මාත් ඔය විදිහට හැදුව බන්. ලින්නොම තමයි ගත්තෙ. ප්‍රෙෂර් කුකර් එකේ විසිල් 5ක් ගියහම බෑවා. පැය බාගෙන් වගේ තැම්බුණා. මරු. හැබැයි පිලී ගඳ තමයි ඉවසන්න බැරි. පිලී ගඳ නැති වෙන්න මොකක් හරි ක්‍රමයක් තියේද බන්? මම කරාබු නැටි එනසල් ගම්මිරිස් කුඩු ඉඟුරු සුදුළූණු කුරුඳු එහෙමත් දැම්මා. ඒත් පිලී ගඳයි. අල්ලපු ගෙදර මිනිස්සු ඇහුව ඔයාලගෙ ලැට් වල උතුරලද කියලා. 