මචන් Bank Loan සම්බන්ද ගැටලුවක්..Help..Help..

Dexter011

Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    මචන් අපිට ගන්න හොද ගෙයක් සෙට් උනා..පර්චස් 3 යි ඔක්කොම...ගාන ලක්ශ 65 ක් කියනවා...අපි ගාව දැනට ලක්ශ 40 වගේ තියනවා...ඉතිරි ටික Bank loan එකක් දාලා ගන්න තමයි අදහස..

    මචන් පර්චස් 3 කට Bank loan එකක් දෙයිද?

    ගන්නවනම් මොකද්ද කරන්න ඕන පිලිවෙල?

    පොලිය එහෙම කීයක් වගේ වෙයිද?

    මේ කාලේ ණය වෙලා ගන්න එක Safe ද?

    අපි තව ගෙයක් කුලියට දීලා තියනවා...ඒකෙන් අපිට මාසෙකට 40,000 වගේ ඉන්කම් එකකුත් හම්බෙනවා..

    උබලගේ අදහස මොකද්ද මචන්..?
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906

    Value eka thiyanawa nam, tiles clear nam loan eka nam ganna puluwan moko ubata one 40% wagene value eken loan eka widiyata. normally banks kisi awulak nethuwa 60% wenakam denawa. ita wediya denakota nam tikak hoyanawa.

    2.5 million wage nam hoda nedda mortgage karanne nethuwa personal loan ekak widiyata ganna puluwan nam. 5 years walin settle karanna puluwanne ubata 40000 wage income ekak enawanam rent ekakin. interest nam bank anuwa wenas wenawa. less than 10% ganna balapan fixed for 3-5 years wath thiyana

    all the best
     
    • Like
    Reactions: jennt and Dexter011

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ප්‍රාදේශීය හෝ නගර සභාවෙන් building plan approve කරනවද පර්චස් 3 ක ගෙයක් හදන්ඩ ? මන් හිතන්නෙ approve කරන් නෑ. එහෙම නම් උන් ව්‍යාපාරික ස්තානයක් විදිහට approve කරන් හදල ඇත්තෙ .

    Building plan approve නැතුව loan ගන්ඩ බෑ. Building plan එක ව්‍යාපාරික ස්තානයක් විදිහට නම් තියෙන්නෙ housing loan ගන්ඩ බෑ ව්‍යාපාරික ණයක් ගන්ඩ පුලුවන් මිලදී ගන්ඩ. ව්‍යාපාරික ණයක් rate එක වැඩියි housing loan වලට වඩා.
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    Value eka thiyanawa nam, tiles clear nam loan eka nam ganna puluwan moko ubata one 40% wagene value eken loan eka widiyata. normally banks kisi awulak nethuwa 60% wenakam denawa. ita wediya denakota nam tikak hoyanawa.

    2.5 million wage nam hoda nedda mortgage karanne nethuwa personal loan ekak widiyata ganna puluwan nam. 5 years walin settle karanna puluwanne ubata 40000 wage income ekak enawanam rent ekakin. interest nam bank anuwa wenas wenawa. less than 10% ganna balapan fixed for 3-5 years wath thiyana

    all the best
    Personal loan giyoth housing loan ekakata vada thiyana benifits monada mchnz ?
     
    • Like
    Reactions: jennt

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    colombo municipal area නම් පර්චස් 2ටත් දෙනවා . එකම දේ මචං ඔය ගේ ප්ලැන් එක අනුව හදල කියල අදාළ ප්‍රාදේශීය සබාවෙන් සහතිකයක් ගන්න ඕනේ . එක අරන් නම් තියෙන්නේ අවුලක් නැ
     
    • Like
    Reactions: jennt

    Isuru_00

    Well-known member
  • Oct 18, 2021
    149
    421
    63
    දන්න එකෙක් උදව් කරපන්.
    කිරියේ කොල්ලෙක් ගොඩ යනවා කියන්නේ අපිටත් සතුටුයි. 😍 Best of Luck
     
    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,826
    550
    113
    මචං ඕක ගන්න කලින් නගර සභාවෙන් චෙක් කරන්න පර්ච් 3ක් දාලා ගෙදර හැදුවහම ප්‍රශ්නයක් වෙනවාද කියලා. මම දන්නා විදිහට coc පාස් වෙන්නේ නෑ. එතකොට ලොකු ප්‍රශ්නයක්. ගොඩක් තැන්වල අඩුම වශයෙන් පර්ච් 6ක් වත් ඕනේ.(හැබැයි නගර සභා අනුව වෙනස් වෙනවා)
     
    • Like
    Reactions: jennt

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    ඉඩම සහ ගෙය, සමහර ප්‍රසදෙස්වල පාරට තියන පාරවල්
    නගර සබා/ ප්‍රාදෙශිය සබා අනුමතනම් බැන්කුව අවුලක් නෑ..
    කොහොමත් ඉඩමේ පතිරු හෝ, හිමිකම් සහතිකය අනිවා බලපන්.
    පොලිය ලක්ශ 20 ට ඉඩම ඇපේට තිබ්බම 9-10% වගේ.
    බැන්කුවේ සල්ලි තියන් වැඩක් තියේද..???
     
    • Like
    Reactions: jennt

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Personal loan giyoth housing loan ekakata vada thiyana benifits monada mchnz ?

    deed eka mortgage karanna oni naha, processing fees adui,
    habai mukuth tiyala ganne nathi nisa salary hodata tiyenna oni
    samahara wita guarantors la sign karanna wei

    normally housing loan rate eka adui personnel loan walata wada
    e wagema housing loan danna puluwan awurudu gaana wediy (10-15years)
    housing loan waladi bank eken hodata land eka check karanawa, api gaddi api lawyer through eka karaganna oni
     
    • Like
    Reactions: jennt and Dexter011

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,144
    113
    අවම පර්චස් 7ක් තියෙන්නෙ ඕනි කියනවා නේද? ඒත් හදපු ගෙයක් නිසා ගැටලුවක් වෙන එකක් නෑ. පොඩ්ඩක් බැන්කුව එක්ක කතා කරගන්න
     
    • Like
    • Wow
    Reactions: jennt and Dexter011

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    deed eka mortgage karanna oni naha, processing fees adui,
    habai mukuth tiyala ganne nathi nisa salary hodata tiyenna oni
    samahara wita guarantors la sign karanna wei

    normally housing loan rate eka adui personnel loan walata wada
    e wagema housing loan danna puluwan awurudu gaana wediy (10-15years)
    housing loan waladi bank eken hodata land eka check karanawa, api gaddi api lawyer through eka karaganna oni
    Mata monthly 50-60 venakn gevanna puluvan..personal yana ekada hoda housing da ?
     
    • Like
    Reactions: jennt