මචන්, excel -3D තියටර් එකට ගියපු උන් ඉන්නවද?

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide
    මචන්, excel -3D තියටර් එකට ගියපු උන් ඉන්නවද?

    මචන්, excel -3D තියටර් එකට ගියපු උන් ඉන්නවද?
    එක හොදද බන්ස්..ගිහින් නෑ කලින් එකට..ගියපු එකෙක් කියපන්කො එක හොදද කියලා.MC /සැවොය් වගේ කන්ඩිෂන් එකට තියේද බන්?
     
    Isuru19901227

    Well-known member
  • Dec 30, 2012
    691
    668
    93
    Satan_at_Hell:21884621 said:
    මචන්, excel -3D තියටර් එකට ගියපු උන් ඉන්නවද?
    එක හොදද බන්ස්..ගිහින් නෑ කලින් එකට..ගියපු එකෙක් කියපන්කො එක හොදද කියලා.MC /සැවොය් වගේ කන්ඩිෂන් එකට තියේද බන්?

    It is a small Cinema compared to others. Also it have good 3d experience. Only disappoint is my eyes had a hard time while watching a movie.