මටත් ආදරේ හිතුනා ..

Feb 22, 2008
251
12
0
මටත් ආදරේ හිතුනා ..

මටත් ආදරේ හිතුනා ..


මම මචන් හෙන ආතල් එකේ හිටපු කොල්ලෙක් . කොල්ලො සෙට් එකත් එක්ක ෆන් එකක් දාල , ගේම් පාරක් එහෙම ගහල නිදහසේ හිටපු ඩයල් එකක් ;). ඒත් මේ දවස් වල මගෙ හිතේ හෙන ප්‍රශ්නයක් තියෙනව :confused:. ඒ මගේ Institute එකේ කෙල්ලෙක් නිසා .මේ කෙල්ල මගේ fb එකේ friend කෙනෙක්.කෙල්ලට ටිකක් වත තියෙනවා මාත් එක්ක සාපේක්‍ෂව බැලුවම. මේ කෙල්ල ටික දවසක ඉඳන් මගෙ දිහා බලනව ෆේස්බුකියෙ මම ෂෙයා කරන ලව් සීන් ගැන තියෙන පෝස්ට් වලටත් ලයික් එහෙම දානව :P. මට ඕක වඩියෙ ක්ලික් වුනේ නැහැ , මම වැඩිය ගනන් ගත්තෙත් නෑ. :oo:

රීට පස්සෙ ළඟකදි ඉඳල මට එයාගෙ profile pictures බලන්න බැරි විදිහට privacy දාල :( . ඒත් දැන් මට ඒ කෙල්ල ගැන කැමැත්තක් ඇතිවෙල තියෙන්නෙ.මම එයත් එක්ක FB එකේ chat කරලවත් නෑ හැබැයි. :confused:

මම මචන්ල වැඩිය කෙල්ලො ඇසුරු කරපු ඩයල් එකක් නෙමේ ඒක නිසා මට උඹලගෙ සප් එකක් බලාපොරොත්තු වෙන්නෙ. :yes::yes:

උඹල හිතන්නේ ඒ කෙල්ල මට කැමැත්තෙන් ද ඉන්නෙ ?
මම කොහොමද දැන් මේක ඒ කෙල්ලට කියන්නෙ ..?
මම මොකද්ද දැන් කරන්න ඕන කියල කියනවකො ..
ලොකු පිනක් උඹලට මම වගේ අසරණයෙක්ට පිහිට වෙනවට ..

මම දන්නව එලකිරියෙ කවදත් ඉන්නෙ හිත හොඳ ඩයල්නෙ උඹලගෙ ප්‍රවීණ අත්දැකීම් ඔස්සේ මට විසදුමක් දීපල්ලකො. ;):P

:rolleyes::rolleyes::rolleyes:
 
Last edited:
  • Like
Reactions: westpra

westpra

Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    wadiye balaporoththu thiya ganna epa internet love gana... kellata danmama love para daanna epa... nikan msg ekak yawala balapan reply koranawada kiyala..
     
    • Like
    Reactions: janith Aluthge

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,664
    113
    උඹල හිතන්නේ ඒ කෙල්ල මට කැමැත්තෙන් ද ඉන්නෙ ?
    උබට තේරුනේ නැතිඋනාට, කැමැත්තෙන් හිටපු කාලේ තමයි ශෙයා කරන පික්ස් වලට ලයික්ස් දැම්මේ, ඒත් දැන් ඒ කැමත්ත නෑ වගේ. අනේ මන්දා ට්‍රයි කරපන්.
     
    Last edited:
    • Like
    Reactions: janith Aluthge
    Feb 22, 2008
    251
    12
    0
    උඹල හිතන්නේ ඒ කෙල්ල මට කැමැත්තෙන් ද ඉන්නෙ ?
    උබට තේරුනේ නැතිඋනාට, කැමැත්තෙන් හිටපු කාලේ තමයි ශෙයා කරන පික්ස් වලට ලයික්ස් දැම්මේ, ඒත් දැන් ඒ කැමත්ත නෑ වගේ. අනේ මන්දා ට්‍රයි කරපන්.

    ow bn mama wage gontek :(
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    තියෙන දෙයක් කෙලින් කියන්න සහෝ. මම අත්දැකීමෙන් දන්නවා හුගක් කෙල්ලෝ කෙලින් කතාකරනවට කැමති. Romance එපා කියනවා නෙවෙඉ මම. කෙල්ලට ඔය ගැන කැමැත්තක් තිබුනත් කෙල්ලෝ සාමාන්‍යයෙන් එක කෙලින් කියන්නේ න. හබි ඉතින් කෙල්ල හැම කෙනාටම විශේෂයක් නැතුව හැසිරෙනවානම් එය ගැන වැඩි බලාපොරොත්තු තියාගන්න එපා.
     
    Feb 22, 2008
    251
    12
    0
    තියෙන දෙයක් කෙලින් කියන්න සහෝ. මම අත්දැකීමෙන් දන්නවා හුගක් කෙල්ලෝ කෙලින් කතාකරනවට කැමති. Romance එපා කියනවා නෙවෙඉ මම. කෙල්ලට ඔය ගැන කැමැත්තක් තිබුනත් කෙල්ලෝ සාමාන්‍යයෙන් එක කෙලින් කියන්නේ න. හබි ඉතින් කෙල්ල හැම කෙනාටම විශේෂයක් නැතුව හැසිරෙනවානම් එය ගැන වැඩි බලාපොරොත්තු තියාගන්න එපා.

    thanks kolla ;)
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    na naa oya kella dan ganan utsanawa ethkota umba ahanawa umbata eki gana hageemak athi wenwa kiyala dannawa hitha andila yana nisadesak ekita tag karapan ekitama witharak 2k 3k dala try karapan kelinma kathaa karapan dawas 2 3k balapan..eeta passe aphu nobala hitapan wadee set wegena enawanm umbata threy hemin awasthawa apu gaman adahasa daapan..eka para kamathi wen naha kamathi wei congratz...
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    යුවතියකට ඔබ ආදරෙ නම් ඇයට පවසන්න...
    පැවසීමට අතපසු වේ නම් ඇය ගැන නොසිතන්න...
    :baffled::rolleyes: