මටත් උණ

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අපේ කොල්ලගෙත් ඇඟ රස්නෙයි බන්... කොච්චර පරිස්සම් කරාද ? අන්න දැන් කෙඳිරි ගගා නිදි මේක හිටු කියල බෝවෙනවා
    පොඩ්ඩව අම්මලාගේ ගෙදර නැවැත්තුවා කිව්වා නේද??? එහෙම තියෙද්දිත් හැදිලද??? ☹️☹️☹️
     
    • Sad
    Reactions: shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,298
    12,550
    113
    Piliyandala
    පොඩ්ඩව අම්මලාගේ ගෙදර නැවැත්තුවා කිව්වා නේද??? එහෙම තියෙද්දිත් හැදිලද??? ☹️☹️☹️
    Gewal issaraha ban amma apita salakkanna enava mask daalath

    Set wela thiyenne ehema thiyenddith

    මන් බුස්ටර් එක ගන්න හිට්යේ මේ සින් එක වෙන්න කලින් දවසේ වෙලාවට ගන්න බැරි උනා

    දැන් කොච්චර කල් ඉන්න වෙයිද දන්නේ නෑ නේ ?
    ------ Post added on Feb 5, 2022 at 3:52 PM
     
    • Sad
    Reactions: Ryan08