LG ekenda gatte?LG Dual inverter wifi model eka hodai..
app ekn automate karanna puluwan
මගේ AC 2 තියෙනවා, 18000, 12000 BTU, දවල් ට solar offgrid system එකෙන් වැඩ කරන්නේ. හැබැයි දෙකම එක පාර දන්න බැ. දෙකම full speed යන වෙලාවට power එක මදි. සොලර් panel වලින් max 2.5 වගේ තමා එන්නේ, inverter එක 3.5kw. අනික මම 10A breaker එකක් දාල තියෙනවා, total load current එක 10A වලට වැඩි උනොත් off වෙන්න.දවල්ට විතරක් සාමාන්‍ය තරමට කූල් කරන්න 12000 BTU එකක් සෝලා වලින් දුවන්න හදාගන්න පුළුවන්ද? කාමරේ 9x10, ෆයිනෑන්ශලි සෙන්ස් නොවුනට කමක් නෑ, කරන්ට් එක නැති තැනක්. වර්ස්ට් කේස් සෙනාරියෝ කීයක් විතර යාවිද?
මේක හොඳයිද මචං අඩුම price meka nedaහිතවත් මහත්මයාණෙනි / මහත්මියණි, අප සමග සම්බන්ධ වූවාට ස්තූතියි!
HYUNDAI AC මිල
(Hyundai, Supply only)
9000 btu- 85,000+VAT
12000 btu- 104,000+VAT
18000 btu-131,500+VAT
(කොන්දේසි සහිතයි.) මේ විශේෂිත මිල සීමිත කාලයකට පමණයි
Browns එකේ ඇඩ් එකකට ආපු රිප්ලයි එක
Power kohomada machan
Superමෙන්න මගේ මල්ලිලා තුන්දෙනා. ගිනි කසයො වගේ වැඩ!
![]()
ගාණ අඩු උනාට මේකෙ එකෙක් කියල තිබ්බ ඕකෙ පරණ ගෑස් එකක් තියෙන්නෙ කියල, හොඳට හොයල බලල ගන්න දැන් R32 ද කොහෙද තියෙන්න ඕනමේක හොඳයිද මචං අඩුම price meka neda
Power kohomada machan
------ Post added on Sep 18, 2024 at 5:15 PM
Super![]()
![]()
![]()
------ Post added on Sep 18, 2024 at 5:16 PM
මචන් සෝලා එක ගැන පොඩ්ඩක් අදහසක් දාපන්, මගේ සයිට් ඔෆිස් එකකට දවල්ට විතරක් දුවන්න 12-18 btu වගේ AC එකක් ගහගන්න ඕනෙ කමක් තියෙනව, කන්ටේනර් බොක්ස් ඔෆිස් එකකට. ඉඩමට කරන්ට් එක ගන්න බෑ තාම වැඩකරන උන් පව්. ගිණි ගහන්න පායන පැත්තක්මගේ AC 2 තියෙනවා, 18000, 12000 BTU, දවල් ට solar offgrid system එකෙන් වැඩ කරන්නේ. හැබැයි දෙකම එක පාර දන්න බැ. දෙකම full speed යන වෙලාවට power එක මදි. සොලර් panel වලින් max 2.5 වගේ තමා එන්නේ, inverter එක 3.5kw. අනික මම 10A breaker එකක් දාල තියෙනවා, total load current එක 10A වලට වැඩි උනොත් off වෙන්න.
18000 BTU එක full speed එකේදී 8.5A වගේ අදිනවා
මගේ AC දෙකම Singer, TATA Voltas කියන එක Singer විදිහට rebrand කරලා ගෙන්වන්නේ, දෙකම ගත්තේ 2024 අප්‍රේල්, first free Service එක අගෝස්තු වල කලා, උන් Singer Care app එකේ service register කරලා SMS එකක් එවනවා. අපිට call කරලා date එකක් දා ගන්න තියෙන්නේ. ඊට පස්සේ උන් ඇවිත් service කරලා යනවා,
ලොකු power එකක් යන්නෙත් නැ, 18000 BTU එක විතරක් එක billing cycle එකක්, රැ 9-උදේ 6 වගේ දිනපතා දල තිබ්බ එතකොට units 90 වගේ තම වැඩි වෙලා තිබ්බේ,
Price eka banInverter ගනින්. Inverter නොගෙන ඉන්න හේතුව මොකක්ද?
උබ කියන කතාවත් ඇත්ත බංමචන්ලා මම රෑට විතරක් අමරුම දවස් වල් USE කරන්න ගන්නෙ - mehema tamai patan gannepasse natuwa baruwa yanwa. e hinda inverter ekak ma ganin
ඔව් නේද මචං අබාන්ස් උන් price අඩු කරන්නේ නෑ නේ බන්Lg ekak ganna try ekak diyan mcn inveter ekak. current bill eka ganath hithanawanm
පැය කියක් use කරනවා ද මචං දවසටmama hisense inverter ac ekak gatta giya awrudde ac ehema hoyannawat nati kale, dehiwala lakshan traders kiyala ekaka witarai tibbe, installation okkomath ekka 250,000k wage giya 12000btu inverter. rasne adu masa wala unit 100k wage yanne rasne wadi masa wala nm unit 150+ yanawa ac ekata wenama power meter ekak set karala tiyenne usage eka balanna
mn nm kiyanne inverter ac ekak gattot hodai
Thanks banow ban moda kamata laba uttawal aragena bill eka enakota thami rewenne. AC lankawe hodama brand 4 i tiyenne
LG - abans
Panasonic malay/ indian - damro
Midea
Hisense
Abans
hithachi.. etc
ganna ekak warranty ekka ganilla. anika oya non inverter budget ac serama wage R420a gas eka enne power yanawa rewennama. gana wadi unath inverter ac R32 eka ganilla.
5kW wath off-grid system ekak one wei. 18000 BTU inverter eka max 2kW wage gannawa. 12000 BTU inverter AC eka, Max 1.5 Kw wath gannawa, hawas wenakota awwa adu wena nisa, battery backup ekak one wei full off-grid nam. Grid eka inverter ekata connect karala thiyanna puluwan nam hawasata aduwena watt gana Grid eken ganna widihata set karanna puluwan, Solar karana reputed company ekakata requirement eka dunnoth, un hodata galapena eka suggest karayi.ගාණ අඩු උනාට මේකෙ එකෙක් කියල තිබ්බ ඕකෙ පරණ ගෑස් එකක් තියෙන්නෙ කියල, හොඳට හොයල බලල ගන්න දැන් R32 ද කොහෙද තියෙන්න ඕන
මචන් සෝලා එක ගැන පොඩ්ඩක් අදහසක් දාපන්, මගේ සයිට් ඔෆිස් එකකට දවල්ට විතරක් දුවන්න 12-18 btu වගේ AC එකක් ගහගන්න ඕනෙ කමක් තියෙනව, කන්ටේනර් බොක්ස් ඔෆිස් එකකට. ඉඩමට කරන්ට් එක ගන්න බෑ තාම වැඩකරන උන් පව්. ගිණි ගහන්න පායන පැත්තක්
උඹේ ස්පෙක්ස් කොහොමද?
------ Post added on Sep 18, 2024 at 5:35 PM
dan awith test karala kiwa condenser unit ekata kelawela kiyala, heta awith hadannam kiyala giya. repair karanna 15,500 k yawi kiwa damro eken, 18000 BTU එක විතරක් එක billing cycle එකක්, රැ 9-උදේ 6 වගේ දිනපතා දල තිබ්බ එතකොට units 90මගේ AC 2 තියෙනවා, 18000, 12000 BTU, දවල් ට solar offgrid system එකෙන් වැඩ කරන්නේ. හැබැයි දෙකම එක පාර දන්න බැ. දෙකම full speed යන වෙලාවට power එක මදි. සොලර් panel වලින් max 2.5 වගේ තමා එන්නේ, inverter එක 3.5kw. අනික මම 10A breaker එකක් දාල තියෙනවා, total load current එක 10A වලට වැඩි උනොත් off වෙන්න.
18000 BTU එක full speed එකේදී 8.5A වගේ අදිනවා
මගේ AC දෙකම Singer, TATA Voltas කියන එක Singer විදිහට rebrand කරලා ගෙන්වන්නේ, දෙකම ගත්තේ 2024 අප්‍රේල්, first free Service එක අගෝස්තු වල කලා, උන් Singer Care app එකේ service register කරලා SMS එකක් එවනවා. අපිට call කරලා date එකක් දා ගන්න තියෙන්නේ. ඊට පස්සේ උන් ඇවිත් service කරලා යනවා,
ලොකු power එකක් යන්නෙත් නැ, 18000 BTU එක විතරක් එක billing cycle එකක්, රැ 9-උදේ 6 වගේ දිනපතා දල තිබ්බ එතකොට units 90 වගේ තම වැඩි වෙලා තිබ්බේ,
ow, oya me April wala hondatama rasniya kale, ethakota AC eka danna kalin room temp eka 36 wage, AC set temp eka 26 wage thibbe. dan nam echara yanne nathi wei. man AC ganna dawa wala LG, Panasonic mokuth thibbe na. Okkoma iwara wela. Thibbe Singer eka witharayi. Habai LG gahthath e dawas wala thibba rasniyata rakata unit 2.5k wath yawi, 18000 BTU එක විතරක් එක billing cycle එකක්, රැ 9-උදේ 6 වගේ දිනපතා දල තිබ්බ එතකොට units 90
ammo unit 90?
18000 dual inverter LG eke unit 50 wage max yanne..