මටත්_කෙල්ලෙක්

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මුලින්ම රියල් කෙල්ලෙක්ද කියලා හිතපං.පස්සේ photos,status වලට comments,likes එහෙම දාපං..පස්සේ chat එකෙන් අල්ල ගනින්...

    hmm hmm wade step by step yanna thiyenne
    :lol::lol::lol::):)
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අනේ මට අද කැත සීන් එක බන් වුනේ මාත් එක්ක කෙල්ලෙක් වෙනින් වෙබ් සයිට් එකක චැට් කලා කෙල්ල ඇවිල්ලා පිට රට කෙල්ලෙක්. මාත් ඉතින් චැට් එක දුන්නා. මෙන්න බොලෙ මේකී මට ඒ ගෑනිගෙ ෆොටෝ එකකුත් එව්වා ඔය පල්ලෙහා තියෙන්නේ ඒක තමා.
    302308_414461378590653_1780035654_n.jpg

    මට දැක්ක ගමන් හිතුනා මේකනම් බොරුවක් තමා කියලා. පස්සේ මට ෆේස් බූක් ලින්ක් එකත් ශේප් එකේ දුන්නා. මම ත් request පාරක් දාලා චැට් එක දිගටම ඇදගෙන ගියා. ෆේස් බූක් එක බැලුවේ නෑ පස්සේ බලනවා දැන් ඉතින් කොහොමත් ෆ්‍රෙන්ඩ් නේ කියලා ශේප් එකේ හිටියා.අනේ බලපන් අන්තිමට මගේ හීන මාලිගාවට වෙච්ච වැඩේ. එක පාරටම චැට් එක බකස් ගාල නැති වුනා. අවුලක් නෑ ෆේස් බූක් ඉන්නවනේ කියලා ගිහිල්ලා බලනකොට මෙන්න මේකි මාව බ්ලොක් කරලා කියපන්කෝ.
    :lol::(:lol::(:lol::(:lol::(:lol::(:lol:
    :(:lol::(:lol::(:lol::(
    :lol::(:lol::(
    :lol::(
    :(
    :lol:

    Last edited:
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    මදුර තියන කම් කඩ්ඩට බයවෙන්න එපා මචෝ.. කෙල්ලෝ කියන්නෙත් මිනිස්සු කොට්ටාශයක් බන් බයවෙන්න එපා .හපා කන්නේ නැහැ .යාලු වෙලා ආදරේ කරලා ටික කාලයක් ගියොත් නම් හපා කන්න පුළුවන්:lol::lol:.ඒ වෙලාවට මොන රෙද්දකට යාලු උනාද කියල හිතේවි :lol::lol:එත් එක තමයි බන් ජිවිතේ යාලු වෙනවා තරහ වෙනවා.කෙල්ලෙක් යාලු කරගන්න එක නම් මහා කජ්ජක් නෙමේ.හරි කෙල්ලව හොයාගන්න එක තමයි අමාරුම සීන් එක.ටික දවසක් ටෝක් කරන් පලයන් උඹේම මෙතඩ් එකක් උඹටම සෙට් වෙයි.ජොබ් එකක් හොයාගන්න තරම් අමාරු නැහැ කෙල්ලෙක් හොයා ගන්න එක .:lol::lol::lol:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එළකිරි_කොල්ලා;13934080 said:
    මදුර තියන කම් කඩ්ඩට බයවෙන්න එපා මචෝ.. කෙල්ලෝ කියන්නෙත් මිනිස්සු කොට්ටාශයක් බන් බයවෙන්න එපා .හපා කන්නේ නැහැ .යාලු වෙලා ආදරේ කරලා ටික කාලයක් ගියොත් නම් හපා කන්න පුළුවන්:lol::lol:.ඒ වෙලාවට මොන රෙද්දකට යාලු උනාද කියල හිතේවි :lol::lol:එත් එක තමයි බන් ජිවිතේ යාලු වෙනවා තරහ වෙනවා.කෙල්ලෙක් යාලු කරගන්න එක නම් මහා කජ්ජක් නෙමේ.හරි කෙල්ලව හොයාගන්න එක තමයි අමාරුම සීන් එක.ටික දවසක් ටෝක් කරන් පලයන් උඹේම මෙතඩ් එකක් උඹටම සෙට් වෙයි.ජොබ් එකක් හොයාගන්න තරම් අමාරු නැහැ කෙල්ලෙක් හොයා ගන්න එක .:lol::lol::lol:

    maxxa kathawa ban uba kiyala thiyenne.math me madhura dhagena inne. mata thiyana seen eka sinhala ingireesi shabdha koshayak hoyala dhiyanko thiyanawanam. chat karadhdhi mokak hari wachanayakata kadden kiyanne mokakdha kiyala dhanne nathnam. ewlata e wachanaya hoya ganna widhihak kiyannako.

    hari kellawa hoya ganna eka
    :lol::lol::lol:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මම කට්ටා;13933446 said:
    amma ayeth supiriyatama chat eka pahadhili karala dhela thiyanawa machan.:):)
    thankyou
    :D
    thama purudhu wena mattame
    :):):)

    ela ela hemin hemin wede allaganin... :dull::dull::dull:
    mataka tiyaganin FB eke inna kello umbath ekka cht kala kiyala hithata ganna epa wediya... :no::no::no:
    un thawa keeyak ekka cht karanawada kauda danne...

    :):):)