හොදට කාලා බීලා රෙස්ට් එකේ ඉන්න මචන්. පොඩි එවුන් දෙන්නටත් RAT එකක් කරල වෙන් කරලා තියන්න. මේකේ හොඩක් අය හොද බෙහෙත් අත්බෙහෙත් කියල තියෙනව. පුලුවන්කමක් තියෙනවනම් ඒව හොයල බලලා ගන්න. ස්ටීම් කරලා බෙඩ් රෙස්ට් කරන්න. ඉක්මනෛන් හොද වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. ලමයි ගැන පොඩ්ඩක් ඇලර්ට් එකේ ඉන්න
බොහොම ස්තූතියි මචන් උබේ වචන ටිකට. කෑම බීම ටිකනම් අඩුවක් නැතුව ලැබෙනවා බන්. ඒ අතින් අපේ මිනිස්සු හරි හොදයි. මොනව හරි තිබ්බොත් කියන්නම් මචන්.
මෙඩිකල් සෙන්ටර් එකකින් ගත්තේ මචන්
පල්ලෙහා ලින්ක් එකේ ඇති ප්‍රිස්ක්‍රිප්ශන් එක
https://ibb.co/pdPS8Zw
වයිෆ්ට දැන් අඩුයි බන්. ඩිස්චාර්ජ් කරල ගෙදරත් ආවා. එයාට පොඩ්ඩක් හතිය වගේ තියෙනවා කතා කරාම පොඩි වැඩක් එහෙම කලාට පස්සේ. අපි දෙන්නාම වැක්සින් දෙක අරන් තිබ්බේ. බූස්ටර් එක ගන්න බැරි උනා මචන්.
------
Post added on Feb 5, 2022 at 8:25 AM