මචන් මගේ කොණ්ඩෙ යන එක දැන් Early Stages වල තියෙන්නේ. මම අද Christell එකේ ඉන්න ඩොකාට පෙන්නුවම කිව්වේ මේකට PRP Treat එක කරන්න කියලා. මම මේ ගැන Internet එකේ Search කරලා බැලුවම මේක Effective කියන අය වගේම එහෙම නෑ කියන අයත් ඉන්නවා. මගේ දැනට ලොකුවට කොණ්ඩෙ යන්නේ නැති නිසා Hair Implant එකක අවශ්‍යතාවයක් නෑ කියනවා. ඩොකා තමා මේ Method එක Suggest කරේ. කවුරුහරි මේ සම්බන්ධයෙන් Personal Experience තියෙනවනම් හෝ අදුරන කෙනෙක් මේ Treatment එක කරලා තියෙනවනම් විස්තර ටිකක් මේ Thread එකේ දාමුද?