මඤ්ඤොක්කා කූරු ගාලා, සැර මාළු හොද්දක් 🤩
A Aperahata Well-known member Dec 31, 2020 245 479 63 Oct 7, 2023 #1 Reactions: C_S_M, Solo Rider and sumane20
S Sunil dinawamu Well-known member Aug 12, 2015 2,305 2,115 113 Oct 7, 2023 #2 විවිස් ටිකක් අරගන්න දගලන තරමක් .............. අයියෝ සංසාරේ !!!!!!
Don GasCan Well-known member Nov 3, 2010 43,512 49,896 113 සේදවත්ත Oct 7, 2023 #3 අපේ අම්මා එකට මේ චැනල් එක රපෝර්තු කරනවා ඉන්නකෝ Reactions: Aperahata
PHBhagya Well-known member Feb 26, 2020 25,119 3 118,822 113 Gampaha Oct 7, 2023 #4 ඔය මඤ්ඤොක්ක මැල්ලුමනං සුපිරියක් තමයි.... Reactions: C_S_M, Solo Rider and Aperahata
A Aperahata Well-known member Dec 31, 2020 245 479 63 Oct 7, 2023 #5 Don GasCan said: අපේ අම්මා එකට මේ චැනල් එක රපෝර්තු කරනවා ඉන්නකෝ Click to expand... PHBhagya said: ඔය මඤ්ඤොක්ක මැල්ලුමනං සුපිරියක් තමයි.... Click to expand... ඔව් හරිම රසයි ------ Post added on Oct 7, 2023 at 10:31 AM Reactions: PHBhagya
Don GasCan said: අපේ අම්මා එකට මේ චැනල් එක රපෝර්තු කරනවා ඉන්නකෝ Click to expand... PHBhagya said: ඔය මඤ්ඤොක්ක මැල්ලුමනං සුපිරියක් තමයි.... Click to expand... ඔව් හරිම රසයි ------ Post added on Oct 7, 2023 at 10:31 AM
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම Oct 7, 2023 #6 පොල් සම්බොලෙකුත් තිබ්බ නන් මරු Reactions: C_S_M, PHBhagya and Aperahata
A Aperahata Well-known member Dec 31, 2020 245 479 63 Oct 7, 2023 #7 Solo Rider said: පොල් සම්බොලෙකුත් තිබ්බ නන් මරු Click to expand... ඒකනෙ Reactions: Solo Rider
PHBhagya Well-known member Feb 26, 2020 25,119 3 118,822 113 Gampaha Oct 7, 2023 #8 Solo Rider said: පොල් සම්බොලෙකුත් තිබ්බ නන් මරු Click to expand... මඤඤොක්ක මැල්ලුමට යන්නෙ කරෝල හොද්ද භවුවෝ... වේලිච්ච ඉස්සො හොද්දත් මරු... Reactions: Solo Rider, Aperahata and C_S_M
Solo Rider said: පොල් සම්බොලෙකුත් තිබ්බ නන් මරු Click to expand... මඤඤොක්ක මැල්ලුමට යන්නෙ කරෝල හොද්ද භවුවෝ... වේලිච්ච ඉස්සො හොද්දත් මරු...
A Aperahata Well-known member Dec 31, 2020 245 479 63 Oct 7, 2023 #9 PHBhagya said: මඤඤොක්ක මැල්ලුමට යන්නෙ කරෝල හොද්ද භවුවෝ... වේලිච්ච ඉස්සො හොද්දත් මරු... Click to expand... හම්මෝ ඒ දෙක අහද්දිත් ආසයි. දැන් තිබ්බනම් Reactions: Solo Rider and PHBhagya
PHBhagya said: මඤඤොක්ක මැල්ලුමට යන්නෙ කරෝල හොද්ද භවුවෝ... වේලිච්ච ඉස්සො හොද්දත් මරු... Click to expand... හම්මෝ ඒ දෙක අහද්දිත් ආසයි. දැන් තිබ්බනම්