මොහොමඩ් කිරිපාල උඹේ ඔෆිස් එක මිරිහානට ලඟයි නේද.
pavithra_uk Well-known member Oct 6, 2009 53,540 22,219 113 Gotland Apr 28, 2014 #21 මොහොමඩ් කිරිපාල උඹේ ඔෆිස් එක මිරිහානට ලඟයි නේද.
බින්දු Member Aug 18, 2011 6,147 788 0 Apr 28, 2014 #22 මචන් මරකස් ගලබොඩ අත්තේ හාමුදුරුවෝ මට්ටු කරන්න කලින් එලකිරියේ කොල්ලොන්ගෙන් වෙබ් හොස්ටිං කරනවා කියලා දත ගලවපු වල් පාහර හොරෙක් ඉන්නවා. ඌව මට්ටු කරමුද?? එකට ඉන්න එකාට අරින එවුන් මුලින්ම මට්ටු කරමු
මචන් මරකස් ගලබොඩ අත්තේ හාමුදුරුවෝ මට්ටු කරන්න කලින් එලකිරියේ කොල්ලොන්ගෙන් වෙබ් හොස්ටිං කරනවා කියලා දත ගලවපු වල් පාහර හොරෙක් ඉන්නවා. ඌව මට්ටු කරමුද?? එකට ඉන්න එකාට අරින එවුන් මුලින්ම මට්ටු කරමු
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Apr 28, 2014 #23 http://www.elakiri.com/forum/showthread.php?t=1612233
pavithra_uk Well-known member Oct 6, 2009 53,540 22,219 113 Gotland Apr 28, 2014 #25 බින්දු;16588178 said: මචන් මරකස් ගලබොඩ අත්තේ හාමුදුරුවෝ මට්ටු කරන්න කලින් එලකිරියේ කොල්ලොන්ගෙන් වෙබ් හොස්ටිං කරනවා කියලා දත ගලවපු වල් පාහර හොරෙක් ඉන්නවා. ඌව මට්ටු කරමුද?? එකට ඉන්න එකාට අරින එවුන් මුලින්ම මට්ටු කරමු Click to expand... ආ උව මේ අල්ලා දෙන්න හදන්නේ පොලිසියට. දැනටමත් අවශ්‍ය ලියකියවිලි සාක්ෂි සුදානම් කරනවා. ප්‍රශ්න කරද්දී තව කේස් මාට්ටු වෙයි
බින්දු;16588178 said: මචන් මරකස් ගලබොඩ අත්තේ හාමුදුරුවෝ මට්ටු කරන්න කලින් එලකිරියේ කොල්ලොන්ගෙන් වෙබ් හොස්ටිං කරනවා කියලා දත ගලවපු වල් පාහර හොරෙක් ඉන්නවා. ඌව මට්ටු කරමුද?? එකට ඉන්න එකාට අරින එවුන් මුලින්ම මට්ටු කරමු Click to expand... ආ උව මේ අල්ලා දෙන්න හදන්නේ පොලිසියට. දැනටමත් අවශ්‍ය ලියකියවිලි සාක්ෂි සුදානම් කරනවා. ප්‍රශ්න කරද්දී තව කේස් මාට්ටු වෙයි
S sl-memes Member Apr 18, 2014 317 24 0 Apr 28, 2014 #26 horakan karalath ai muwa thama thiyagena inne?
Rakithaya Junior member Mar 19, 2014 380 20 18 Colombo ,SL Apr 28, 2014 #27 mema danweema oba wetha gena awey lemonox web hosting sewawa wisin
S sl-memes Member Apr 18, 2014 317 24 0 Apr 28, 2014 #28 මට්ටු නෙවේ බොල... "මාට්ටු වීම" කියලා දාපන්...
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,277 100,077 113 Apr 28, 2014 #29 ඥාණසාර හාමුදුරුවො දුන්න පාරවල් තාම රිදෙනව නේද පුතේ. මතක් වෙන මතක් වෙන පාරක් ගානෙ නූල් දාන්නෙ පැත්තකට වෙලා හොදට අත ගාගනින් එතකොට අමාරුව හොදවෙයි. උබල රෑට හීනෙන් බය වෙලා නැගිටින්නෙ හාමුදුරුවො දැකලද හැමදාම උන්වහන්සේට විරුද්ධවම පෝස්ට් දාන්නෙ.
ඥාණසාර හාමුදුරුවො දුන්න පාරවල් තාම රිදෙනව නේද පුතේ. මතක් වෙන මතක් වෙන පාරක් ගානෙ නූල් දාන්නෙ පැත්තකට වෙලා හොදට අත ගාගනින් එතකොට අමාරුව හොදවෙයි. උබල රෑට හීනෙන් බය වෙලා නැගිටින්නෙ හාමුදුරුවො දැකලද හැමදාම උන්වහන්සේට විරුද්ධවම පෝස්ට් දාන්නෙ.
sanath ekanayake Well-known member Jan 13, 2009 12,082 1,248 113 සමුදුරෙන් එහා Apr 28, 2014 #30 බොදු බල සේනා කතා කලේ නැත්නම් විල්පත්තුව එලිකරලා මේ වෙනකොට.... දැන් %^& කාපු රිලව් වගෙ අකුලගෙන යන්න උනේ ඒක තමයි. මේ රටෙ ගොඩක් ඉන්නෙ ඇත්ත කියනකොට රිදෙන අපතයො තමයි.
බොදු බල සේනා කතා කලේ නැත්නම් විල්පත්තුව එලිකරලා මේ වෙනකොට.... දැන් %^& කාපු රිලව් වගෙ අකුලගෙන යන්න උනේ ඒක තමයි. මේ රටෙ ගොඩක් ඉන්නෙ ඇත්ත කියනකොට රිදෙන අපතයො තමයි.