මටත් මෙහෙම වෙන හින්ද

AnuradhaRa

Well-known member
  • අන්තිමට ට්‍රයි කෙරුවෙ Sertraline. ඒකත් මට ඇල්ලුවෙ නෑ..
    මට සාමාන්‍යයෙන් ගෙදරට වෙලා තියෙන වැඩක් කරගෙන හිටියෑකි. ඒකත් හරියට කරගන්ඩ බැරුව යනව මේව බොන්ඩ ගියාම. නුරුස්සන ගතියක් එනව
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අන්තිමට ට්‍රයි කෙරුවෙ Sertraline. ඒකත් මට ඇල්ලුවෙ නෑ..
    මට සාමාන්‍යයෙන් ගෙදරට වෙලා තියෙන වැඩක් කරගෙන හිටියෑකි. ඒකත් හරියට කරගන්ඩ බැරුව යනව මේව බොන්ඩ ගියාම. නුරුස්සන ගතියක් එනව

    E unaata nobi hitiyoth worse wenawa
    So never stop taking treatments
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    බැලුවොත් ගෑනි වගේ අඩාගෙන, උබ හිතුවද බන් උබට විතරයි ප්‍රශ්න ලෙඩ තියෙන්නේ අනිත් උන් ආතල් එකේ ඉන්නවා කියල. බෙහෙත් බොන්න කලින් උබ හිතන විදිය වෙනස් කරගනින් මිනිහෝ
     

    AnuradhaRa

    Well-known member
  • :(:(


    fluoxamine // clomipromine mewada use karanne ?

    clomipramine බීල තියෙනව. ඉස්සර නං ඇඟට ඇල්ලුව. පස්සෙ බොනකොට කේන්ති යන ගතියක් ආව
    fluoxetine බීල තියෙනව.. මෙකට උණ ගැනිල වගේ ඇඟ කකියනව


    fluoxamine බීල නෑ


     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බැලුවොත් ගෑනි වගේ අඩාගෙන, උබ හිතුවද බන් උබට විතරයි ප්‍රශ්න ලෙඩ තියෙන්නේ අනිත් උන් ආතල් එකේ ඉන්නවා කියල. බෙහෙත් බොන්න කලින් උබ හිතන විදිය වෙනස් කරගනින් මිනිහෝ

    :yes:
     

    AnuradhaRa

    Well-known member
  • E unaata nobi hitiyoth worse wenawa
    So never stop taking treatments

    ඊට වඩා හොඳයි බං බෙල්ලෙ වැල දාගන්නව
    ඔහොම කියන දොස්තරලට බලෙන් බෙහෙත් පොවල බලන්ඩ ඕන රඟේ කොහොමද කියල :lol:
     

    AnuradhaRa

    Well-known member
  • බැලුවොත් ගෑනි වගේ අඩාගෙන, උබ හිතුවද බන් උබට විතරයි ප්‍රශ්න ලෙඩ තියෙන්නේ අනිත් උන් ආතල් එකේ ඉන්නවා කියල. බෙහෙත් බොන්න කලින් උබ හිතන විදිය වෙනස් කරගනින් මිනිහෝ

    උඹ හිතන විදිය වෙනස් කරගනින්..
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,065
    113
    මගෙනං ජීවිතේ ඔක්කොම විනාසයි.. :( මේ අසනීපෙ නිසා
    Social Anxiety, OCD

    විනාසයි විනාසයි කිය කිය ඉන්නැතුව බෙහෙත් කරලා හොද කරගනිං යකෝ ඉංග්‍රීසි බෙහෙත් හරියන්නැත්තං සිංහල බෙහෙත් හරි කරපන් උබ ජොබ් එකක් කරනවද??නැත්තං තාම ඉගෙනගන්නවද??
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඊට වඩා හොඳයි බං බෙල්ලෙ වැල දාගන්නව
    ඔහොම කියන දොස්තරලට බලෙන් බෙහෙත් පොවල බලන්ඩ ඕන රඟේ කොහොමද කියල :lol:

    Mehemai uba depression walata beheth nobi hitiyoth ubata ECT karanna wevi. Ubata depression enna aththe OCD nisa. ETC allalath hari giye nathnam Angoda tamai. So dont give up
     

    AnuradhaRa

    Well-known member
  • මට වයස 34යි. ජොබ් එකක් කිරීමට අපහසුය..
    දැං තේරෙනවනෙ උඹලට
    මට හිතෙනව Asperger's syndrome එකේ ලක්ෂණ මට තියෙනව කියල
    මම වෙලාවකට පොඩි ලමයෙක් වගේ :yes: මට වයස 34ක් කියල පිලිගන්නෙත් නෑ
    ටිකක් ඒ ගැන නෙට් එකේ බලපල්ලකො