වේසියො ටික මට හිනාවෙලා නේද. අද මගෙත් bad luck. Beer එකත් පදිරි. මම යනවා. Bye. Good night
සැකයි නේන්නම් බන්...
බලපන් වෙන මැච් එකක නම් ටේල් එකේ උන් අපේ බෝලේ ඇගේ හරි වද්දගෙන එහා පැත්තේ එකාට ගහන්න දෙනවා...වනන්න යන්නේ නෑ නේ....අද හැම එකාම ගහන්න යනවා..
අනික කෙලින් එන බෝල වලට ගහගන්න බැරුව විකට් එකේ වදිනවා...
මොකක් හරි එකක් තිබුනා අනිවා
aththa kathawaඅරුන් විකට් එකේවත් ඉන්න ට්‍රය් නොකර පෝලිමට ගිය විදිය දැක්කාම මට සැකයි බන්. අනික මෙහෙම පච විදිහටඉස්සර මම පොඩි උන් එක්ක සෙල්ලම් කරද්දි අවුට් නොවී එක දිගට සෙල්ලම් කරලා මටත් ඇතිවෙලා අරුන් ගැන පව් කියලා හිතුනම මම යන්නෙත් මෙහෙම
ඉන්දියන් උන්ටත් කිසි ගැම්මක් නෑ දින්නට. නිකන් බලෙන් ගත්ත එකක් වගේ. අපි වෙන මැච් එකක් ඉවර උනාම පොයින්ට් කරනවා මේ හුත්තා නිසා තමා කෑවෙ කියලා. අද එහෙම කියන්න ඉතුරු කලේ නෑ මුන්, ඉඳා තොපේ කප් එක වගේ දලා ගියෙ.
ඔස්තාර් නොවේ .හිතෙන දේ කිව්වෙදුකයි !!!
![]()
Mu star sports wala mehema ekak kiwwoth aya malata commentator gig ekak nam hambnenne na habai, moke kiwwath star sports wala kiwwa kiyana eka nam ane manda

බංකලොත් රටකට උදව් කරන උතුම් ඉන්දියාවට කොහොමද ද්‍රෝහී වෙන්නෙඅරුන් විකට් එකේවත් ඉන්න ට්‍රය් නොකර පෝලිමට ගිය විදිය දැක්කාම මට සැකයි බන්. අනික මෙහෙම පච විදිහටඉස්සර මම පොඩි උන් එක්ක සෙල්ලම් කරද්දි අවුට් නොවී එක දිගට සෙල්ලම් කරලා මටත් ඇතිවෙලා අරුන් ගැන පව් කියලා හිතුනම මම යන්නෙත් මෙහෙම
ඉන්දියන් උන්ටත් කිසි ගැම්මක් නෑ දින්නට. නිකන් බලෙන් ගත්ත එකක් වගේ. අපි වෙන මැච් එකක් ඉවර උනාම පොයින්ට් කරනවා මේ හුත්තා නිසා තමා කෑවෙ කියලා. අද එහෙම කියන්න ඉතුරු කලේ නෑ මුන්, ඉඳා තොපේ කප් එක වගේ දලා ගියෙ.
ඔස්තාර් නොවේ .හිතෙන දේ කිව්වෙදුකයි !!!
![]()