මචන් Apparel ෆීල්ඩ් එක ඇත්තටම කෙල්ලෙක්ට අවුල්ද

wickuma

Well-known member
  • Jun 8, 2016
    516
    398
    63
    Colombo
    කෙල්ල යන්න හදනව මචන්. ඒත් මගෙ හිතට හරි මදි 😔

    සීරියස් කියපන් මචන්.

    කෙල්ලගෙ වරදක් නෑ කෙල්ල හොඳයි.

    MAS එක කෙල්ලෙක්ට අවුල් ද
    හරියට කියහන්. දැන් කෙල්ල ඇපරල් ද යන්නේ ? කෙයා ගිවර් ද ?
     

    Attachments

    • Screenshot 2024-03-05 183539.png
      Screenshot 2024-03-05 183539.png
      22.4 KB · Views: 61

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,346
    1,181
    113
    ලොකු පුටු වල ඉන්න උන් කොහොම හරි ට්‍රයි කරනවා ගහන්න.
    කෙල්ල අතේ තමා වැඩේ තියෙන්නේ.
    ඇබරෙන එකක් නම් සොට් එක හම්බෙන්න තියන chance එක වැඩියි.
    අයෙත් කියන්නේ කෙල්ල අතේ තමා වැඩේ තියෙන්නේ.
    ෆැක්‌ටරි මැනෙජගේ ඉදන් සුපර්විසර් දක්වා ගහන්න බලන් ඉන්නේ
    විසේසෙන්ම කොලිටි එකේනම් කෙල්ල, බඩු හම්බෙනෝ.... ෆිනිශින්ග් සහ වෙයාර් හවුස්නම් ඒත් හම්බෙනෝ....

    උබ කෙල්ලෙක්ට ට්‍රයි කරනවා නේද දන්න උපරිම සෙල්ලන් දාල අන්න එහෙම තමයි ඔතන ඉන්න උනුත් ට්‍රයි කරන්නේ. කෙල්ල දැන ගත්තම ඔතනින් උඩට යන්නේ සැලරි වැඩි කරගන්නේ කොහොමද කියලා ඒකි ඔතන ඒ බාරව ඉන්න එකාට ඇබරෙනවා අඩුයි ඉතින්. නිකන් ඔය පීචන් ගාමර්ට් වල ඔක ඔයිට වැඩී ඔෆිස් වල පොසිසන් එක අනූව තමයි සේරම. මටනම් අප්පිරියම ෆීල්ඩ් එකක් කටක් ඇරල කියන්න බැහැ
    නිරුවතින් හිටපන්.....😂😂😂😂😂😂😂
    ------ Post added on Mar 6, 2024 at 11:18 AM
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,260
    5,120
    113
    Loading...
    ලොකු පුටු වල ඉන්න උන් කොහොම හරි ට්‍රයි කරනවා ගහන්න.
    කෙල්ල අතේ තමා වැඩේ තියෙන්නේ.
    ඇබරෙන එකක් නම් සොට් එක හම්බෙන්න තියන chance එක වැඩියි.
    අයෙත් කියන්නේ කෙල්ල අතේ තමා වැඩේ තියෙන්නේ.
    ෆැක්‌ටරි මැනෙජගේ ඉදන් සුපර්විසර් දක්වා ගහන්න බලන් ඉන්නේ

    ඇපරල් නෙමේ මොකේ උනත් ශොට් එක දෙන්න බලන් ඉන්න උන් ඉන්නව.

    කෙල්ල අතේ තමයි වැඩේ තියෙන්නෙ

    මේ කතා දෙක හරි. පුලුවන් නම් යවන්නෙ නැතුව හිටපන්.
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,696
    6,018
    113
    @ගෙදර
    විසේසෙන්ම කොලිටි එකේනම් කෙල්ල, බඩු හම්බෙනෝ.... ෆිනිශින්ග් සහ වෙයාර් හවුස්නම් ඒත් හම්බෙනෝ....
    :D ado uba garment ekaka wada kalada?
    Hriyatama kiyala :P
     
    • Like
    Reactions: SpinXO

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,346
    1,181
    113
    :D ado uba garment ekaka wada kalada?
    Hriyatama kiyala :P
    හ්ම්... මං එකක් එක්ක යාලු උනා බදින්න ප්ලෑන් කලේ... මොකුත් අවුලක් තිබ්බේ නෑ... කාලෙකට පස්සේ ඒකී කීවා ඒකිගේ කොලිටි ජී.එම් එකීගෙන් කෙලින්ම ගහන්න ඇහුවා කියලා... ඊට් ටික කාලෙකට පස්සේ එකිගේ කොලිටි මැනේජර් ඒක්ක සීන් එකක් තියෙනවා කියලා මට මාට්ටු උනා, (ඒ මාට්ටු වෙන්න කලින් ඒකී මට කීවා ඌ හෙන අමුතු විදියට ඒකී දිහා බලනවා කියලා, එදාම මම කීවා ඌ කොහොම හරි ඔයාව අදිනවා කියලා) ඒ මාට්ටු උනාට පස්සේ මම කීවා ඒ සම්බන්දේ හරියන්නෙ නෑ ඕක නවත්තන්න කියලා ඒකි ඉතින් හා කියලා නවත්තලා තියෙන්නෙ කියලා හැසිරුනා. පස්සේ වැඩට යන්න ලැස්ති වෙන අස්සෙ මම වීඩියෝ කෝල් එකක් ගත්තා, මම කෝල් එක ගන්නකොට බිසී උනා මම දිගටම ගත්තා, ඒ අරූ එක්ක කෝල් එකේ ඉදල තියෙන්නේ තුවාය පිටින්. මට මලම පැන්න මම බැන්නා. අරක නවත්තන්න කීවා කියලා ඒකී මාව අතෑරියා... මාත් හිත හදාගත්තා.... අදටත් අරූ ඒකී අදිනවා... මට අහු වෙනවා...

    ඌ බැදලා ඉන්නේ.... වයිෆ් ටීචර් කෙනෙක් ලමයි තුන් දෙනෙක් ඉන්නවා කොල්ලොම තුන් දෙනෙක්, ගෙවල් කලුතර ඌගේ නෑනෙක් ඉන්නවා මාත් එක්ක එකට වැඩ කරන්නේ, නෑනා දන්නවා මම බදින්න හිටිය කෙල්ල බැදපු එකක් එක්ක යාලුවෙලා මම ඒක නැවත්තුවා කියලා. ඒත් නැනා දන්නෙ නෑ ඒ මස්සිනා කියන්න එයාගේ, අරූ දන්නෙත් නෑ උගේ නෑනා මාත් එක්ක එකට වැඩ කරනවා කියලා.

    ඒකිට ඕනී මගෙත් එක්ක කතා කරන්න.... ඒත් මට කතා කරන්න දෙයක් නෑ... ඒකී හිතන් ඉන්නේ මම බැදලා නැති නිසා ඒකිව බදී කියලා.... ප....ය වේලුනත්.... ඒහෙම එවුන් එපා......

    ඊට වඩා හොදයි දිමිගොට්ටකට ප......ය ඔබනවා....


    මගේම සිද්දියට අමතර මම පහක් හයක් දැකලා තියෙනවා... ඔක්කොම කොලිටි මැනෙජර්ලා... කොලිටි ජෙනරල් මැනේජර්ලා... තමා ඇද්දේ... පට්ට කෑලී ඉතින්....
     
    Last edited:

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    yana thana HR eka anuwa thama ithin... samahara HR wala owa passen wadiya duwanne nah, jetwing wage ewala owa mattu unoth as karalama danawa.. aye hewillak balillak nah, ekko kella kamaththen karanna ona, kella ge athey thama ithin thiyenne. :) :)

    Ganu hira karan hadala wadak nah, dan pirimith ehema ne, quality ekak thiyanawa nam bandath api wena unta gahanna danagalanne nah ne... samahara ganuth ehema thama, umbata wada honda ekek set uunoth adarey wadak nah, palal kara, alla gaththa.. aye uta galaweemak nah .. :D
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    කෙල්ල යන්න හදනව මචන්. ඒත් මගෙ හිතට හරි මදි 😔

    සීරියස් කියපන් මචන්.

    කෙල්ලගෙ වරදක් නෑ කෙල්ල හොඳයි.

    MAS එක කෙල්ලෙක්ට අවුල් ද
    :lol: ඉතින් මොකක්ද එහෙනං ප්‍රශ්නෙ? ඇබරෙන්න දෙයක් නෑ නෙ...
     
    • Like
    Reactions: Spiderman.Ayya