මචන් AC PRICE සෑහෙන්න අඩු වෙලා නේ?

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,926
    12,972
    113
    Model මොනා ද වත් දන්නෙ නෑනෙ දැන් මේ බැලිවෙ. non inverter එක්ක. මට සෙට් නෑ

    Ac එකට විතරක් සෝල ගහල පාඩුයි මචං
    මට ෆයිනෑන්ශලි වයබල් වෙන්න ඕන නෑ, එතනට කරන්ට් එක ගන්න බෑ. සයිට් ඔෆිස් එකක්. ජෙනියට වඩා ලාබ උනොත් ඇති සීසීටීවී එකක් ලැප්ටොප් දෙකක් දුවාගන්න තිබ්බනම් `තවත් හොඳයි රෑට ඕන නෑ. මගෙ ලඟ තියෙන ජෙනි දෙකම ශුවර් බඩු නෙමෙයි ඔය වැඩේට රෙන්ට් එකට ගන්නත් හිතෙන්නෙ නෑ, සොලුශන් එකක් තියෙනම් PM එකක් දානවද?
     
    • Love
    Reactions: Tricle_Buwa

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,187
    46,966
    113
    Panasonic එකක් ගත්තා අවුරුදු 3යි කැඩුනා..ඊලගට ගන්නේ midea එකක් තමා ගත්තොත්.:cool:

    images

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,926
    12,972
    113
    ow ban moda kamata laba uttawal aragena bill eka enakota thami rewenne. AC lankawe hodama brand 4 i tiyenne

    LG - abans
    Panasonic malay/ indian - damro
    Midea
    Hisense

    Abans
    hithachi.. etc

    ganna ekak warranty ekka ganilla. anika oya non inverter budget ac serama wage R420a gas eka enne power yanawa rewennama. gana wadi unath inverter ac R32 eka ganilla.
    ඇත්ත, අර බ්‍රවුන්ස් එකේ කැරියො කොහේවත් මොඩ්ල් නම්බර් එක කියන්නෙ නෑ, චැට් එකෙත් බොරුවට ඇඹරෙනව. මම හිතන්නෙ උන් ටාගට් කරන්නෙ ගාණ අඩු උනාම අනිත් මොකුත් හොයන්නෙ නැති කස්ටමර් බේස් එක.

    Panasonic එකක් ගත්තා අවුරුදු 3යි කැඩුනා..ඊලගට ගන්නේ midea එකක් තමා ගත්තොත්.:cool:

    images
    මිඩියා ගන්න හිතුවෙ පොටෝ එකේ අක්කා තං දෙක පෙන්නයි වගේ හැඟීමක් ආපු නිසා නේද?
    ------ Post added on Sep 17, 2024 at 10:37 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,448
    113
    Inverter ගනින්. Inverter නොගෙන ඉන්න හේතුව මොකක්ද?
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    LG inverter power saving unata cool ekath adui, cool wenna wela yanawa..
    digatama daala thiyanawa nam awlak naha maintain wena nisa..

    lankawe gannawa nam hama athinma hondama AC eka Daikin Inverter Malaysia model eka.. kawru hari gennana ekek innwa nam matath kiyanna..
    dan hama thanama thiyenne okkoma chora Indian models..
    Daikin කවුද මෙහෙ agent? අවුල තියෙන්නේ බන් maintenance & services නිසා.

    mama hisense inverter ac ekak gatta giya awrudde ac ehema hoyannawat nati kale, dehiwala lakshan traders kiyala ekaka witarai tibbe, installation okkomath ekka 250,000k wage giya 12000btu inverter. rasne adu masa wala unit 100k wage yanne rasne wadi masa wala nm unit 150+ yanawa ac ekata wenama power meter ekak set karala tiyenne usage eka balanna
    mn nm kiyanne inverter ac ekak gattot hodai
    ඔය lakshan එකේ බඩු sure ද බන්? මන් මේකෙම දැක්ක thread එකක් පරණ model තියෙන්නේ කියල.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,646
    8,374
    113
    ඇත්ත, අර බ්‍රවුන්ස් එකේ කැරියො කොහේවත් මොඩ්ල් නම්බර් එක කියන්නෙ නෑ, චැට් එකෙත් බොරුවට ඇඹරෙනව. මම හිතන්නෙ උන් ටාගට් කරන්නෙ ගාණ අඩු උනාම අනිත් මොකුත් හොයන්නෙ නැති කස්ටමර් බේස් එක.

    මිඩියා ගන්න හිතුවෙ පොටෝ එකේ අක්කා තං දෙක පෙන්නයි වගේ හැඟීමක් ආපු නිසා නේද?
    ------ Post added on Sep 17, 2024 at 10:37 PM
    Midea mama use karanne naha reviews hodai. but owata service ganna thanak naha. hodama de damro eken ganilla ganna ekak.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,829
    18,653
    113
    මට ෆයිනෑන්ශලි වයබල් වෙන්න ඕන නෑ, එතනට කරන්ට් එක ගන්න බෑ. සයිට් ඔෆිස් එකක්. ජෙනියට වඩා ලාබ උනොත් ඇති සීසීටීවී එකක් ලැප්ටොප් දෙකක් දුවාගන්න තිබ්බනම් `තවත් හොඳයි රෑට ඕන නෑ. මගෙ ලඟ තියෙන ජෙනි දෙකම ශුවර් බඩු නෙමෙයි ඔය වැඩේට රෙන්ට් එකට ගන්නත් හිතෙන්නෙ නෑ, සොලුශන් එකක් තියෙනම් PM එකක් දානවද?
    හෙට PM එකක් දාන්නම් මචං
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,926
    12,972
    113
    හෙට PM එකක් දාන්නම් මචං
    එල, ලොකේශන් කටුනායක, තාම පොළොව හදනවා, වැඩකරන උන් පව් ඒකයි මොකක් හරි සොලුශන් එකක් බැළුවෙ, කට්ට අව්ව
     
    • Love
    Reactions: Tricle_Buwa

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    Daikin කවුද මෙහෙ agent? අවුල තියෙන්නේ බන් maintenance & services නිසා.
    Agent dan genne indian eka cost eka adu nisa, issara genawe Malaysian eka..
    Agent arenna gennana wena ewun godak innawa, anika malaysian ekata parts thiyanawa..

    LG abans genawata LG inverter models walata parts naha abans la langa.. ahana ahana eka naha kiyanawa..
    thibbath board ehema budu ganak kiyanawa..
    enisa kohomath inverter AC nam parts pita gennana ungen thama ganna wenne.. ehema nathathan lankawe board repair karana un innawa..
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,829
    18,653
    113
    එල, ලොකේශන් කටුනායක, තාම පොළොව හදනවා, වැඩකරන උන් පව් ඒකයි මොකක් හරි සොලුශන් එකක් බැළුවෙ, කට්ට අව්ව
    ok brother
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    මචන්ලා මම රෑට විතරක් අමරුම දවස් වල් USE කරන්න ගන්නෙ - mehema tamai patan ganne :D passe natuwa baruwa yanwa. e hinda inverter ekak ma ganin
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,595
    946
    113
    No Place
    ඔය lakshan එකේ බඩු sure ද බන්? මන් මේකෙම දැක්ක thread එකක් පරණ model තියෙන්නේ කියල.
    ehema nm case ekak na, e dawas wala wena ganna tanak tibbet na bn podi eka nisa ganna una itin, uge tikak loku seen u gawa witarak nisa badu, outdated ewat neme tibbe abans, sinhagiri damro wage ewage stock tibbe na mu gawa goda gahala badu
     
    damiRoz12

    Junior member
  • Apr 14, 2023
    47
    31
    18
    mama hisense inverter ac ekak gatta giya awrudde ac ehema hoyannawat nati kale, dehiwala lakshan traders kiyala ekaka witarai tibbe, installation okkomath ekka 250,000k wage giya 12000btu inverter. rasne adu masa wala unit 100k wage yanne rasne wadi masa wala nm unit 150+ yanawa ac ekata wenama power meter ekak set karala tiyenne usage eka balanna
    mn nm kiyanne inverter ac ekak gattot hodai
    Meter ekak set kale kohomada machion AC ekata witharak?
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    masekata kalin mama hai kala
    york triple inverter 12000 BTU 185000

    View attachment 237311
    Kohenda gatte

    මචන් AC PRICE අඩු වුන වෙලේ කැල්ලක් සෙට් කරගන්න බැලුවෙ. මේ HISENCE කියන BRAND එක හොඳයිද මචන්ලා මම රෑට විතරක් අමරුම දවස් වල් USE කරන්න ගන්නෙ. ඒ නිසා INVERTER වැඩක් නෑ. INVERTER එකට යන්නත් අමරුයි මේ වෙලාවෙ. HISNCE 12000 BTU RS 135000 විතර ගන්න පුලුවන් BRANDNEW WITHOUT ISTALLATION . මේක පාවිච්ච්cඉ කරන උන් පොඩ්ඩක් විස්තර කියන්නකො. පවර් consumption එහෙම කොහොමද?

    fitted.jpg
    Koheda tiyenne
    ------ Post added on Sep 18, 2024 at 11:53 AM