මටත් Award එකක් ලැබිලා

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මටත් Award එකක් ලැබිලා

    අද බස් එකේ එද්දී Executor ගෙන් මැසේජ් එකක් අවා

    oU2qYIX.png

    මම බැලුව මේ මොන අල්ප දයන්නක් ද කියල SO මම ඇහුව මොකද කේස් එක කියල

    එපාර මේක මට ත්‍රෙඩ් එකක් එව්වා

    එකේ හැටියට මට Award එකක් තියේලු.

    so I came across this big question

    How da faq did he do this

    LWgFQp9.png

    අඩෝ I also want to put some custom text there in mine.:sorry: look how boaring mine looks like :sorry:

    anyway බැලුවම මටත් Award එකක් දීල. පහුගිය දවස් වල මගේ ෆුක කහන ත්‍රෙඩ් එක බම්ප් උනාම මම බැලුව මොන හාල් පාරුවද යකෝ අවුරුදු සිය දහස් ගානකට පෙර වැලලිච්ච කුණු ගොඩ දාන්නේ කියල. පස්සේ එහෙම්මම එක අමතක උන.

    මු එවපු ත්‍රෙඩ් එකෙන් තම දන ගත්තේ මන්දයෙක් මගේ ත්‍රෙඩ් එක යෝජනා කරලා කියලා. (පොර මාක්ස් මෝල් පෙත්තක් ගහල ඉන්න ඇත්තේ ඒ වෙලාවේ. සිහි බුද්ධියක් තියන එකෙක් කරන වැඩක් ද?)

    XkUmDel.png

    සෝ මම executor ගෙන් ඔරිජිනල් ත්‍රෙඩ් එක ඉල්ලගෙන එක පීරලා හොයා ගත්ත ඩයල් එක

    මෙන්න මු තම ඩයල් එක (තැන්කු වේවා)
    XAmc4oH.png


    හරි දැන් වෙච්ච දේ වෙලා ඉවරයි නේ, දැන් මට මේකෙන් මොකක්ද කරන්න පුළුවන්? මේක පෙන්නලා discount එක්ක කෑම ගන්න පුලුවන්ද? මොකක්ද ප්‍රොසෙස් එක? :confused:
    මම මේවා දන්නේ නෑ බන්. වැඩිය එළකිරි එන්නෙත් නෑ.
    (අපේ ඔෆිස් එකෙත් elakiri block කරලා තියෙන්නේ. elakiri site එකට යන්න හැදුවොත් එන්නේ "this site has been blocked. reason :nudity" කියල)
    මෙහෙම ත්‍රෙඩ් එකක් ගැන දන්නෙත් අද අපු මැසේජ් එක නිසා. බඩගිනි මම යනවා කන්න. අම්ම මාව කන්න කලින්
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    Probably this is going to be the only time I will ever get one of these so....FUCK it, I'm going to show my new avatar and see if I can score some chicks :angry: