machan english paththara,films,articles,books balapan english news ahapan...
C.I.D Member Dec 31, 2011 2,523 186 0 TOP SECRET Aug 22, 2012 #21 machan english paththara,films,articles,books balapan english news ahapan...
stv Well-known member Jan 4, 2008 986 212 63 ගෙදර Aug 22, 2012 #22 මචං පීනන්න නම් වතුරට බහින්න ඔනේ එ වගේ තමා ENGLISH. මැද පෙරදිග යන අපේ අක්කලාට හරියට සිංහලවත් බැරැව යන අය එද්දි හොදට අරාබි කතා කරන්නේ කොහොමද ENGLISH වැරදුනාට ගනන් ගන්න එපා ඒ නිසා වැරදියට හරි කථා කරන්න පටන් ගනින් මම වෙන රටක ඉන්නේ මෙහෙ එද්දි ENGLISH වලට බය මම දැන් මෙහෙ කෙල්ලොත් එක්ක මල් කඩන්නෙත් ENGLISH වලින් එ වැරදියට හරි කථා කරන්න පටන් ගත්ත නිසා මුලින් වරදීවී පස්සෙ හරි යනවා
මචං පීනන්න නම් වතුරට බහින්න ඔනේ එ වගේ තමා ENGLISH. මැද පෙරදිග යන අපේ අක්කලාට හරියට සිංහලවත් බැරැව යන අය එද්දි හොදට අරාබි කතා කරන්නේ කොහොමද ENGLISH වැරදුනාට ගනන් ගන්න එපා ඒ නිසා වැරදියට හරි කථා කරන්න පටන් ගනින් මම වෙන රටක ඉන්නේ මෙහෙ එද්දි ENGLISH වලට බය මම දැන් මෙහෙ කෙල්ලොත් එක්ක මල් කඩන්නෙත් ENGLISH වලින් එ වැරදියට හරි කථා කරන්න පටන් ගත්ත නිසා මුලින් වරදීවී පස්සෙ හරි යනවා
HS99 Member Feb 8, 2012 124 9 0 Divulapitiya Aug 22, 2012 #23 Puluwan nam "English Club.com" Jion weyan...Eke innawa skype haraha lookewateema kattiya ekka set wela kathakaranna puluwa,,..Ekka ekenma hodai mchn..MAth den karanwa..anika eeke godak lesseions ehemath thiyenawa godak hoda ewwa......
Puluwan nam "English Club.com" Jion weyan...Eke innawa skype haraha lookewateema kattiya ekka set wela kathakaranna puluwa,,..Ekka ekenma hodai mchn..MAth den karanwa..anika eeke godak lesseions ehemath thiyenawa godak hoda ewwa......
Mr.chachi Well-known member Oct 7, 2011 7,994 903 113 Colombo Aug 22, 2012 #24 මාවනැල්ලේ නම් ඉන්නවලු පට්ට බුවෙක්.. පොඩ්ඩක් හොයලා බලපන්..එලටම ස්පෝකන් හදනවලු..ඒ වගේම ආතල් පංතියලු
D dotaxxx Active member Jun 28, 2012 790 96 28 Aug 22, 2012 #25 stv said: මචං පීනන්න නම් වතුරට බහින්න ඔනේ එ වගේ තමා ENGLISH. මැද පෙරදිග යන අපේ අක්කලාට හරියට සිංහලවත් බැරැව යන අය එද්දි හොදට අරාබි කතා කරන්නේ කොහොමද ENGLISH වැරදුනාට ගනන් ගන්න එපා ඒ නිසා වැරදියට හරි කථා කරන්න පටන් ගනින් මම වෙන රටක ඉන්නේ මෙහෙ එද්දි ENGLISH වලට බය මම දැන් මෙහෙ කෙල්ලොත් එක්ක මල් කඩන්නෙත් ENGLISH වලින් එ වැරදියට හරි කථා කරන්න පටන් ගත්ත නිසා මුලින් වරදීවී පස්සෙ හරි යනවා Click to expand... තැන්ක්ස් කොල්ලෝ මට ඔය ග්රැමර් ටිකක් හදාගන්ඩ ඕනා බන් දැන්.....අරව වටේටම දිලයි කියන්නේ....හෙට දෙන්නම්
stv said: මචං පීනන්න නම් වතුරට බහින්න ඔනේ එ වගේ තමා ENGLISH. මැද පෙරදිග යන අපේ අක්කලාට හරියට සිංහලවත් බැරැව යන අය එද්දි හොදට අරාබි කතා කරන්නේ කොහොමද ENGLISH වැරදුනාට ගනන් ගන්න එපා ඒ නිසා වැරදියට හරි කථා කරන්න පටන් ගනින් මම වෙන රටක ඉන්නේ මෙහෙ එද්දි ENGLISH වලට බය මම දැන් මෙහෙ කෙල්ලොත් එක්ක මල් කඩන්නෙත් ENGLISH වලින් එ වැරදියට හරි කථා කරන්න පටන් ගත්ත නිසා මුලින් වරදීවී පස්සෙ හරි යනවා Click to expand... තැන්ක්ස් කොල්ලෝ මට ඔය ග්රැමර් ටිකක් හදාගන්ඩ ඕනා බන් දැන්.....අරව වටේටම දිලයි කියන්නේ....හෙට දෙන්නම්
stv Well-known member Jan 4, 2008 986 212 63 ගෙදර Aug 23, 2012 #26 dotaxxx said: තැන්ක්ස් කොල්ලෝ මට ඔය ග්රැමර් ටිකක් හදාගන්ඩ ඕනා බන් දැන්.....අරව වටේටම දිලයි කියන්නේ....හෙට දෙන්නම් Click to expand... මවං පත්තර ටිකක් සද්දෙට කියවපන් තව කාත් එක්ක හරි වැරදියට හරි කථා කරපන් ටිකක් කථා කරද්දි අපිටම තේරෙන්වා ග්රැමර් වැරදින එවා. පස්සේ ඉබේම වගේ හරි වාක්ය ඔලුවට එනවා අපි පොඩි කාලේ ඉදන් ඉගෙන ගත්ත ඒවා ඔලුවල තියනවා. කථා කරද්දි එවා හිමින් මතක් වෙනවා. මොන class ගියත් ඒවා ටික කාලයයි.
dotaxxx said: තැන්ක්ස් කොල්ලෝ මට ඔය ග්රැමර් ටිකක් හදාගන්ඩ ඕනා බන් දැන්.....අරව වටේටම දිලයි කියන්නේ....හෙට දෙන්නම් Click to expand... මවං පත්තර ටිකක් සද්දෙට කියවපන් තව කාත් එක්ක හරි වැරදියට හරි කථා කරපන් ටිකක් කථා කරද්දි අපිටම තේරෙන්වා ග්රැමර් වැරදින එවා. පස්සේ ඉබේම වගේ හරි වාක්ය ඔලුවට එනවා අපි පොඩි කාලේ ඉදන් ඉගෙන ගත්ත ඒවා ඔලුවල තියනවා. කථා කරද්දි එවා හිමින් මතක් වෙනවා. මොන class ගියත් ඒවා ටික කාලයයි.
D dotaxxx Active member Jun 28, 2012 790 96 28 Aug 23, 2012 #27 Mr.chachi said: මාවනැල්ලේ නම් ඉන්නවලු පට්ට බුවෙක්.. පොඩ්ඩක් හොයලා බලපන්..එලටම ස්පෝකන් හදනවලු..ඒ වගේම ආතල් පංතියලු Click to expand...
Mr.chachi said: මාවනැල්ලේ නම් ඉන්නවලු පට්ට බුවෙක්.. පොඩ්ඩක් හොයලා බලපන්..එලටම ස්පෝකන් හදනවලු..ඒ වගේම ආතල් පංතියලු Click to expand...