අකමැත්තෙන් IT ෆීල්ඩ් එකට ආපු උන් ඉන්නවද?

Dexter011

Well-known member
  • May 19, 2021
    5,541
    10,388
    113
    මේකයි මචන් සීන් එක. මන් ඉස්සෙලම O/L වලට IT choose කරේ. හැබැයි එතන උගන්නපු සර් කාරයා නම් මහ ගෝතයෙක්...උගෙන් මාස දෙකයි ඉගෙන ගත්තේ...මට IT එපාම උනා...මම ඊට පස්සේ ඒ විෂය අතඇරලා වෙන විෂයක් තෝර ගත්තා...

    අඩුම මම O/L වලටවත් IT Choose කරේ නැති නිසා ඒ පැත්ත ගැන මට කිසිම interest එකකුත් නැහැ ඒ වගේම ලොකු දනුමකුත් නැහැ...

    මට එහෙම උනේ විෂය ගැන අකමැත්තද, එහෙමත් නැත්තම් අර ගෝතයා උගන්නපු විදිහද දන්නෑ... :oo:

    ඒ ඒ ෆීල්ඩ් වලට තමන් ආසද නැද්ද කියලා තේරෙන්න කාලයක් යනවනේ...ඒ කාලේ මම IT වලට දුන්නේ නැහැ...ඒ නිසා තාමත් ඒ ෆීල්ඩ් එකට මම ගැලපෙනවද? මම ඒ ෆීල්ඩ් එකට කැමතිද කියන ප්‍රශ්න වලට මට උත්තර ලැබිලත් නැහැ...

    දැන් අනිත් පාට් එක...මැනේජ්මන්ට්..

    මැනේජ්මන්ට් වලට මම මාරම ආසයි. O/L කාලේ ඉදලම මම ආසාවෙන් පාඩම් කරන්නේ කොමස් වල මැනේජ්මන්ට් පැත්ත.

    A/L වලත් මම B.S මාරම ආසවෙන් කරේ. අලෙවිකරණය එහෙම කට පාඩම් ඒ තරම් ආසයි...ඒ කාලේ ටී.වී එකේ යන ඇඩ් පවා ලොකු අවදානෙකින් බලනවා...එව්වා ඇනලයිස් කරනවා හිතෙන්ම...

    දැන් රෙස්ටූරන්ට් එකකට ගියත් කන්න බොන්න කලින්, මගේ හිතේ ඔටෝමැටික් උන්ගේ මාකටින් ස්ට්‍රැටජීස්, උන්ගේ බිස්නස් ප්ලෑන්ස් කොහොම තියෙයිද , උන්ගේ කස්ටමර් බේස් එක, කොටින්ම කියනවා නම් එතනට කන්න ඇවිත් ඉන්න උන්වත් ඇනලයිස් කරනවා උන්ගේ ටාගට් ඕඩියන්ස් එක අදුරගන්න...:lol::yes:

    ඕක හැමතැනම කරනවා මම..YT ගියත් මම ගොඩක් බලන්නේ එක එක කම්පනීස් වල ඇඩ්වටයිස්මන්ට්...එව්වා සර්ච් කර කර බලනවා...ඒ... ඒ රටවල් වල ඇඩ් වෙන වෙනම බලලා එව්වල ස්ට්‍රැටජීස් ස්ඩී කරනවා...

    දැන් තියන කේස් එක..මාකටින්ග් , මැනේජ්මන්ට් පැත්තට හුගක් ජොබ්ස් අඩුයි...තිබ්බත් සොච්චම් පඩි...කාලයක් යන්න ඕනේ හොද පඩියක් ගන්න....:no:

    IT ගත්තොත් ඕකේ අනිත් පැත්ත..හොද සැලරීස්...

    එක්කෝ අකමැත්තෙන් හරි IT ෆීල්ඩ් එකට බහින්න බන් බැලුවේ..ලංකාවේ සර්වයිව් වෙන්න නම් ඒ හැර විකල්පයක් නැහැ...

    ඩිග්‍රී එක සැප්. වල පටන් ගන්නවා...මම දැනටමත් පරක්කුයි...උබලගේ අයිඩියාස් කොටන් යමන්...
     
    Last edited:

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    මේකයි මචන් සීන් එක. මන් ඉස්සෙලම O/L වලට IT choose කරේ. හැබැයි එතන උගන්නපු සර් කාරයා නම් මහ ගෝතයෙක්...උගෙන් මාස දෙකයි ඉගෙන ගත්තේ...මට IT එපාම උනා...මම ඊට පස්සේ ඒ විෂය අතඇරලා වෙන විෂයක් තෝර ගත්තා...

    අඩුම මම O/L වලටවත් IT Choose කරේ නැති නිසා ඒ පැත්ත ගැන මට කිසිම interest එකකුත් නැහැ ඒ වගේම ලොකු දනුමකුත් නැහැ...

    ඒක මට එහෙම උනේ විෂය ගැන නොදැනුවත්කමකින් එන එපා වෙන ගතියක්ද, එහෙමත් නැත්තම් අර ගෝතයා උගන්නපු විදිහෙන් ආපු එපා වීමක්ද දන්නේ නැහැ....

    ඒ ඒ ෆීල්ඩ් වලට තමන් ආසද නැද්ද කියලා තේරෙන්න කාලයක් යනවනේ...ඒ කාලේ මම IT වලට දුන්නේ නැහැ...ඒ නිසා තාමත් ඒ ෆීල්ඩ් එකට මම ගැලපෙනවද? මම ඒ ෆීල්ඩ් එකට කැමතිද කියන ප්‍රශ්න වලට මට උත්තර ලැබිලත් නැහැ...

    දැන් අනිත් පාට් එක...මැනේජ්මන්ට්..

    මැනේජ්මන්ට් වලට මම මාරම ආසයි. O/L කාලේ ඉදලම මම ආසාවෙන් පාඩම් කරන්නේ කොමස් වල මැනේජ්මන්ට් පැත්ත.

    A/L වලත් මම B.S මාරම ආසවෙන් කරේ. අලෙවිකරණය එහෙම කට පාඩම් ඒ තරම් ආසයි...ඒ කාලේ ටී.වී එකේ යන ඇඩ් පවා ලොකු අවදානෙකින් බලනවා...එව්වා ඇනලයිස් කරනවා හිතෙන්ම...

    දැන් රෙස්ටූරන්ට් එකකට ගියත් කන්න බොන්න කලින්, මගේ හිතේ ඔටෝමැටික් උන්ගේ මාකටින් ස්ට්‍රැටජීස්, උන්ගේ බිස්නස් ප්ලෑන්ස් කොහොම තියෙයිද , උන්ගේ කස්ටමර් බේස් එක, කොටින්ම කියනවා නම් එතනට ඇවිත් ඉන්න උන්ගේ ඇදුම් දිහා බලලා මම උන්ගේ ටාගට් ඕඩියන්ස් එක කොහොමද කියලත් ඇනලයිස් කරනවා හිතෙන්ම....

    ඕක හැමතැනම කරනවා මම..YT ගියත් මම ගොඩක් බලන්නේ කම්පනීස් වල ඇඩ්වටයිස්මන්ට්...එව්වා සර්ච් කර කර බලනවා...ඒ... ඒ රටවල් වල ඇඩ් වෙන වෙනම බලනවා.. උන්ගේ රටවල් වල කස්ටමර්ස් ලව උන් ඇට්‍රෑක්ට් කරන්නේ කොහොමද කියල...

    දැන් තියන කේස් එක..මාකටින්ග් , මැනේජ්මන්ට් පැත්තට හුගක් ජොබ්ස් අඩුයි...තිබ්බත් සොච්චම් පඩි...කාලයක් යන්න ඕනේ හොද පඩියක් ගන්න....

    IT ගත්තොත් ඕකේ අනිත් පැත්ත..හොද සැලරීස්...

    එක්කෝ අකමැත්තෙන් හරි IT ෆීල්ඩ් එකට බහින්න බන් බැලුවේ..ලංකාවේ සර්වයිව් වෙන්න නම් ඒ හැර විකල්පයක් නැහැ...
    IT karapan huge Demand but low supply.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මට ඕන උනෙ Taxonomist කෙනෙක් වෙන්නෙ
    උන් තමා අර කෑලෑ අස්සෙ රින්ගලා අලුත් ශාක/ සත්ව species හොයාගන්නෙ

    ඒත් මන් අද mobile apps හදනවා
    මේකත් නරක නෑ

    ඔපිස් එකෙ පැය 8ක් ඉදගෙන, එක එක බහුගූත හදනවට හොද ගානක් ගෙවනව
    ඒවගෙන් මෙ ලෝකෙට ඇති සෙතකුත් නෑ ඉතින්, මගෙ බිල් ටික ගෙවනව ඇරෙන්න

    ලබා උපන් හැටි
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    එපා අකමැත්තෙන් field එකට එන්න එපා
    සෑහෙන opportunities වැඩියි වගේම reliable field එකක්
    ඔය කියන තරම් සැපේකුත් නෑ, මගේ ඇස් දෙකටත් කෙල වුණා දැන්මම

    කැමැත්තක් නැත්නම් බෑ, කෙලින්ම depression :yes:
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,541
    10,388
    113
    මට ඕන උනෙ Taxonomist කෙනෙක් වෙන්නෙ
    උන් තමා අර කෑලෑ අස්සෙ රින්ගලා අලුත් ශාක/ සත්ව species හොයාගන්නෙ

    ඒත් මන් අද mobile apps හදනවා
    මේකත් නරක නෑ

    ඔපිස් එකෙ පැය 8ක් ඉදගෙන, එක එක බහුගූත හදනවට හොද ගානක් ගෙවනව
    ඒවගෙන් මෙ ලෝකෙට ඇති සෙතකුත් නෑ ඉතින්, මගෙ බිල් ටික ගෙවනව ඇරෙන්න

    ලබා උපන් හැටි
    හිස් බවක් දැනෙන්නේ නැද්ද බන්? ආස දේ නොකර ඉද්දී...
     
    ඒවගෙන් මෙ ලෝකෙට ඇති සෙතකුත් නෑ
    ඉතින්, මගෙ බිල් ටික ගෙවනව ඇරෙන්න
    Confused Podcast GIF by Joe Budden Network
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    ඔපිස් එකෙ පැය 8ක් ඉදගෙන, එක එක බහුගූත හදනවට හොද ගානක් ගෙවනව
    ඒවගෙන් මෙ ලෝකෙට ඇති සෙතකුත් නෑ ඉතින්, මගෙ බිල් ටික ගෙවනව ඇරෙන්න
    සිරාවටම බන්. මේ IT field එකේ කරන වැඩ වලින් කිසිම මානසික තෘප්තියක් නෑ. මිනිස්සුන්ට දැනෙන්නෙත් නෑ. ඔන්න ගුරුවරයෙක් වත් උනානම් කාගේ හරි දරුවෙකට ඇස් පෑදෙව්වා කියලා හරි හිතෙන මානසික තෘප්තිය තියෙයි.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    හිස් බවක් දැනෙන්නේ නැද්ද බන්? ආස දේ නොකර ඉද්දී...

    :ROFLMAO:

    මගෙ තව ආසවල් තියනව බයික් ටුවර් යන්න, 4wd tours යන්න, පාරෙ ඉන්න බල්ලො හුරතල් කරන්න
    ඒව වෙනවනෙ ඉතින්

    ශේප්
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,541
    10,388
    113
    :ROFLMAO:

    මගෙ තව ආසවල් තියනව බයික් ටුවර් යන්න, 4wd tours යන්න, පාරෙ ඉන්න බල්ලො හුරතල් කරන්න
    ඒව වෙනවනෙ ඉතින්

    ශේප්
    මට නම් බඩු ගහන්න තමා වෙන්නේ...🤣 එතකොට ශේප්.
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,219
    4,953
    113
    Abyss
    මේකයි මචන් සීන් එක. මන් ඉස්සෙලම O/L වලට IT choose කරේ. හැබැයි එතන උගන්නපු සර් කාරයා නම් මහ ගෝතයෙක්...උගෙන් මාස දෙකයි ඉගෙන ගත්තේ...මට IT එපාම උනා...මම ඊට පස්සේ ඒ විෂය අතඇරලා වෙන විෂයක් තෝර ගත්තා...

    අඩුම මම O/L වලටවත් IT Choose කරේ නැති නිසා ඒ පැත්ත ගැන මට කිසිම interest එකකුත් නැහැ ඒ වගේම ලොකු දනුමකුත් නැහැ...

    මට එහෙම උනේ විෂය ගැන අකමැත්තද, එහෙමත් නැත්තම් අර ගෝතයා උගන්නපු විදිහද දන්නෑ... :oo:

    ඒ ඒ ෆීල්ඩ් වලට තමන් ආසද නැද්ද කියලා තේරෙන්න කාලයක් යනවනේ...ඒ කාලේ මම IT වලට දුන්නේ නැහැ...ඒ නිසා තාමත් ඒ ෆීල්ඩ් එකට මම ගැලපෙනවද? මම ඒ ෆීල්ඩ් එකට කැමතිද කියන ප්‍රශ්න වලට මට උත්තර ලැබිලත් නැහැ...

    දැන් අනිත් පාට් එක...මැනේජ්මන්ට්..

    මැනේජ්මන්ට් වලට මම මාරම ආසයි. O/L කාලේ ඉදලම මම ආසාවෙන් පාඩම් කරන්නේ කොමස් වල මැනේජ්මන්ට් පැත්ත.

    A/L වලත් මම B.S මාරම ආසවෙන් කරේ. අලෙවිකරණය එහෙම කට පාඩම් ඒ තරම් ආසයි...ඒ කාලේ ටී.වී එකේ යන ඇඩ් පවා ලොකු අවදානෙකින් බලනවා...එව්වා ඇනලයිස් කරනවා හිතෙන්ම...

    දැන් රෙස්ටූරන්ට් එකකට ගියත් කන්න බොන්න කලින්, මගේ හිතේ ඔටෝමැටික් උන්ගේ මාකටින් ස්ට්‍රැටජීස්, උන්ගේ බිස්නස් ප්ලෑන්ස් කොහොම තියෙයිද , උන්ගේ කස්ටමර් බේස් එක, කොටින්ම කියනවා නම් එතනට කන්න ඇවිත් ඉන්න උන්වත් ඇනලයිස් කරනවා උන්ගේ ටාගට් ඕඩියන්ස් එක අදුරගන්න...:lol::yes:

    ඕක හැමතැනම කරනවා මම..YT ගියත් මම ගොඩක් බලන්නේ එක එක කම්පනීස් වල ඇඩ්වටයිස්මන්ට්...එව්වා සර්ච් කර කර බලනවා...ඒ... ඒ රටවල් වල ඇඩ් වෙන වෙනම බලලා එව්වල ස්ට්‍රැටජීස් ස්ඩී කරනවා...

    දැන් තියන කේස් එක..මාකටින්ග් , මැනේජ්මන්ට් පැත්තට හුගක් ජොබ්ස් අඩුයි...තිබ්බත් සොච්චම් පඩි...කාලයක් යන්න ඕනේ හොද පඩියක් ගන්න....:no:

    IT ගත්තොත් ඕකේ අනිත් පැත්ත..හොද සැලරීස්...

    එක්කෝ අකමැත්තෙන් හරි IT ෆීල්ඩ් එකට බහින්න බන් බැලුවේ..ලංකාවේ සර්වයිව් වෙන්න නම් ඒ හැර විකල්පයක් නැහැ...

    ඩිග්‍රී එක සැප්. වල පටන් ගන්නවා...මම දැනටමත් පරක්කුයි...උබලගේ අයිඩියාස් කොටන් යමන්...
    degree eka sep patan gannawa qwe? oya 3rd yr needa inne?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817

    Okata apita campus ekey Sr Lecturer knk kiyapu deyak kiyannam

    Do what you like or Like what you do :-)
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Podi kaale idan danna kiyana dey nisa, wena deyak karanna qulifications th nathi nisa mekata set una
    Asaawak tiyenawa mekata

    Eth kawadahari meken retire wela full time driver kenek wennai asawa
    Issara loku asawak tibba french foreign legion ekata yanna.. eth ithin pawul pansal wuna kianne owa karanna behe
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    මං නම් හැමදාම පැය 18ක්‌ විතර computer ඒකෙ ඉන්නෙ.. හැමදාම එක එක course කරනවා.. Tech try කරලා බලනවා.. Articles කියවනවා වගේ දේවල්.. හැබැයි ඉතින් මටත් company වැඩ එක්ක එපා වෙන වෙලාවල් තියෙනවා..hard Deadline දීලා පරණ tech stack එක්ක වැඩ කරද්දී දැනෙන ආතල් එක දන්නේ field එකේ ඉන්න කෙනෙක් විතරයි.. ඒ වගේ වෙලාවටත් මේක ඇදන් යන්න නම් passion එකක් තියෙන්න ඕන.. නැත්නම් කලකිරෙනවා
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,260
    27,970
    113
    36
    Mirihana
    alis.alberta.ca
    එපා අකමැත්තෙන් field එකට එන්න එපා
    සෑහෙන opportunities වැඩියි වගේම reliable field එකක්
    ඔය කියන තරම් සැපේකුත් නෑ, මගේ ඇස් දෙකටත් කෙල වුණා දැන්මම

    කැමැත්තක් නැත්නම් බෑ, කෙලින්ම depression :yes:

    aniwa. epa unoth kelinma depression.
    matath depression awa over work karapu nisa.
    balance eke yanna puluwannam goda.
     
    • Like
    Reactions: avjayarathne

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    මට ඕන උනෙ Taxonomist කෙනෙක් වෙන්නෙ
    උන් තමා අර කෑලෑ අස්සෙ රින්ගලා අලුත් ශාක/ සත්ව species හොයාගන්නෙ

    ඒත් මන් අද mobile apps හදනවා
    මේකත් නරක නෑ

    ඔපිස් එකෙ පැය 8ක් ඉදගෙන, එක එක බහුගූත හදනවට හොද ගානක් ගෙවනව
    ඒවගෙන් මෙ ලෝකෙට ඇති සෙතකුත් නෑ ඉතින්, මගෙ බිල් ටික ගෙවනව ඇරෙන්න

    ලබා උපන් හැටි

    හම්මො පට්ට ජොබ් එක. ඇයි පුරාවිද්‍යා ❤️ ඒත් කෝ ඒවට පඩි 😓