මචන් PRP Hair Treatment කරපු අය ඉන්නවද?

patrickjane

Active member
  • Sep 4, 2016
    387
    186
    43
    ගෙදරින් එහා
    මචන් මගේ කොණ්ඩෙ යන එක දැන් Early Stages වල තියෙන්නේ. මම අද Christell එකේ ඉන්න ඩොකාට පෙන්නුවම කිව්වේ මේකට PRP Treat එක කරන්න කියලා. මම මේ ගැන Internet එකේ Search කරලා බැලුවම මේක Effective කියන අය වගේම එහෙම නෑ කියන අයත් ඉන්නවා. මගේ දැනට ලොකුවට කොණ්ඩෙ යන්නේ නැති නිසා Hair Implant එකක අවශ්‍යතාවයක් නෑ කියනවා. ඩොකා තමා මේ Method එක Suggest කරේ. කවුරුහරි මේ සම්බන්ධයෙන් Personal Experience තියෙනවනම් හෝ අදුරන කෙනෙක් මේ Treatment එක කරලා තියෙනවනම් විස්තර ටිකක් මේ Thread එකේ දාමුද?
     
    • Like
    Reactions: kinkon and B.Chat

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මචන් මගේ කොණ්ඩෙ යන එක දැන් Early Stages වල තියෙන්නේ. මම අද Christell එකේ ඉන්න ඩොකාට පෙන්නුවම කිව්වේ මේකට PRP Treat එක කරන්න කියලා. මම මේ ගැන Internet එකේ Search කරලා බැලුවම මේක Effective කියන අය වගේම එහෙම නෑ කියන අයත් ඉන්නවා. මගේ දැනට ලොකුවට කොණ්ඩෙ යන්නේ නැති නිසා Hair Implant එකක අවශ්‍යතාවයක් නෑ කියනවා. ඩොකා තමා මේ Method එක Suggest කරේ. කවුරුහරි මේ සම්බන්ධයෙන් Personal Experience තියෙනවනම් හෝ අදුරන කෙනෙක් මේ Treatment එක කරලා තියෙනවනම් විස්තර ටිකක් මේ Thread එකේ දාමුද?
    ට්‍රාන්ස්ප්ලාන්ට් එකට කලින් හා ඇන්ටිඇන්ඩෝජන් තෙරපි එකට කලින් prp කරලා බලන එක සුදුසුයි. කරන්න. අවුලක් නැත.

    Btw ක්ලින්ක් කාරයෝ පස්සේ යන්න කලින් ඉතා දක්ෂ සමේරෝග මහචාර්යවරුන් ඉන්න රටක, ඔවුන්ගේ ඔපිනියන් එකත් අරන් ඉන්න.
     
    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    බය වෙන්න දෙයක් නෑ, අවුරුද 2කට කලින් අපේ බල්ලාගේ ලොම් හැල්ලෙන්න ගත්තා. එතකොට ඩෝකා PRP ලොම් treatment එක එක recommend කරා...දැන් අපේ බල්ලා ඉන්නවා සලමන් කාන් වගේ....
     
    zuxian

    Active member
  • May 19, 2020
    161
    173
    43
    I did it for my face. By Dr Sara Fazy at Durdans. There were many girls who came for Hair PRP. Normally It would cost 30k for one time. For the face, it had to go several times. Better to do it in a trusted place since it deals with your blood. Cheers!
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    387
    186
    43
    ගෙදරින් එහා
    ට්‍රාන්ස්ප්ලාන්ට් එකට කලින් හා ඇන්ටිඇන්ඩෝජන් තෙරපි එකට කලින් prp කරලා බලන එක සුදුසුයි. කරන්න. අවුලක් නැත.

    Btw ක්ලින්ක් කාරයෝ පස්සේ යන්න කලින් ඉතා දක්ෂ සමේරෝග මහචාර්යවරුන් ඉන්න රටක, ඔවුන්ගේ ඔපිනියන් එකත් අරන් ඉන්න.
    ow ban. hoda dermatologist kenekta penwanna inne
    it's not a permeant solution. you have to do it again & again.
    how often machan?
    hair transplant karana eka hodai mama hithanne machan..
    thanks for your opinion broh <3
    I did it for my face. By Dr Sara Fazy at Durdans. There were many girls who came for Hair PRP. Normally It would cost 30k for one time. For the face, it had to go several times. Better to do it in a trusted place since it deals with your blood. Cheers!
    Thank you very much broh <3 could you recommended dr. Sara ?