මට්ටු_කළ_හැකිද ?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,540
    22,223
    113
    Gotland
    මොහොමඩ් කිරිපාල උඹේ ඔෆිස් එක මිරිහානට ලඟයි නේද.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මචන් මරකස් ගලබොඩ අත්තේ හාමුදුරුවෝ මට්ටු කරන්න කලින් එලකිරියේ කොල්ලොන්ගෙන් වෙබ් හොස්ටිං කරනවා කියලා දත ගලවපු වල් පාහර හොරෙක් ඉන්නවා. ඌව මට්ටු කරමුද?? :rolleyes::rolleyes: එකට ඉන්න එකාට අරින එවුන් මුලින්ම මට්ටු කරමු :):)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,223
    113
    Gotland
    බින්දු;16588178 said:
    මචන් මරකස් ගලබොඩ අත්තේ හාමුදුරුවෝ මට්ටු කරන්න කලින් එලකිරියේ කොල්ලොන්ගෙන් වෙබ් හොස්ටිං කරනවා කියලා දත ගලවපු වල් පාහර හොරෙක් ඉන්නවා. ඌව මට්ටු කරමුද?? :rolleyes::rolleyes: එකට ඉන්න එකාට අරින එවුන් මුලින්ම මට්ටු කරමු :):)

    ආ උව මේ අල්ලා දෙන්න හදන්නේ පොලිසියට. දැනටමත් අවශ්‍ය ලියකියවිලි සාක්ෂි සුදානම් කරනවා. ප්‍රශ්න කරද්දී තව කේස් මාට්ටු වෙයි
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,078
    113
    ඥාණසාර හාමුදුරුවො දුන්න පාරවල් තාම රිදෙනව නේද පුතේ. මතක් වෙන මතක් වෙන පාරක් ගානෙ නූල් දාන්නෙ පැත්තකට වෙලා හොදට අත ගාගනින් එතකොට අමාරුව හොදවෙයි.
    උබල රෑට හීනෙන් බය වෙලා නැගිටින්නෙ හාමුදුරුවො දැකලද හැමදාම උන්වහන්සේට විරුද්ධවම පෝස්ට් දාන්නෙ.
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    බොදු බල සේනා කතා කලේ නැත්නම් විල්පත්තුව එලිකරලා මේ වෙනකොට....
    දැන් %^& කාපු රිලව් වගෙ අකුලගෙන යන්න උනේ ඒක තමයි.
    මේ රටෙ ගොඩක් ඉන්නෙ ඇත්ත කියනකොට රිදෙන අපතයො තමයි.