අපේ පැත්තේ ළඟදී ඔය වගේ case එකක් ගියා.රට ඉන්න මිනිහටත් ගෑනියෙක් එහේ ඉන්නෝ.මෙහේ ගෑනි යාලුවෙලා ඉන්න මිනිහගේ ගෑනි ආවා,රණ්ඩු කරලා වටේ අය දන්නවා.මං හිටියේ නැහැ ඒ වෙලාවේ ගෙදර අය කිව්වේ.දෙන්නගේ ළමයිත් ඉන්නවා.ඒ ගෑනිට පුතෙක්,මිනිහට දුවෙක්.ලැජ්ජාවක් නැද්ද දන්නෑ.Photo shop එකක් කරන්නේ මිනිහා වයිෆ් එක්ක.එයා phone එකෙං මිනිහා හොර call ගත්තුවා හොයාගෙන,තව අර ගෑනිට ඇවිත් බැන්නලු තොගේ හෙලු photos මං ගාව තීනවා කියලා.මිනිහා එක්ක photo shop එකක් කරන නිසා ඔය වැඩ කෑලි දාලා හොයාගෙන ඇති.
Last edited:

