මටත් සැකයි බන්

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,274
    10,544
    113
    ලැජ්ජාව වහගන්නයි දුක තුනී කරගගන්නයි සිංහලෙන් "අම්ලේ මැත් එක විකුනලා අලේ" කියලා අඬා වැටුනට කමක් නෑ ඕවා English වලින් එහෙම දානවා නෙවෙයි.. සල්ලි දීලා මැච් ගන්නම Team එකක්නෙ අපිට ඉන්නෙ 😂
     

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    blank-stare-modi.gif
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සැකයි නේන්නම් බන්...

    බලපන් වෙන මැච් එකක නම් ටේල් එකේ උන් අපේ බෝලේ ඇගේ හරි වද්දගෙන එහා පැත්තේ එකාට ගහන්න දෙනවා...වනන්න යන්නේ නෑ නේ....අද හැම එකාම ගහන්න යනවා..

    අනික කෙලින් එන බෝල වලට ගහගන්න බැරුව විකට් එකේ වදිනවා...

    මොකක් හරි එකක් තිබුනා අනිවා
    😂
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    නැත්නම්, කියන දේ කළේ නැත්නම් ආපහු ටීම් එකට ගන්නේ නැහැ කියන්න ඇති. ශම්මි සිල්වා , ICC එකේ ලොකුම තීරක , එකේ BCCI ලොක්කා Roger Binny එක්ක ගිහින් රනිල්ව හම්බුනා කියලා නිව්ස් එකක් දැක්කා. දැන් ඒක හොයාගන්න නැහැ නේ.
     

    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    547
    916
    93
    අරුන් විකට් එකේවත් ඉන්න ට්‍රය් නොකර පෝලිමට ගිය විදිය දැක්කාම මට සැකයි බන්. අනික මෙහෙම පච විදිහට :( ඉස්සර මම පොඩි උන් එක්ක සෙල්ලම් කරද්දි අවුට් නොවී එක දිගට සෙල්ලම් කරලා මටත් ඇතිවෙලා අරුන් ගැන පව් කියලා හිතුනම මම යන්නෙත් මෙහෙම :(

    ඉන්දියන් උන්ටත් කිසි ගැම්මක් නෑ දින්නට. නිකන් බලෙන් ගත්ත එකක් වගේ. අපි වෙන මැච් එකක් ඉවර උනාම පොයින්ට් කරනවා මේ හුත්තා නිසා තමා කෑවෙ කියලා. අද එහෙම කියන්න ඉතුරු කලේ නෑ මුන්, ඉඳා තොපේ කප් එක වගේ දලා ගියෙ.

    ඔස්තාර් නොවේ .හිතෙන දේ කිව්වෙ :( දුකයි !!! :(
    aththa kathawa
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,396
    113
    Panadura
    ඉන්දියාව සල්ලි දීලා මැච් එක ගන්න පිස්සු නැ උන්ට මොකුන්ද අපි. හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියනව bet company එකක් main sponsor කරගෙන slc එක මොන මගුලක්ද කරන්නෙ කියල. ඉන්දියන් උනුත් confuse වුනා වෙච්ච දේට. bet company එක්ක ක්‍රිකට් ගෙනිහින් ලංකාවෙි ක්‍රිකට් විනාස වෙලාම යන්න ඉඩතියනව. සූදුව promote කරන එකම නැෂනල් ක්‍රිකට් ටීම් එක. bet company sponsor කරගෙන worldcup ගියොත් මෙි වගෙ තව දැකගන්න ලැබෙයි.

    1xBet Net Worth
    The organization is worth more than, $2 billion dollar.
     
    • Like
    Reactions: Any.key

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,212
    1,438
    113
    Morally Bankrupt Sri lanka
    දැන් මොකා මොනවා කිව්වත් ඉංදියාව ඇරියා ලංකාවේ උන්ගේ පුක පැලෙන්නම, ගොඩක් උන්ට මේ මොකද උනේ කියලා වත් හිතා ගන්න බැහැ, ටිකක් අතීතය ගැන හිතලා බලපන් SL vs IND, Coca-Cola Champions Trophy 2000/01 ekak gahala thiyenawa meke india un 54out wela thuyenawa (සනා 189 ගහපු එක) , mata nam hithenne mun pitch එකට ගෙම දීලා උන් ට ඔනේ පලිය ගත්තා ලංකාවේ ඇතුලෙදීම සිංහල පක්කුන්ට රිදෙන්නම.

    උන්නේ ඉලග ප්ලෑන් එක සිංහලුන්ගේ Test වල ගහපු 952 අරින්න උබලාගේ රට ඇතුලේම, ලියලා තියා ගනිල්ලා උන් මේ පාර world cup එක දින්නොත් අනිවා ලංකාවේ දීම 952 + ගනක් ගහලා දනවා...



    උරාගේ මාලු උරාගේ ඇග උඩ තියලාම කපන්න යන්නේ....
     
    Last edited:
    • Love
    Reactions: LOyalnIMa

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අරුන් විකට් එකේවත් ඉන්න ට්‍රය් නොකර පෝලිමට ගිය විදිය දැක්කාම මට සැකයි බන්. අනික මෙහෙම පච විදිහට :( ඉස්සර මම පොඩි උන් එක්ක සෙල්ලම් කරද්දි අවුට් නොවී එක දිගට සෙල්ලම් කරලා මටත් ඇතිවෙලා අරුන් ගැන පව් කියලා හිතුනම මම යන්නෙත් මෙහෙම :(

    ඉන්දියන් උන්ටත් කිසි ගැම්මක් නෑ දින්නට. නිකන් බලෙන් ගත්ත එකක් වගේ. අපි වෙන මැච් එකක් ඉවර උනාම පොයින්ට් කරනවා මේ හුත්තා නිසා තමා කෑවෙ කියලා. අද එහෙම කියන්න ඉතුරු කලේ නෑ මුන්, ඉඳා තොපේ කප් එක වගේ දලා ගියෙ.

    ඔස්තාර් නොවේ .හිතෙන දේ කිව්වෙ :( දුකයි !!! :(
    බංකලොත් රටකට උදව් කරන උතුම් ඉන්දියාවට කොහොමද ද්‍රෝහී වෙන්නෙ
     
    • Like
    Reactions: Any.key