ගෙදර හදපු ටින් මාළු - පින්තුර කීපයක්

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    @AnuradhaRa dakala naha wage
    මූ උයන්න දන්න එකෙක් නෙමේ
    මේ ටින් මාලුද?
    මොට්ට පිහියකින් කපපු මාලු කෑලි ටිකක්

    කාක්කො ඇහිදං ආපු
    මාර්කට් එකෙන් මාළු කපාගන්න පුළුවන්
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    මූ උයන්න දන්න එකෙක් නෙමේ
    මේ ටින් මාලුද?
    මොට්ට පිහියකින් කපපු මාලු කෑලි ටිකක්

    කාක්කො ඇහිදං ආපු

    මාර්කට් එකෙන් මාළු කපාගන්න පුළුවන්

    උඹල දෙන්න ආයෙ සෙට් වුනේ නැද්ද?
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    මාළු වල මිලට අමතරව අනිත් දේවල් වලට කොස්ට් එක කොහොමද බන් ?
     
    • Like
    Reactions: Janatha Jhon

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    මාළු කන්න එපා යකෝ බලහන් හැටි චිකන් කාපල්ලා ඕනම නම්
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මාළු වල මිලට අමතරව අනිත් දේවල් වලට කොස්ට් එක කොහොමද බන් ?
    අනික් දේවල් කියන්නේ ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, එනසල් ඇට තුන හතරක්, කුරුඳු පොතු කෑල්ලක් සහ ඔලිව් තෙල් හරි පොල් තෙල් හරි, ජලය තමයි.

    ඒවාට රුපියල් 100 කට අඩුයි.

    ගෑස් හරි , විදුලිය හරි තමයි යන්නේ මේක තම්බාගන්න. මම නං විදුලිය භාවිතා කරන්නේ. පැයට යුනිට් එකක් වගේ යනවා. රුපියල් 50 ට අඩුයි ඒකට.

    එතකොට මාළු කිලෝ දෙක තුනක් හදන්න අනෙකුත් වියදම රුපියල් 150 ක් වගේ.
     
    • Like
    Reactions: ShiranthaG

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    අනික් දේවල් කියන්නේ ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, එනසල් ඇට තුන හතරක්, කුරුඳු පොතු කෑල්ලක් සහ ඔලිව් තෙල් හරි පොල් තෙල් හරි, ජලය තමයි.

    ඒවාට රුපියල් 100 කට අඩුයි.

    ගෑස් හරි , විදුලිය හරි තමයි යන්නේ මේක තම්බාගන්න. මම නං විදුලිය භාවිතා කරන්නේ. පැයට යුනිට් එකක් වගේ යනවා. රුපියල් 50 ට අඩුයි ඒකට.

    එතකොට මාළු කිලෝ දෙක තුනක් හදන්න අනෙකුත් වියදම රුපියල් 150 ක් වගේ.
    තැන්ක්ස් බන් , කරලා බලන්න ඕන .
     
    • Like
    Reactions: Janatha Jhon