මච්න්ලා මට ලොකු අවුලක්

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
oww ban eka nam aththaa thamaa.:yes::yes::yes::yes: kelloo amuthuma jathiyak ban.hoda aya mama dakala thiyenne boma aduwen :yes::yes:
imgres

anika bn awurudu gaanak love karapu kella wenas wunama kello gena thiyena sampoorna wishvasaya yanawa...
eeta passe ithin ona kellekta love nathuwa wena ona magulak karanna puluwan...
single inna kaale penne couples sathuten inna hati...
kellek iddi penne single un fun eke inna hati...
 
Lin baanaa

Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    putha,, umbata kiyannam mama podi kathawak,,kollo umba kematida kiyala ahapu kello innawane,unwa hodata mataka tiyaa ganin,unge nama gama hemadema,ita passe umba Study karanawanam,bokkenma igena ganin,honda jobak karapan,job aka karala tikak piliwelata hitapan masa 3k,ara kalin be kiuwo kello gedara awilla indivi umbatath horaa,anika ban umbage body aka gena mokatada ban warry wenne,umbage body ake aulak tiyenawanam 24yrs inna bene,issella umba umbawa goda daaganin,pasee balapan kello.meka awilla experience aken kiyanne.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මට නම් කෙල්ලොන්ට ආදරේ හිතෙන්නෑ. කෙල්ලො අතරේ ඉන්න‍කොට හිස කකියනවා. මොකද කියන කිසිම දෙයක් තේරෙන්නෑ.

    මට නම් ගොඩක් එකට ඉන්න පුලුවන් කොල්ලො එක්ක විතරයි. උන්ට මගේ හැඟීම් හොඳට තේරෙනව. ෆිට් එකේ ආතල් එකේ ඉන්න පුලුවන්. වැරදියට තේරුම් ගන්න එපා.

    ඒත් දැන් මම හැම දේම අත් ඇරල තියෙන්නේ. මොකද දෙයක් මත ඩිපෙන්ඩ් වෙන එක අන්තිම භයානකයි. අනික දැන්නම් වෙලාවකුත් නෑ.

    මොනව උනත් ටිකක් හරි ඉගෙන ගත්තු මොළේ තියෙන කෙල්ලෙක් දාගන්න බලපන්. බැන්දට පස්සේ ජීවිතේට හයියක් වෙන්න පුලුවන් කෙනෙක් නම් ඉතාම හොඳයි. ගොඩක් උන් අර පරපෝෂිතයෝ වගේ ලේබොන එක කරන්නේ. :P
     
    :lol: mu ube opposite eka. Ane manda monakiyannada kiyala.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මට නම් කෙල්ලොන්ට ආදරේ හිතෙන්නෑ. කෙල්ලො අතරේ ඉන්න‍කොට හිස කකියනවා. මොකද කියන කිසිම දෙයක් තේරෙන්නෑ.

    මට නම් ගොඩක් එකට ඉන්න පුලුවන් කොල්ලො එක්ක විතරයි. උන්ට මගේ හැඟීම් හොඳට තේරෙනව. ෆිට් එකේ ආතල් එකේ ඉන්න පුලුවන්. වැරදියට තේරුම් ගන්න එපා.

    ඒත් දැන් මම හැම දේම අත් ඇරල තියෙන්නේ. මොකද දෙයක් මත ඩිපෙන්ඩ් වෙන එක අන්තිම භයානකයි. අනික දැන්නම් වෙලාවකුත් නෑ.

    මොනව උනත් ටිකක් හරි ඉගෙන ගත්තු මොළේ තියෙන කෙල්ලෙක් දාගන්න බලපන්. බැන්දට පස්සේ ජීවිතේට හයියක් වෙන්න පුලුවන් කෙනෙක් නම් ඉතාම හොඳයි. ගොඩක් උන් අර පරපෝෂිතයෝ වගේ ලේබොන එක කරන්නේ. :P

    sirwata ban kollek ekka wage bokken katha karanna kellek tama set une nane,bokken katha karanna patan gattama inna kello amuthu wenawa,nattan bokken katha karanna terenne ne....shik karume...
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Umbata oka oya tharam prashnayak nam, Job ekakuth thiyenawanam, gedarata kiyapan bandinna one kiyala. Keepa denek balala kaata hari kamathi nam tika kaalayak ashraya karala balapan. Galapenawanam bandapan. Prashne iwarai.
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    putha,, umbata kiyannam mama podi kathawak,,kollo umba kematida kiyala ahapu kello innawane,unwa hodata mataka tiyaa ganin,unge nama gama hemadema,ita passe umba Study karanawanam,bokkenma igena ganin,honda jobak karapan,job aka karala tikak piliwelata hitapan masa 3k,ara kalin be kiuwo kello gedara awilla indivi umbatath horaa,anika ban umbage body aka gena mokatada ban warry wenne,umbage body ake aulak tiyenawanam 24yrs inna bene,issella umba umbawa goda daaganin,pasee balapan kello.meka awilla experience aken kiyanne.
    :yes::yes::yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පෘතඃජන මනුශ්‍ය ස්වභාවය තමා ඕක. ලද දෙයින් සතුටක් නෑ. නැති දේවල් ගැන හිතනවා තියන දේවල් ගැන හිතන්නෙ නැතුව. උඹ කෙල්ලෙක් සෙට් වුනාට පස්සෙ සියලු හිතේ කරදර නැතිවෙයි කියලා හිතුවට එදාටත් උඹට තව මොකක් හරි නෑ ඒක ලැබුනොත් ඔක්කොම හරි කියලා හිතෙයි. අපි අසීමාන්තිකව ආසාවල් පස්සෙ දුවනවා. කවදාවත් සෑහීමකට පත්වෙන්නෙ නෑ.

    කාලයට ඉඩ දෙන්න හැම දේම කාලය විසඳයි. :yes:
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    itin try karala balapan
    try කරන එවා හරි යන්නෙ නැනෙ බන්
    ara buduhamduruwo kivve mchn gaga bora wunama tawa koctahra hewath bora wena eka witarai wenne,eka hinda kalabala wenne nethuwa inna,ubata puluwannan institute ekakta yanna mokaka hari degree hari course ekakta hari.. ewala kellek allaganna balapan,nattan fb eke chat karapan.owada minisunta tiyena prashna...
    ඔව බන් මිනිස්සුනට මිට වඩා ප්‍රස්න තියෙන්වා තම්යි මට තියෙන ප්‍රස්නය මෙක නෙ අනෙ මනදා අමතක කරල ඉන්න හැදුවට පාරට බැස්සට පස්සෙ ඔක්කම වෙනස් වෙනවා
    dan machan umba hithanne oya umba paare yaddi dakin hema couple ekakma patta sathuten athi kiyalada ??
    oka umbata witharak thiyena awulak nemei bn...
    balapanko forever alone meme series eka... loke godak un ohoma thamai...
    umba hithanawa wadi bn..single life eke aathal eka therenne kellek iddi...
    kellek inna kaale pennema single un fun ganna hati...
    meka umbata therei kawada hari...duk wenna epa ban kellek ne kiyala...
    oka umbata witharak thiyena prashnayak nemei...
    (sinhalen type karanna be ADSL limit penala google tools use karanna be :dull: )
    අනෙ මන්දා මටනම් දැන් සින්ගල් ලයිෆ් එක ඇතිවෙලා
    uba godak hithanawa wadi ban ,,tho wagema mamath idala idala dagathu kella badala,, widina duka athi ban ,, dan thami therenne single hitiyanam hodai kiyala.karumee
    :baffled:
    උබට තියෙන හදිස්සියට කෙල්ලො යාලු කර ගන්න බෑ.. ඒ වගේම උඹ එක්ක කෙල්ලො යාලු වෙන්නෙ නෑ කියන මතය අයින් කරපන් ඉස්සරවෙලාම. උඹ ඉගෙන ගන්නවද නැත්නම් ජොබක් කරනවද? මොකක් කරත් ඉස්සරවෙලාම උඹේ හිතේ තියෙන කෙල්ල ගැන පොඩ්ඩක් හිතපන්. එහෙම කෙනෙක් ගැන අදහසක් ඇති වෙලා නැද්ද? කෙල්ලො කෙලින්ම ඇවිත් පිරිමින්ගෙන් අහන්නේ නෑ.. ඒ නිසා උබගේ හිතේ ඇදිලා තියෙන කෙල්ල හම්බෙනකල් ඉවසපන්. හම්බුන දාට ට්‍රැයි කරලා කෙල්ලගේ හිත ගන්න උත්සාහ කරන්න ඔන.
    කෙල්ලෙක්ගේ හිත ගන්න කෙට්ටු මහත ඔනේ නෑ. ලස්සනට ඇදලා පිරිසිදුවට, කොන්ඩේ කපලා මිනිහෙක් වගේ හිටියම ඔනම කෙල්ලෙක් කැමති වෙනවා. කොන්ඩේ වවාගෙන, කරාඹු දාගෙන චාටර් ඇදුම් ඇදගෙන රැවුල් කපන්නේ නැතුව අපිරිසිදුව රස්තියාදු ලෙවෙල් එකේ හිටියම කෙල්ලෙක් තියා ආච්චි කෙනෙක්වත් බලන්නේ නෑ. ඒ නිසා හැම වෙලාවෙම නීට් එකේ ඉන්න බලපන්.. එතකොට කෙල්ලො උඹව හොයාගෙන එයි
    මම ජොබ් එකක් කරනවා සහො
    හම් මම එහම තමයි ඉන්නෙ මම ගොඩක් ඩිසන්ට් පොරක් බන්

    අනේ බන් මටත් 25ක් වෙනවා.යකෝ මටත් කෙල්ලෙක් නැහැ.පොඩ්ඩක් හිටු කලබල වෙන්නේ නතුව.උබ ඔහොම ගිහින් කොහේ හරි මරාලයකට තමා ඔය සෙට් වෙන්න හදන්නේ. හිතට ගලපෙන කෙල්ලෙක් ඉන්නවා නම් ගිහින් අහපන්.පොඩ්ඩක් ඇසුරු කරලා බලහන් ගැලපෙනවාද කියලා.ගැලපෙන්නේ නෑ වගේ නම් අයින් වෙන්න එයාට කරුණු කියා දීලා.

    අනෙක් එක වයස යන්න යන්න තමා බන් සමාජ අවභොධය කියන එක එන්නේ.එතනදී ඔය පොඩි කාලේ ට වඩා අත්දැකීම් එක්ක හොද කෙල්ලෙක් හොයා ගන්න පුලුවන්.

    අනෙක කොල්ලො බදින්නේ සාමනයෙන් අවුරුදු 27 උඩ සමහර විට 32 වගේ වෙන්නත් පුලුවන්.
    හම් ඔව් බන් මමත් දැන් ටරයි කරන්වා බන් අව්රුදු 2ක් වගෙ තිස්සෙ එත් සෙට් උනෙම නැ
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    dan machan umba hithanne oya umba paare yaddi dakin hema couple ekakma patta sathuten athi kiyalada ??
    oka umbata witharak thiyena awulak nemei bn...
    balapanko forever alone meme series eka... loke godak un ohoma thamai...
    umba hithanawa wadi bn..single life eke aathal eka therenne kellek iddi...
    kellek inna kaale pennema single un fun ganna hati...
    meka umbata therei kawada hari...duk wenna epa ban kellek ne kiyala...
    oka umbata witharak thiyena prashnayak nemei...
    (sinhalen type karanna be ADSL limit penala google tools use karanna be :dull: )

    menna mcn ubata uththare..oka gana hitanna epa ban.anikama hodai kiyala hitapan.:D:D
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ගොඩක් පින් බන් හිත හැදෙන්න හරි මෙහෙම හරි එලකිරි යලුවො අදහස් දාල තියෙන එකට
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    balagena hitapan. kellek labunama uba hithanne uba hari lucky buwek kiyalada? :oo::oo::baffled::baffled::baffled:

    edata ubata therewi kellek nathuwa hitapu kale kochchra athalda kiyala...:yes::yes:

    dan kellek nathnam karanna thiyenne kellek labennakam ube background eka hodata hada ganna eka.:yes::yes::yes:

    job, good salary,vehicle,house ....bla bla bla.....​
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ගොඩක් පින් බන් හිත හැදෙන්න හරි මෙහෙම හරි එලකිරි යලුවො අදහස් දාල තියෙන එකට

    දාපන් පහක් මටත් 24යි. කෙල්ලෙක් කියල නාමයි නෑ. මට උවමනාවකුත් නෑ බන් :rofl: කාර් එකක් ගන්න ආසාවක් තමයි තියෙන්නේ :P