මටත්_කෙල්ලෙක්

Myth

Well-known member
  • Jul 9, 2009
    18,970
    12,314
    113
    Behind u :p
    boy : hi
    girl : hi
    boy : can i get ur number
    girl : no
    boy : no problem here's mine XXXxxxx :rofl::rofl:

    i got some numbers this way, but not every time :lol:
     

    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    මම කට්ටා;13928732 said:
    eka neme ban. mama ohoma kelloth ekka chat karala na. ekay mama ahanne. mama kiyana ewa kellanta dhirawanne na. mata hithena widhihata. kellekta hithe thiyena sira dheyak kiwwoth unta epa wenawadha kohedha mata hithenne. oya moka karannath chat ekata set kara ganna epay boss.:(:(:(
    ane manda ban. epa wenawa
    :(:(

    Ochchara Dagalanna epa ahenam, Dipan mata Account eka, Mama ubata 1k set karala dennam :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මම කට්ටා;13928906 said:
    සිරා සිරා අය්යා කියන කතාව මම අනිවා පිලිගන්නවා
    හැමදා මේ කෙල්ලෝ ගැන කතා කලාම අවසාන නිගමනය කෙල්ලෝ ඕනේ නෑ කෙල්ලෙක් සෙට් වෙන දවසක සෙට් වෙයි. හදිස්සි වෙන්න එපා කියන එක
    ඉතින් සුපුරුදු පර්දි අදත් ඒ නිගමනයට එන්න තමා තියෙන්නේ.

    අය්යාට කිව්වට අය්යා පිලි ගනීද දන්නෑ අය්යේ. මේ මොහොත වෙනකොට මට කතා කරන්නයි කියලා මම අඳුරන එක කෙලි යාලුවෙක් වත් නෑ :(:(:(
    ඉතින් කොහෙද කතා කරලා යාලු කර ගන්නේ
    :lol::lol::lol::lol:

    කෙල්ලොන්ට වඩා දේවල් තියෙනවා බන් ලෝකෙ
    කෙල්ලෙක් නැති එකද දැන් තියෙන එකම ප්‍රශ්නේ
    කෙල්ලන්ට කන්න දෙන්න උබට වත්කම් තියෙනවද
    :lol:
    ඉස්සෙල්ල ඒවා කරගෙන ඉදපන්
    7.gif

    ඔය කවුරුත් දගලන්න්නේ පලවෙනි පාර යාලු වෙනකම් විතරයි
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    boy: hi
    girl: hi

    :eek::eek: :rofl::rofl::rofl:

    boy: oya mokada karanne?
    girl: mama cht karanawa..

    :growl::growl::growl:

    boy: cht karanawa kiyala mata penawa :P
    girl :penawa nam ai ahuwe...

    :growl::growl::growl:

    boy : penne nethi tika ahaganna
    girl: monawada penne nethi tika

    :shocked::shocked::shocked:

    boy: muna mona wageda kiyala
    girl: ai photos dekke nedda

    :eek::eek:

    boy: (dekkata nodekka wage idapan) inna balanna
    wow oya maara lassanaine
    girl: thanks

    :):):)

    boy: ur welcome, oya wrk karanawada?
    girl: mama thama igena gannawa

    :oo::oo::oo:

    boy: mokadda school eka
    girl: devi, oya?

    :rofl::rofl:

    boy: mama wrk karanawa. oya koheda inne?

    .............................

    :):):)

    onna oya wage cht karapan anitmata ekita tawa katha karanna wena widiyata prashanayakin nawatthala...

    wede hari giyama repak deepan
    :lol::lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    aniwa....fb cha max...
    fb eke inna 90%kma moda harak...:dull:
    සැබෑ ලෝකෙ කෙල්ලෙක් එක්ක කතා කරන්නත් බය උන් තමයි
    ෆේස්බුක් කෙල්ලෝ හොයන්නේ
    ෆේස්බුක් වගේ ඒවා හොදයි සැබෑ ලෝකෙ හම්බෙන ආදරේ පවත්වාගෙන යන්න උදව්වට ගන්න
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    boy: hi
    girl: hi

    :eek::eek: :rofl::rofl::rofl:

    boy: oya mokada karanne?
    girl: mama cht karanawa..

    :growl::growl::growl:

    boy: cht karanawa kiyala mata penawa :P
    girl :penawa nam ai ahuwe...

    :growl::growl::growl:

    boy : penne nethi tika ahaganna
    girl: monawada penne nethi tika

    :shocked::shocked::shocked:

    boy: muna mona wageda kiyala
    girl: ai photos dekke nedda

    :eek::eek:

    boy: (dekkata nodekka wage idapan) inna balanna
    wow oya maara lassanaine
    girl: thanks

    :):):)

    boy: ur welcome, oya wrk karanawada?
    girl: mama thama igena gannawa

    :oo::oo::oo:

    boy: mokadda school eka
    girl: devi, oya?

    :rofl::rofl:

    boy: mama wrk karanawa. oya koheda inne?

    .............................

    :):):)

    onna oya wage cht karapan anitmata ekita tawa katha karanna wena widiyata prashanayakin nawatthala...

    wede hari giyama repak deepan
    :lol::lol::lol:

    අන්න එහෙමයි තැනේ හැටියට ඇනේ ගහන්නෙ
    ඔය වගේ චැට් එක දවස් ගානක් ගලාගෙන යනකොට
    9.gif
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    අන්න එහෙමයි තැනේ හැටියට ඇනේ ගහන්නෙ
    ඔය වගේ චැට් එක දවස් ගානක් ගලාගෙන යනකොට
    9.gif

    mu ban kellongen ahanne ada match eka beluwada?
    oya games play karanawada ?
    ewada danne ne...


    :lol::lol::lol:
     

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    මම කට්ටා;13928425 said:
    mama nam owa pili badhawa dhanne na ban. poddak kiyapanko. mokadha mama FB eke wadiyenma inne offline.. mokadha mama bayay mokek hari kotay kiyala:lol::lol::lol:

    මම කට්ටා;13928425 said:
    mama nam owa pili badhawa dhanne na ban. poddak kiyapanko. mokadha mama FB eke wadiyenma inne offline.. mokadha mama bayay mokek hari kotay kiyala:lol::lol::lol:

    Facebook Chat Text Generator | Smiley Time http://smileyti.me/ http://crazydavinci.net/2012/03/new-smiley-code-for-facebook-2012/
    pht tag karapan
    fb eken wadak naha real world ekedi talk karapan.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    mu ban kellongen ahanne ada match eka beluwada?
    oya games play karanawada ?
    ewada danne ne...


    :lol::lol::lol:
    ඒවා අහල වැඩක් නෑ
    කෙල්ලෝ ආස උන් එක්ක සුකුරුත්තන් මගුල් කියව කියව ඉන්න උන්ට
    ඕක කිව්වට තේරෙන්නේ නෑ කෙල්ලෙක් එක්ක ලගින් ආශ්‍රය කරලම බලන්න ඕනේ