන්න

    ලබා උපන් හැටි
    Maath oyawa ashrsya karanna oni.

    කැමැත්තෙන් තමා ආවේ කැම්පස් එකෙන් it walata tibba asawa ehema iwara karala damma econ accounts mgt electronic maths statistics huttawal balen ugannala
     
    • Wow
    Reactions: Solo Rider

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,902
    1
    15,265
    113
    මම IT පොඩිකාලෙ ඉඳන්ම කැමතියි. ඒත් ප්‍රශ්නෙ උනේ IT විතරක්ම නෙමෙයි. Astrophysics වලට ඒ ගැන දැනගත්තම කැමති උනා. Archeology වලට කැමති උනා. Art (Sketches) වලට කැමති උනා, කැම්පස් ගිහින් Astrophysics course unit කලා, Quantum Chemistry කලා. ගෙදර ය කැමති නිසා බයෝ කලා. අම්මට මාව Doctor කෙනෙක් කරන්න ඕන උනේ. ඒ නිසා මැත්ස් වල Astrophysics වලට ඕන පාට් එක මිස් උනා. ඒ අතරෙ මම කොහොමත් Comfortable IT field එකටම ගියා. දැන් Try එක Astrophotography කරන්න.
     
    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937

    Astrophotography පට්ට ආ. මාත් ආසයි තාම cam එකක් ගන්න බැරි උනා. සුපිරිම වැඩක් තමයි ඉතිං.
     
    • Love
    Reactions: RealityOfX

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    සිරාවටම බන්. මේ IT field එකේ කරන වැඩ වලින් කිසිම මානසික තෘප්තියක් නෑ. මිනිස්සුන්ට දැනෙන්නෙත් නෑ. ඔන්න ගුරුවරයෙක් වත් උනානම් කාගේ හරි දරුවෙකට ඇස් පෑදෙව්වා කියලා හරි හිතෙන මානසික තෘප්තිය තියෙයි.
    sri lanka love GIF by Viber
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,902
    1
    15,265
    113
    Astrophotography පට්ට ආ. මාත් ආසයි තාම cam එකක් ගන්න බැරි උනා. සුපිරිම වැඩක් තමයි ඉතිං.
    Dslr ekak + 2000$ telescope ekak beginner kenekta athi. Mm december bonus enakan inne ganna
     
    • Love
    Reactions: fallend

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,685
    3,062
    113
    IT karapan eta passe Business Analyst wage position ekakata try karala ubata PM track ekata enna puluwan, coding walata asa nathi godak un karanne eka, ubata degree eka goda da ganna puluwannan Industrial training yana kale BA position ekata apply karala internship ekak set kara ganna puluwan passe Project Manager track ekata move wenna lesi, ehema nattan Tech track gihin PM walata move una ewunuth innawa
     
    • Like
    Reactions: Dexter011

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,739
    1,082
    113
    IT karapan eta passe Business Analyst wage position ekakata try karala ubata PM track ekata enna puluwan, coding walata asa nathi godak un karanne eka, ubata degree eka goda da ganna puluwannan Industrial training yana kale BA position ekata apply karala internship ekak set kara ganna puluwan passe Project Manager track ekata move wenna lesi, ehema nattan Tech track gihin PM walata move una ewunuth innawa
    mchn PM paththata move wenawa nam monawada karanna one? maget idea ekak thiyenawa PM paththta move wenna, wena roles play karala, ekapartama PM apply kaloth companies ganne nathi weida?
     
    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    Dslr ekak + 2000$ telescope ekak beginner kenekta athi. Mm december bonus enakan inne ganna

    නියමයි සහෝදරයා. ගන්න බඩු ටිකයි ෆොටෝ ටිකක් අනිවා ත්‍රැඩ් එක්ක දාමු. 👍👍👍
     
    thalagoya1991

    Well-known member
  • Jul 6, 2016
    578
    404
    63
    Mamath awe uba wagema thama. Asa une BM side ekata. Gedarin push karapu nisa IT patan gattha. Habai kkaran yaddi wadeta set una. Nikanma asawak awa (Podikale idan tech walatath podi asawak thibuna). Ada weddi nan gedara minissunta mal thiyala wandath madi ban e dunnu push ekata.
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,685
    3,062
    113
    mchn PM paththata move wenawa nam monawada karanna one? maget idea ekak thiyenawa PM paththta move wenna, wena roles play karala, ekapartama PM apply kaloth companies ganne nathi weida?
    eka paratama nan sure na machan, man dakapu godak un BA side eken experience aragena PM track ekata awa aya innawa, loku companies wala nan ehema track change karanna puluwan machan passe experience hadagena wena place ekata move wenna puluwan