කලින් කිව්වා වගේ ඔරිජිනල් හවුසින් දෑම්මේ නෑත්නම් ඒ වගේ
ප්‍රශ්නයක් එන එක සාධාරණයි..
හෑම ඩුප්ලිකෙට් හවුසින් එකටම සිග්නල් එන්නේ නෑතිව නෙවෙයි..
සමහර ඒවා වල ලෑබෙන්නේ නෑති වෙන අවස්ථා වෑඩි...
කොහොම වුනත්.. මෙතන ත්‍රේඩ් එකකින් පිලිතුරක් බලාපොරොත්තු වෙන්නේ නෑතිව.. ඒ හවුසින් ගත්ත තෑනින් ම පෙන්නලා මාරු කර ගන්න..