මටත් මෙහෙම වෙන හින්ද

whizzkid

Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    දූරං ගමං ඒක චරං
    අසරීරං ගුහාසයං
    යේ විත්තං සඤ්ඤ මෙස්සන්ති
    මොක්ඛන්ති මාර බන්ධනා.........

    .......දුර ගමන් යන, තනිව හැසිරෙන, ගුහාවක වෙසෙන සිත දමනය කරගත් විට මාරයාගේ බැම්මෙනුත් නිදහස් වෙන්න පුළුවන්...... :):):)

    බෙහෙත් වලටත් වඩා වැදගත් වන්නේ සිතයි... බෙහෙත් වලින් රසායනික ක්‍රියාකාරිත්වය නිවැරදි කරයි.... එත් එක්කම ඒ දේවල් වලින් හැමදේම හරියන බව සිතෙනුත් විස්වාස කරන්න... හිත ශක්තිමත් කරගන්නෙක තමයි වැදගත්ම දෙය... හිතින් වැටුනොත් ඔක්කොම ඉවරයි.... :):):)

    තමාට අවශ්‍ය දෙය කරන්න පුළුවන්... :):):)

    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • දූරං ගමං ඒක චරං
    අසරීරං ගුහාසයං
    යේ විත්තං සඤ්ඤ මෙස්සන්ති
    මොක්ඛන්ති මාර බන්ධනා.........

    .......දුර ගමන් යන, තනිව හැසිරෙන, ගුහාවක වෙසෙන සිත දමනය කරගත් විට මාරයාගේ බැම්මෙනුත් නිදහස් වෙන්න පුළුවන්...... :):):)

    බෙහෙත් වලටත් වඩා වැදගත් වන්නේ සිතයි... බෙහෙත් වලින් රසායනික ක්‍රියාකාරිත්වය නිවැරදි කරයි.... එත් එක්කම ඒ දේවල් වලින් හැමදේම හරියන බව සිතෙනුත් විස්වාස කරන්න... හිත ශක්තිමත් කරගන්නෙක තමයි වැදගත්ම දෙය... හිතින් වැටුනොත් ඔක්කොම ඉවරයි.... :):):)

    තමාට අවශ්‍ය දෙය කරන්න පුළුවන්... :):):)

    රෙප් +16
    මී කතුරා, උපාසක, පුරු පුරු, මාලු කට්ටා :lol:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,976
    35,913
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මෙච්චර කාලෙකට මම එළකිරියෙ දාල තියෙන ත්‍රෙඩ්වලින් උඹලට හිතා ගන්ඩ පුලුවන් මම කියන්නෙ ඇත්තද බොරුද කියල..

    උබට කැල්ලක් සෙට් කරන්නද ?
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    මෙච්චර කාලෙකට මම එළකිරියෙ දාල තියෙන ත්‍රෙඩ්වලින් උඹලට හිතා ගන්ඩ පුලුවන් මම කියන්නෙ ඇත්තද බොරුද කියල..

    ඕකට හොද අත් බෙහෙතක් තියෙනවා. බෙහෙතකට වඩා කෙමක්. හොදට නාලා කරලා බටර් කාලකුත් අරන් හවස් වෙලා අපේ ගෙවල් දිහා වරෙන්...

    නිට්ටාවටම සුව කොරලා දෙන්නන්....